හරිද බම් මම මේ කළුවා කියන හරුපෙ ඉස්සර අහලා තිබ්බා බම්, බුවා ringtone වලටම melody හැදුවා කියලා ඕං ඈ.....
මමත් ඉස්සර ආසම කරපු කළුවෙක් තමා ඉතින් මේ සුන්දර AKON කළුවා, හැබැයි පස්සේ පස්සේ ආශාව අඩු උනා නෙව කළුවගේ චරියාව හින්දා නැති නිසා ඈ.... කොහොම හරි මේ ringtone කථාව ඇත්ත එකක් බම් හරිය ඕං