AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    oya dannawada poddak me gana hitanna. danwada pissata pissa kuwata piliganne nelu. itng oyath ea wage. oyage pissuwa thadawenna issal gihin nida gatoth narakda. metha EK ayagen thawath nondi wenne natuwa. :P

    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::P:P:P කොල්ල දැන්වත් ගියොත් හොදයි නේද
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    Sahodaraya uba athi wenakam kaa gahapan uba oya ada ninden inne...Uba ohomaneme oluwen hitagena kiwwath Akon lankawata enne nahaa... Uba mokada kiyanne...
    ubata weradila yaluwa man meka AKONwa apahu gennanna kisimathenaka kiyala ne man kiyanne ei AKONge weredda witharak ubalata penune? anith ewagen budu dahamata wena nigraha penneththe ei meka puduma agam alayakne
     
    he he.... Me Sry eth man oyagen ehuwe ne
    :lol::lol::lol:
    අනේ ඉතින් ඕක මුලින්ම කියන්න එපැයි:lol:(ඔවු ඉතින් මම ඔය ගායකයා ගැන මුකුත්ම කියන්න මෙහේ හිටියෙ නෑ නේ.):cool:
    හැබැයි ඇත්ත කියන්න ඕන තැනක මම ඉන්නවා හොඳේ.:D
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    Ow ban mekane methana samaharu innawane melo rahak aduranne nethi minissu ithin unda AKONge songs wala thiyena Arthayawath Rahawath therun ganda be mm ekata hoda wathanayak thiyenawa a mandabuddikathwaya anna eka.... Me man ubata manda buddikaya kiyala kiwwa ehema nemei hode

    නෑ නෑ මම එහෙම පිස්සො කියන දේවල් පිලිගන්නෑ....උඹ බයනොවී හිටපන්:P:P:P
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    නෑ නෑ මම එහෙම පිස්සො කියන දේවල් පිලිගන්නෑ....උඹ බයනොවී හිටපන්:P:P:P
    man dannawa Pisso gadak meda hoda minihek innakota pisso hithanne ea hoda minihata pissu kiyala.

    Monawa karannada ban pissange hetine. Ane man ubata pissa kiyalanan kiwwe ne hode man kiwwe wena aun:D:D:D:D:lol::lol::lol:
     
    raveesha000

    Active member
  • Apr 23, 2007
    659
    44
    28
    ubata weradila yaluwa man meka AKONwa apahu gennanna kisimathenaka kiyala ne man kiyanne ei AKONge weredda witharak ubalata penune? anith ewagen budu dahamata wena nigraha penneththe ei meka puduma agam alayakne

    Eka atha buddu dahamata akon witharak neme thawa aya apahasa karanawa,,Eth apita ea golanta erehiwa kisidu kriyawak ganna baha. Mama kiyana uba thumata karana kara kisudu agamakata wisheshayen buddu dhamata agawrawa wena dewala kiyanna epa..
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    අනේ ඉතින් ඕක මුලින්ම කියන්න එපැයි:lol:(ඔවු ඉතින් මම ඔය ගායකයා ගැන මුකුත්ම කියන්න මෙහේ හිටියෙ නෑ නේ.):cool:
    හැබැයි ඇත්ත කියන්න ඕන තැනක මම ඉන්නවා හොඳේ.:D
    හා ඈ:lol::lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    මට නම් කියන්න තියෙන්නෙ බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියල තමයි.කවුරු මොන දෙ කලත් අපේ ආගමට තියෙන ගෞරවය නැති වෙන්නෙත් නෑ.අනිත් ආගම් වලට අගෞරව කරන්නෙත් නෑ.සහොදරයා අපිට බෑ ලෝක්ම මිනිස්සුන්ව සීමා කරන්න.අඩු තරමෙ අපෙ රටේදිවත් අපි ආගම් වලට ගෞරව කරන්න ඕන.එක නිසා Akonge Visa cancel කරපු එක හොඳයි.
     
    100% Agreed