පොඩ්ඩක් හිතලා බැලුවොත් අන්තිමේදි බුදු හාමුදුරුවන්ට අපහාස කරවන්නේ අපිමයි
මං කියන දේ ගොඩක් අයට තේරෙන්නැති වෙයි
මේවා උන්ගේ ට්‍රික්ස්
උන් මේවගේ එකක් දාල පැත්තකට වෙලා හිනාවෙවී බලන් ඉන්නවා
අපි ෆෝර්ම් වෙලා ඒකට ෆුල් පබ්ලිසිට් දෙනවා
බුද්ධ බාර් ප්‍රොමෝට් කරේ අපේ බෞද්ධයො ඒවගේ
බෑඩ් පබ්ලිසිටි කියල දෙකක් ලෝකෙ නෑ
උන් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ප්‍රචාරය
ඒ ප්‍රචාරය දෙන්නෙ අපිම නේද පොඩ්ඩක් හිතුවොත්
මේවා අහඹු සිදුවීම් නෙවේ වෙල් ප්ලෑන්ඩ් ඒවා
අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධිය ලබා නොදී මේවට ක්‍රියාත්මක වෙන්න වග බලා ගන්න ඕන
හැම තැනදිම කෑ ගහන්න කලින් විචක්චනශීලි වෙන්න
අපිව අපට නොදැනුවත්ව අහුවෙලා ඉවරයි නැත්නම්
සම්පුරණ ඇත්ත මචන්, එත් මේවා දැකලා නොදැක්කා වගේ හිටියොත්, අපි කවදාවත් ඇත්ත තත්වේ මොකක්ද කියලා දන්නේ නැ. අපි මේ දුපතේ ඉන්නවා. අන්තිමට මුලු ලොකයම අපිට හිනාවෙනවා. මේ Video එකත් Facebook Group එක හින්දා දැක්කේ. නැත්නම් කව්රුවත් මේ ගැන දන්නේත් නැ.




