:::: AKON Vs Buddhism (I Report, You Decide) 18 + ::::

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පොඩ්ඩක් හිතලා බැලුවොත් අන්තිමේදි බුදු හාමුදුරුවන්ට අපහාස කරවන්නේ අපිමයි
    මං කියන දේ ගොඩක් අයට තේරෙන්නැති වෙයි
    මේවා උන්ගේ ට්‍රික්ස් :frown:
    උන් මේවගේ එකක් දාල පැත්තකට වෙලා හිනාවෙවී බලන් ඉන්නවා
    අපි ෆෝර්ම් වෙලා ඒකට ෆුල් පබ්ලිසිට් දෙනවා
    :eek::eek:
    බුද්ධ බාර් ප්‍රොමෝට් කරේ අපේ බෞද්ධයො ඒවගේ
    බෑඩ් පබ්ලිසිටි කියල දෙකක් ලෝකෙ නෑ
    උන් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ප්‍රචාරය :sorry:
    ඒ ප්‍රචාරය දෙන්නෙ අපිම නේද පොඩ්ඩක් හිතුවොත්
    මේවා අහඹු සිදුවීම් නෙවේ වෙල් ප්ලෑන්ඩ් ඒවා
    අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධිය ලබා නොදී මේවට ක්‍රියා
    ත්මක වෙන්න වග බලා ගන්න ඕන

    හැම තැනදිම කෑ ගහන්න කලින් විචක්චනශීලි වෙන්න
    අපිව අපට නොදැනුවත්ව අහුවෙලා ඉවරයි නැත්නම්

    සම්පුරණ ඇත්ත මචන්, එත් මේවා දැකලා නොදැක්කා වගේ හිටියොත්, අපි කවදාවත් ඇත්ත තත්වේ මොකක්ද කියලා දන්නේ නැ. අපි මේ දුපතේ ඉන්නවා. අන්තිමට මුලු ලොකයම අපිට හිනාවෙනවා. මේ Video එකත් Facebook Group එක හින්දා දැක්කේ. නැත්නම් කව්රුවත් මේ ගැන දන්නේත් නැ.
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    OW BAN APE MODA HARAK OHOMMAMAI DAN ELAKIRI EKE Thread 2 k mama dakka nondi godai. MUN FB DANNATH HADANAWA MEWA.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සම්පුරණ ඇත්ත මචන්, එත් මේවා දැකලා නොදැක්කා වගේ හිටියොත්, අපි කවදාවත් ඇත්ත තත්වේ මොකක්ද කියලා දන්නේ නැ. අපි මේ දුපතේ ඉන්නවා. අන්තිමට මුලු ලොකයම අපිට හිනාවෙනවා. මේ Video එකත් Facebook Group එක හින්දා දැක්කේ. නැත්නම් කව්රුවත් මේ ගැන දන්නේත් නැ.
    මම කියන්නෙ නෑ මචං දැක්කේ නෑ වගේ නිවටව ඉන්න කියල
    මට ඕක ආරංචි වුනේ මීට මාස ගානකට කලින්.එළකිරි එකේම තරින්ද 07 මට ඕක ගැන කිව්වේ
    මං අඩුගානේ වීඩියො එක වත් බැලුවෙ නෑ
    මොකද හිත අපිරිසිදු වෙන්නේ අපේම නිසා

    මෙහෙමයි FB එකේ Ban "Fuck Buddhism" Group & Groups insulting Buddhism කියලා ඒක ලින්ක් කල්ලා අපේම අය හදපු group බර ගානක් විතර තියනවා
    ඒත් අර ඔරිජිනල් ගෲප් එක?
    ඒක බෑන් වුනාද?
    ආවේශීලි වෙනවට වඩා ක්‍රියාත්මක වීමයි වෙන්න ඕන :)

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම කියන්නෙ නෑ මචං දැක්කේ නෑ වගේ නිවටව ඉන්න කියල
    මට ඕක ආරංචි වුනේ මීට මාස ගානකට කලින්.එළකිරි එකේම තරින්ද 07 මට ඕක ගැන කිව්වේ
    මං අඩුගානේ වීඩියො එක වත් බැලුවෙ නෑ
    මොකද හිත අපිරිසිදු වෙන්නේ අපේම නිසා

    මෙහෙමයි FB එකේ Ban "Fuck Buddhism" Group & Groups insulting Buddhism කියලා ඒක ලින්ක් කල්ලා අපේම අය හදපු group බර ගානක් විතර තියනවා
    ඒත් අර ඔරිජිනල් ගෲප් එක?
    ඒක බෑන් වුනාද?
    ආවේශීලි වෙනවට වඩා ක්‍රියාත්මක වීමයි වෙන්න ඕන :)

    ඕවට ක්‍රියාත්මක වෙලා වැඩක් නැ මචන්.........ඔය එකකින් වැඩක් නැ. අද මාධය කියන්නේ සල්ලි වලට යට විච්ච දෙයක්.......හොඳට විකිනෙන දේ තමා හොයන්නේ.....නැත්නම්....මෙහෙ කාටහරි චාන්ස් එකක් දුන්නා නම් ඔය වියදමින් කොච්චර දෙයක්ද?.
    හොඳම දේ මේවා ගැන බලලා අපි හැදෙන එක. :)
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ඕවට ක්‍රියාත්මක වෙලා වැඩක් නැ මචන්.........ඔය එකකින් වැඩක් නැ. අද මාධය කියන්නේ සල්ලි වලට යට විච්ච දෙයක්.......හොඳට විකිනෙන දේ තමා හොයන්නේ.....නැත්නම්....මෙහෙ කාටහරි චාන්ස් එකක් දුන්නා නම් ඔය වියදමින් කොච්චර දෙයක්ද?.
    හොඳම දේ මේවා ගැන බලලා අපි හැදෙන එක. :)

    ehemai kiyala oonema deyak karanna ida dennath baha neda machan.....(i mean inside srilanka).......
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan menna siddiyak AKON gana dala thibuna me thread eka dakkama mata mala panna..man ithin menne mehema post ekak damma

    42812303551584968789.jpg

    so mekata rep power ekak wath nathi Akon ta Akuru deka dena ekek mata - rep deela..aiyo paw appa mehema kastiyawa banish karalath madi...

    menna

    76522572589020182571.jpg

    me karala thiyana ekata mona Bad language da ban...muta mehema banala madi....
     
    F 17

    Member
    Dec 11, 2008
    187
    4
    0
    sky
    what ever the religion their should be a respect
    ape un dan gangster wela ne danne na ratata kela wena kan
    rep+
    uba sira
    man christian eth atha katha karaan ona
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඕකටයි ඔය වීඩියෝ එක හදපූ එකටයි ඕකෙ නටන **යන්ටයි හැමෝටම ඕවා අනිවා පල දෙනවා...මේ වගේ එකෙක්ගේ කොන්සට් බලන්න යනවද කියල දැන් යන්න හිටිය අයට තීරණය කරන්න පුලුවන්..ස්තූතියි සහෝ හැමෝම දැනුවත් කලාට
    +2
     
    nilendra1993

    Junior member
  • Jul 24, 2009
    115
    2
    18
    AKON maara chaterr.. mama hituwe ne mu mehema balu wedak karai kiyala...

    oka lankaawata awoth GAL gahanna one!!

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    minissu mathaka thiyaganna mu 14 year old geniyek ta hu*apu porak!! mu babek nam nemei!!