අනිවාර්යයෙන්ම.......ඔය Video එක ඔය Director ඉඳලා අපි කවුරු හරි ඕක කරා නම්........ඕක අඩුම තරමේ Youtube එකට Upload වත් කරයිද?
With a great power, comes a great responsibility.
කියලා කියමනකුත් තියෙන්නේ. මේකේ ප්රශ්ණය තියෙන්නේ... අපේ රටට ඇවිත්..... අපේ මිනිස්සුන් අප්පුඩ් ගහලා පිලි අරන් අන්තිමට..... හොඳ ගානකුත් අරන්...... ඔය Director එක්ක තව Video එකක් නොගහයි...කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?
සිරාවටම බං.

Exactly machanfk u.. hiphop n rap never dies..it livs on fo ever battyboii..so go bak 2 u bed and make another wish ..

And make sure u sleep first b4 u make a wish




එහෙන් ඌ බුද්ධාගමට ගරහනවා මෙහෙ 70% බෞද්ධ රටට වඩම්මලා මල් මාල දාල පිළිගන්නවා 
