Akon lankawata enawata umbala kamathida nadda???? methana vote karanna..
mamanam kamathi naaaaaaaaaaaaaa
mamanam kamathi naaaaaaaaaaaaaa
Last edited:
Awoth okata hodin nam enna dene na.................M FFFFFFFFFFFFFFFFFFFU ........
budu hamuduwo anguli maala damanaya karala samawa dunanam ai bari apita uta smawa denna...api minisu nisaada????ubata agama amathaka wela wage....waradi wenne minusunge athi...ewa hada gana ekai hariiii...mama kamathi u lankawata enawata...mkada u karpu waradda gana apita kiyla denna pulwan nisaaa.....
budu hamuduwo anguli maala damanaya karala samawa dunanam ai bari apita uta smawa denna...api minisu nisaada????ubata agama amathaka wela wage....waradi wenne minusunge athi...ewa hada gana ekai hariiii...mama kamathi u lankawata enawata...mkada u karpu waradda gana apita kiyla denna pulwan nisaaa.....

uba sinhalan dapu ek mata singlishbwalin danawada?!naththam eng walin...mkada mama 4n eken log une ekaiii






මචං අංගුලිමාල ඒ දේ කළේ අසරණ කමට පොරොන්දුව කඩ කරන්න බැරි කමට
ඒත් Akon ?
අසරනකමට ? සල්ලි නැතිකමටද ?
මචං ඌව ලංකාවට පිළිගන්නව කියන්නෙ ඉදිරියත් බුද්ධාගමට අපහාස කරන්න ඉන්න අයට
"ලංකාවට ගිහිල්ල බුදුපිළිමෙකට චූ කරල උනත් එන්න පුළුවං" කියල පණිවිඩයක් දුන්න වෙනව නේද ?
එක්කො මචං ලකාවට ආවම ලෝකෙටම අදර්ශවත් විදියට ඒ කරපු වැරැද්ද පෙන්නල දෙන්න කෙනෙක් ඉන්නවනං ඕං අවුලක් නෑ. එහෙම කෙනෙක් ඉන්නවද ?![]()
මමත් Akon ගේ fan කෙනෙක් සහ ඉස්සරහටත් එයාගෙ සින්දු අහන්න කෙනෙක්. නමුත් මෙච්චර දෙයක් වුණ video එකක ඉදලත් එයාව මේ විදියට පිළිඅරගෙන අතට සල්ලිත් දීල ආපහු යවනව කියන්න එකෙන් ඔප්පු වෙන්නෙ ලංකාවෙ බෞද්ධ අපේ අපෘශ්ඨවංශ බව මිසක් මෛත්රිය කරුණාව දයාව නෙවෙයි![]()
සම්පුරණ ඇත්ත. ශාරුක් ඇත්තටම මහත්මයෙක් විදිහට සමාව ඉල්ලුවා ඔහු නොදැනුවත්ව තමා එ දිනයේ ප්රසංගයට ආවේ කියලා. නමුත් එහෙම දෙයක් Akon ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
මේක බුද්ධිය මෙහෙයවා බැලිය යුතු ප්රශ්නයක්.

hip hop and rap shit should die!!!
long live ROCK & COUNTRY!!!
මේ දේ Akon නොදැනුවත්වම උනා කියල හිතන්න බෑ නෙ මචං ? සමහරුන් කියනව ඇයි අපි Director ට producer ට බණින්නෙ නැත්තෙ කියල.
ඇත්ත ඒ මිනිස්සුන්ගෙ අතෙත් වැරැද්දක් තියෙනව තමා. නමුත් ලෝකෙම දන්න ගායකයෙක් විදියට Akon ට මීට වඩා වගකීමෙන් වැඩකරන්න තිබ්බා
පාරෙ යන හිඟන්නෙක් බුදුපිළිමෙකට චූ කළාට ඒක ලෝකෙම මිනිස්සු දකින්නෙ නෑ නෙ ? කණෙපාරකින් ප්රශ්නෙ විසඳගන්න පුළුවං උසාවි ඕනෙත් නෑ ලොක්කගෙ පෑනෙ තුඩත් ඉතුරුයි(නඩුතීන්දුව දුන්නම පෑනෙ තුඩ කඩවලු නෙ)
නමුත් Akon ?