Akurasse බෝම්බයක්_පිපිරේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Akurasse බෝම්බයක්_පිපිරේ

    අකුරැස්ස බංගම පාරේ රසකැවිලි කඩයක් අසල පිපිරීමකින් එතන සිටි අයෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පිපිරී ඇත්තේ බෝම්බයක් බව අනුමාන කෙරේ.




    lan.gif


    lan-2.gif


    lan-3.gif


    lan-4.gif





    LANKADEEPA
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතින් බලහල්ලකො ඒකෙත් හැටි.යුද්ධෙ තියෙනකොට රතින්ඤයක් පිපුරුනත් අපි බය උනා බෝම්බයක් කියලා.අද බෝම්බයක් පිපුරුනම් අපි බය නෑ.මොකද අපි දන්නව ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමේ කියලා.