.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    වලි වලි මොකක් හරි ඉගෙන ගන්නේ නැ දමලා තියෙන ත්‍රෙඩ් එකෙන්

    බය්ලා කියවලා විනාස කරන්න නං දන්නවා...

    :(

    මට කියාපන් දැන් ඔය අර යකා කියනවා වගේ ඔයන් පොඩ්ඩක් අපි කොහෙන් හරි අරගෙන වළලලා...

    අකුරු වදින්න සලස්සුවොත්???
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    එහෙම උනොත් Charge වෙනවා බං LKS, ඕක එක පාරක් කරලා තියෙනවා මම දන්න හැටියට වෙන සෙට් එකක්,

    එකම තැන Plate දෙකක් තිබිලා, එකක් තේෆැට්‍රි එකක්, අනිත් එක ඒකට කරන්ට් එක දෙන Power Station එක.
    ටී ෆැට්‍රි එක කන්ද උඩ නිසා ඒකෙ හොද චාර්ජ් එකක් තිබ්බලු, Power House එක ඒ අවුරුද්දෙම ඒ දව්ස් වලම එකක් උනත් කිසිම Test එකකට Reaction එකක් නැල්ලු,

    1. ඒක කන්ද පාමුල කොහොමවත් අකුනු ගහන්නෙ නැති තැනකලු.
    2. ගග අයිනෙ නිසා අකුනු වැදුනත් විසර්ජනය වෙන්න ඇතිලු.

    පස්සෙ මුන් උඩ Plate එක අරගෙන ඒ තිබ්බ තැනට අත වත් තියන්නෙ නැතුව පහල තිබ්බ එකත් අල්ලන්නෙ වත් නතුව ගෙනල්ලා, මාසයක් තියලා බලලා ඒක ටිකක් Charge වෙලාලු, ඒත් ඒක තාම අරන් නැ, තව කල් තියෙන්න ඇරලා. මොකද ඒතන පොලව උනත් සන්තෘප්ත අවස්ථාවට එන්න ඕන Copper වල Charge එකක් හිටින්න,

    ඒක ගන්න වෙලාවට මට යන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට මම ගියොත් වැඩි විස්තර අරන් එන්නම්, එතනට දුර තමයි කේස් එක :oo:

    උබලගෙ පැත්තෙත් තියෙනවා බං LKS බඩු. අත ඇරලා දාපු ගෙවල් එහෙමත් තියෙනවා නේද? මුහුද හරියෙම ?
    :P:P:P:P

    කොහොමත් මම උබලගෙ පැත්තට එන්න ඔන ලගදිම :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    පට්ට වලියක් මිස් වෙලා නෙ ශික් විතරක් හෙන ගහන්න එපැයි මුන්ට තනියම කනව
     
    ඔව් ඔව් උබලා නැති එකම හොදයි, නැත්නම් වැශ්ශියො ඔක්කොම එකතු වෙලා මාව දානව ලිදේ™

    හොද වෙලාවට මේ Thread එක දාලා එකෙක්ට වත් කිව්වෙ නැ, UD උන්ට වත් කිව්වෙ නැ හොද වෙලාවට :D

    හැබැයි

    මම තව ටිකක් වෙලා ගියානම් මම මූව උබේ Profile පික් එක පෙන්නලා බය කරන්න ගියේ,

    ඒක Open කරපු ගමන් මගේ ලැප් එකෙත් BSOD ආවා. :lol::lol::lol::lol::lol:
    :P

    --------------------------------------------------------------------------------------------------

    ඒකනෙමෙයි බං, සචියා, අරකෙ Admin Prev Requirement එක අයින් කරපන්කො ..

    System Startup එකේ Permission ඉල්ලනවා බං, එක්කො Service එකකින් දාපං Startup එක එත්කොට System account එකෙන් ගන්න පුලුවන් වෙයි.

    admin privileges ඕන වෙන්නෙ Form Grabber එක හින්දද බං ? External Window එකක් Handle කරන්න පුලුවන් ක්‍රම තියෙනවා නේද Admin නැතුව ?

    Admin දෙන එක නම් ප්‍රශ්නයක් නැ ඒත් ප්‍රශ්නෙ ඒක Digital Certificate එකකින් Sign කරලා නැන බං, ඉතින් රන් කරලා තියාගන්න බයයි, කොහෙන් හරි Remote Exploit එකක් Run උනොත් මේ වගේ process එකක් තිබ්බොත් ඒකට Migrate වෙන්න පුලුවන් ඒ Payload එකට

    Admin Priv තියෙන එකක් Hacker ට හම්බ උනා කියන්නෙ අපේ සේසතම ඌට දුන්න වගේ තමයි :D
    උබ දන්නවනෙ ඉතින් අපි ආරක්ශව නලලෙ තියන් ඉන්න උන්නෙ :D

    මට ආයේ මේවා කියන්න ඉඩ තියන්න එපා, වහාම Update කරපං :P
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඕක බොරු බං
    නොපෙනී යන කිට් එකක් හදල තිබ්බ එකේ වෙන්නේ අපි හිතමු තාප්පයක් කියල එකේ එහා පැත්තේ දර්ශනේ කැමරාවක් මගින් අරං අනිත් පැත්තේ ඩිස්ප්ලේ එකේ පේනවා මේ වගේ ෆ්ලෙක්සිබල් ඩිස්ප්ලේ සහ කැමරා මගින් ඇඳුමක් හදන්න පුළුවන්

    පදාර්ථය අතුරුදහන් කරන්න බෑ නේ (න්‍යෂ්ටික ප්‍රතික්රියවකින් කැඩීයන එක හැදෙන එක වෙනම සින් එකක්)
    අපේ ඇස රැවටීමක් කරන්න පුළුවන්.

    පුස්කොල පොත් වල තියෙන ඔක්කොම ඇත්ත නෙවි. සමහර සින් පුස්කාල පික්සු කෙලලා තියෙන්නේ. අර වෙඩි නොවදින තෙලක් තියෙනවා කියන්නේ.
    ---Padarthaya venas nokara Light eke direction ekai venas venne. Irdium magin Light ekata balapamak karanna puluwan ne. HENA RAJA OIL EKA GANA KIYANNA DEYAK THIYENVA. 1918 de whthara Sinhala Muslim kolahalayak giya velave , Suddhan thiyapu vedi sinhala minissunnta vadune nathilu. Mea gana soya baluvama , Hamuduru namak , Hena raja oil ekin or vena Manthara yakin hari suddhange Thuvakku Mantharayakin or Hena Raja oil eken vedi patthu venne nathi vidiyata nathinam target eka enne nathi vidiyata Manthara mathiruvalu. Anthimedi digatama mea target varadima vena kota , suddho soyala baluvalu, mokakdha une kiyala, Hamuduruvo va arrest karala courts valata dammalu. Judge ahuvalu THUVAKKU BADINNE KOHOMADHA KIYALA. Hamuduruvo lanu kallak genna kiyala Thuvakku mitiyak badala pennuvalu lanuven. Ehema karala thiyenne suddhanva pal kirimata. Hamuduruvo secret eka eli kaley naha. Mea siddhiya thavamath danna minissu innava. Kalaniya, colombo patthe ayagen ahanna.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    lokuwata dapan sinhalen dapan color eka wenas karala dapan :angry:
     
    ඔයා මගේ හිත කියෙව්වා :D

    මම මූ දාන Comments කියෙව්වෙ Browser එක Zoom කරගෙන :D

    luxmen සහෝ, ඔයාගෙ Comments නම් ගොඩාක් වටිනවා, ගොඩක් හොද ඒවා තිබුනා ඒත් ඒවා එක්කෙනෙක් වත් කියෙව්වා කියලා මම හිතන්නෙ නැ, මොකද ඒවා ඇහැට පේන්නෙ නැති තරම් පොඩියි, ඒත් එක්කම ලස්සනට Format කරලාදාන්න :)
    නැත්නම් කියවන්න හිතන්නෙ නැ මචො :)

    මට හිතෙන්නෙ ඔයගෙ Screen resolution එක අඩු ගානක් ඔයාට හොදට පේනවා ඇති,
    ඒත් අපි වගෙ නෙමෙයි, කිරියෙ ඉන්නෙ හොද සල්ලි කාරයො මුන්ගෙ තියෙන්නෙ 24' ට වැඩි Display එත්කොට පොඩි අකුරු පේන්නෙ නැ.
     
    • Like
    Reactions: prageeth119lk

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    11.gif
    11.gif
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඔව් උබලා නැති එකම හොදයි, නැත්නම් වැශ්ශියො ඔක්කොම එකතු වෙලා මාව දානව ලිදේ™

    හොද වෙලාවට මේ Thread එක දාලා එකෙක්ට වත් කිව්වෙ නැ, UD උන්ට වත් කිව්වෙ නැ හොද වෙලාවට :D

    හැබැයි

    මම තව ටිකක් වෙලා ගියානම් මම මූව උබේ Profile පික් එක පෙන්නලා බය කරන්න ගියේ,

    ඒක Open කරපු ගමන් මගේ ලැප් එකෙත් BSOD ආවා. :lol::lol::lol::lol::lol:
    :P

    ඒකට සම්මානයක් හම්බුනා මට මිස්ටර් ශ්‍රී ලංකා..
    තොපිට ඔය ජෙල ගහල තියෙන්නෙ.. පැහැදිලි ජෙල
    කැ@ වේ@යොහ්

    :frown::frown::frown:

    ඒකනෙමෙයි බං, සචියා, අරකෙ Admin Prev Requirement එක අයින් කරපන්කො ..

    System Startup එකේ Permission ඉල්ලනවා බං, එක්කො Service එකකින් දාපං Startup එක එත්කොට System account එකෙන් ගන්න පුලුවන් වෙයි.

    admin privileges ඕන වෙන්නෙ Form Grabber එක හින්දද බං ? External Window එකක් Handle කරන්න පුලුවන් ක්‍රම තියෙනවා නේද Admin නැතුව ?

    Admin දෙන එක නම් ප්‍රශ්නයක් නැ ඒත් ප්‍රශ්නෙ ඒක Digital Certificate එකකින් Sign කරලා නැන බං, ඉතින් රන් කරලා තියාගන්න බයයි, කොහෙන් හරි Remote Exploit එකක් Run උනොත් මේ වගේ process එකක් තිබ්බොත් ඒකට Migrate වෙන්න පුලුවන් ඒ Payload එකට

    Admin Priv තියෙන එකක් Hacker ට හම්බ උනා කියන්නෙ අපේ සේසතම ඌට දුන්න වගේ තමයි :D
    උබ දන්නවනෙ ඉතින් අපි ආරක්ශව නලලෙ තියන් ඉන්න උන්නෙ :D

    මට ආයේ මේවා කියන්න ඉඩ තියන්න එපා, වහාම Update කරපං :P

    හැදුව බොල කලින්ම.. ජයා අඩල..
    මම ගහන ගොඩක් apps වලට registry access කරන්න දෙන නිසා පුරුද්දට manifest ඒක එඩිට් කරල ඉන්නව බන් මුලින්ම.. level ඒක requireAdministrator

    :frown::frown:

    ඔය අටමගලෙ registry එක පාවිච්චියක් නැති උනාට මට අමතක උනා ලෙවල් ඒක අඩු කරන්න.. අනික මම uac disable කරල තියෙන්නෙ මගෙ admin permission ඉල්ලන්නෙ නෑ

    :rofl::rofl:

    Requested execution level එක asInvoker දැම්ම සොන්නයො.. දැන් ඉල්ලන්නෙ නෑ..

    ලාස්ට් පොස්ට් සීන් එක බලහං හරිද කියල..

    https://www.mediafire.com/?huzmqmysv9ueq3r

    4608381.gif
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ඒකට සම්මානයක් හම්බුනා මට මිස්ටර් ශ්‍රී ලංකා..
    තොපිට ඔය ජෙල ගහල තියෙන්නෙ.. පැහැදිලි ජෙල
    කැ@ වේ@යොහ්

    :frown::frown::frown:

    හැදුව බොල කලින්ම.. ජයා අඩල..
    මම ගහන ගොඩක් apps වලට registry access කරන්න දෙන නිසා පුරුද්දට manifest ඒක එඩිට් කරල ඉන්නව බන් මුලින්ම.. level ඒක require Administrator

    :frown::frown:

    ඔය අටමගලෙ registry එක පාවිච්චියක් නැති උනාට මට අමතක උනා ලෙවල් ඒක අඩු කරන්න.. අනික මම uac disable කරල තියෙන්නෙ මගෙ admin permission ඉල්ලන්නෙ නෑ

    :rofl::rofl:

    registry එක හරියට Access කරන්න දන්නෙ නැතුව එනවා මෙතන මිස්ට ශ්‍රීලංකා වෙන්න .. dup. ....

    යකො, Local_mahcine නැතුව current_User එකේ Settings ටික Save කරපං සොන්ටල්.......

    එතකොට Admin ඉල්ලන්නෙ නැ, බොලා තාම windows 95 වල විදියට තමයි Registry එක write කරන්නෙ :P

    අම්මප මුන්ගෙ සොෆ්ට්වයා අපිත් ඉන්ස්ටෝල් කරගන්නවනෙ :D :D :D

    (දැන් රිදිලා දුවගෙන ඇවිත් කියයි මේවා දන්නවා, විහිලුවක් කරේ කියල :D)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    එහෙම උනොත් Charge වෙනවා බං LKS, ඕක එක පාරක් කරලා තියෙනවා මම දන්න හැටියට වෙන සෙට් එකක්,

    එකම තැන Plate දෙකක් තිබිලා, එකක් තේෆැට්‍රි එකක්, අනිත් එක ඒකට කරන්ට් එක දෙන Power Station එක.
    ටී ෆැට්‍රි එක කන්ද උඩ නිසා ඒකෙ හොද චාර්ජ් එකක් තිබ්බලු, Power House එක ඒ අවුරුද්දෙම ඒ දව්ස් වලම එකක් උනත් කිසිම Test එකකට Reaction එකක් නැල්ලු,

    1. ඒක කන්ද පාමුල කොහොමවත් අකුනු ගහන්නෙ නැති තැනකලු.
    2. ගග අයිනෙ නිසා අකුනු වැදුනත් විසර්ජනය වෙන්න ඇතිලු.

    පස්සෙ මුන් උඩ Plate එක අරගෙන ඒ තිබ්බ තැනට අත වත් තියන්නෙ නැතුව පහල තිබ්බ එකත් අල්ලන්නෙ වත් නතුව ගෙනල්ලා, මාසයක් තියලා බලලා ඒක ටිකක් Charge වෙලාලු, ඒත් ඒක තාම අරන් නැ, තව කල් තියෙන්න ඇරලා. මොකද ඒතන පොලව උනත් සන්තෘප්ත අවස්ථාවට එන්න ඕන Copper වල Charge එකක් හිටින්න,

    ඒක ගන්න වෙලාවට මට යන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට මම ගියොත් වැඩි විස්තර අරන් එන්නම්, එතනට දුර තමයි කේස් එක :oo:

    උබලගෙ පැත්තෙත් තියෙනවා බං LKS බඩු. අත ඇරලා දාපු ගෙවල් එහෙමත් තියෙනවා නේද? මුහුද හරියෙම ?
    :P:P:P:P

    කොහොමත් මම උබලගෙ පැත්තට එන්න ඔන ලගදිම :D

    :dull::dull::dull::dull::dull:

    තෝ බහින්න කලින් මම යනෝ ගීත් වත් අල්ලාගෙන...මෑන්ස් ඉලෙක්ට්‍රොනික්ස් දන්නා බුවානේ..:):):)

    :frown::frown::frown::frown::frown:

    හා දැන් මැසේජ් එකක් දමාපන් සියලුම විස්තර සහිතව.. :frown::frown::frown::frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    registry එක හරියට Access කරන්න දන්නෙ නැතුව එනවා මෙතන මිස්ට ශ්‍රීලංකා වෙන්න .. dup. ....

    යකො, Local_mahcine නැතුව current_User එකේ Settings ටික Save කරපං සොන්ටල්.......

    එතකොට Admin ඉල්ලන්නෙ නැ, බොලා තාම windows 95 වල විදියට තමයි Registry එක write කරන්නෙ :P

    අම්මප මුන්ගෙ සොෆ්ට්වයා අපිත් ඉන්ස්ටෝල් කරගන්නවනෙ :D :D :D

    (දැන් රිදිලා දුවගෙන ඇවිත් කියයි මේවා දන්නවා, විහිලුවක් කරේ කියල :D)

    settings save කරගන්න මොකටද සොන්ටලයො registry ය ඇක්සස් කර කර තටම තටම ඉන්නෙ ඉන්නෙ අර පූරුවට vs එකෙන්ම application settings save කරන්න දීල තියෙද්දි.. VB6 සොන්ටලය නෙ උබ ඉතින්

    :lol::lol::rofl::rofl:

    අඩයි දැන්

    අලුත් file association එකක් වගේ දාන්න ඕන වෙන්න පුළුවන්..
    සමහර files access කරන්න ගියාම උක දෙනව..
    file delete කරන්න ගියාම උක දෙනව..
    මුලින්ම දාල තිබුනහම ලේසී..
    crystal shield එක දැක්කද..
    executable එකේ extension ඒක .exe නෙවේ..
    හොදට බලපන්

    ලිද 2.0

    :rofl::rofl: