Ai ban monawada kiuwe kiyapan ko..mata balanna bari una..mama game ekak play kara kara hitiye ...amathaka una mata
Machan oya MTV news balanna @ 9.00pm
Ai ban monawada kiuwe kiyapan ko..mata balanna bari una..mama game ekak play kara kara hitiye ...amathaka una mata
ow ban ekanam aththa eth dan sirasa weda karana widiyanam anumatha karanna ba ada news walata un damme me mukuth danne nathi babala wage un shape wenna yanawa
ada ewa balanna puluwanda?
තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන් නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.
.
itin okata fake ekakin enna oneda
original eka kin varenko piriyek vage![]()
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් පවත්වන්නට සූදානම්ව තිබූ ප්රසංගයකට කැඳවීමට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ශ්රීලංකා රජය තමන්ට විසා නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන් නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත.
sirawata ITN eke redi gelawennama kiwwa![]()
aththa macho
hebeyi ekek balu vedak kala kiyala
thva ekek p vedak kala kiyala
akon ta ayithiyak nehene agam valata chora vena vena vidihe deval karanna
akon karapu deth veradi kiyapan
veradi deta veradi kiyapan
mama personally kohomath oya kalakanniyata kemathi ne.Hudson Samarasinghe [Hudda] ge redi galauna
Hukki hukki hooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!

deshapalane kese wethath oya goraka yaka hudson karayanama amuma amu para ballek. adu tharamin thamange chanel eke wada karana ekektawath katha karanna danne nathi paharayek
anika Akon prasiddiye samawa illuwata passeth puka wikagana uda panina ape aiyala ke denek poyata pansal gihin pansil pada pahen keeyak rakinawada danne na.

sirwatama ban....lankawa kiyana nama loketama chatar karanawa mun idan//Wadak na bun Lankawata tibuna hodama chance akak nathi karagaththa!!! Aye Lankawata kauruwath anne na!!!