මොනා වුනත් ලංකාවටම ගැලපෙනවා ඉන්දියාවේ ඩස්පයෝ..කන්න නැතත් බොරුවට ලෝකෙට පේන්න ණය වෙලා හරි වෙඩින් ගන්න බොරු සෝබන කාරයොනේ ලංකාවෙත් ඉන්නේ.🤣🤣 නාමල් වගේද? සනත් නිශාන්න නේ පස්සේ ලයිට් බිල ගෙව්වේ :lol: :lol: