AL අනාතයෙක්මි

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    :baffled:දැන් මම ලියන්න හිතාගෙන ඉන්නේ.මමත් කැමතියි ඉස්සරහට යන්න.:Dමට උවමනා මේ රිසල්ට් එකෙන් කරන්න පුළුවන් දේ දැනගන්න.

    Umbata issarahata yanna newe ona, eda wela toirs mode ekata yanna. Yantham al goda yannayi ona[/QUOTE]

    බනින්නේ නැතුව කියල දෙන්න.:(දැන් මොකක්ද කරන්න ඕන.

    ztFcadU.jpg
     
    Last edited:

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    එලකිරි මචං.
    මම AL කලේ 2010. ඔය වගේම result එකක් තමයි තිබ්බේ. BCC (1.27..) Z එකක් තිබ්බේ. මුලින්ම උඹ කැමති දේ ගැන හිතලා කැම්පස් course එක select කරගනින්. එක එකා කියන දේ හිතන්නේ නැතිව උඹ කැමති field එක select කරගනින්. මගේ ඉස්සර ඉදන්ම ඇම්ම තිබ්බේ compter science පැත්තට. ඒ නිසා මං rajarata ICT කලේ. (හොදට හොයලා බලලා campus වල තියෙන aptitude test කරපන්. එව්වා පත්තරේ දාන්නේ)

    කවුරුත් කියන්නේ අපෝ පිසිකල් නම් ටීචින් තමා වගේ කතා නේ. එහෙම මගුලක් නෑ බං. තමන්ගේ career එක තීරණය කරන්නේ අපි මිසක් කරන degree එක නෙවෙයි. අපේ කැම්පස් එකේ හිටියා physical කරලා ඒත් එක්ක city & guilds automobile කරලා අද automobile engineer කෙනෙක් වෙච්චි එකෙක්.

    කට්ටක් කෑවා. නැත්තේ නෑ. කොහොම කරත් කට්ට කන්න එපැයි බං. හැබැයි අද නම් ඔළුව කෙලින් කරගෙන ඉන්නවා අවුලක් නැතිව.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඔනි නම් තව උපදෙසක් දෙන්නම් .
    ෆිසිකල් කරනවානම් කෙමිස්ට්‍රි පැත්තෙන් හරි ,කම්පියුටර් සයන්ස් පැත්තෙන් හරි ට්‍රයි කරපන් .
    ජොබ් මාකට් එක වැඩි ඔය සයිඩ් දෙකෙන්.
    කම්පියුටර් සයන්ස් කරොත් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් (අනාථ ලයිෆ් බට් ගුඩ් සැලරි ) වෙන්න පුළුවන් හැබැයි තව එහෙන් මෙහෙන් කොර්ස් කැලි කරන්න වෙනවා ලැන්වෙජ් ස්කිල්ස් වලට.
    කෙමිස්ට්‍රි වල නම් ඔය දෙවල් ඔනි නැහැ.
    ලාෆ් ලුබ්‍රිකන්ට්ස්, ඩිල්මා ටී ,ස්වදෙශි, ඇන්සල් ලන්කා, වගෙ කම්පැණිස් වල හොඬ සැලරීස් වලට යන්න පුළුවන් .
    හැබැයි ඔෆිස් ජොබ් නම් නෙමෙ ලැබ් ඇතුලෙ, ෆැක්ටරි ඇතුලෙ හැස්මැට් සූට් ඇඬන් වැඩ කරන්න වෙන්නෙ.

    Uba ohoma kiyanne upan da sita ubata kiyala dila thiyenne oya path eka witharak hinda. lankawe godak lamainta ohomai.
    matath kiyala dunne oya path ekama thama math oka kalayak follow karala ain una.
    Oya path eke mama nam dakina lassanak nehe. aurudu 25 withara wenakan padam karala anthimedi adu padiyata 8-5 thalana kemathi nathi job ekakata set wenawa.

    ita wada hoda nadda thaman asa deyak karagena freedom eke salariyakin limit wechcha nathi income ekak ganna wedak karanna?
    E path eka standard education walin hambenneth nehe ita wada generally 1000 gunayakin hodath ekka

    එලකිරි මචං.
    මම AL කලේ 2010. ඔය වගේම result එකක් තමයි තිබ්බේ. BCC (1.27..) Z එකක් තිබ්බේ. මුලින්ම උඹ කැමති දේ ගැන හිතලා කැම්පස් course එක select කරගනින්. එක එකා කියන දේ හිතන්නේ නැතිව උඹ කැමති field එක select කරගනින්. මගේ ඉස්සර ඉදන්ම ඇම්ම තිබ්බේ compter science පැත්තට. ඒ නිසා මං rajarata ICT කලේ. (හොදට හොයලා බලලා campus වල තියෙන aptitude test කරපන්. එව්වා පත්තරේ දාන්නේ)

    කවුරුත් කියන්නේ අපෝ පිසිකල් නම් ටීචින් තමා වගේ කතා නේ. එහෙම මගුලක් නෑ බං. තමන්ගේ career එක තීරණය කරන්නේ අපි මිසක් කරන degree එක නෙවෙයි. අපේ කැම්පස් එකේ හිටියා physical කරලා ඒත් එක්ක city & guilds automobile කරලා අද automobile engineer කෙනෙක් වෙච්චි එකෙක්.

    කට්ටක් කෑවා. නැත්තේ නෑ. කොහොම කරත් කට්ට කන්න එපැයි බං. හැබැයි අද නම් ඔළුව කෙලින් කරගෙන ඉන්නවා අවුලක් නැතිව.

    Thanks all!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Fuck A/Ls & stupid Universities
    Ubema path ekak hadagena asa deyak karapan job walata higa kanne nathuwa
    Higher education kiyanne henama prodawak saha mafiyawak
    This is the reality mcn.
    but mama nam kenekta advice karanne na meh wage dewal mokada godak ayata set wenne lankawe typical education system eka. o/l--> A/L --> Campus--> 8-5 Job. eh nisa risk ekak nogena eh widiyatama yana eka thamai honda. risk ekak ganna asa nam unba kiyala thiyena widiya hariyatama hari. :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    This is the reality mcn.
    but mama nam kenekta advice karanne na meh wage dewal mokada godak ayata set wenne lankawe typical education system eka. o/l--> A/L --> Campus--> 8-5 Job. eh nisa risk ekak nogena eh widiyatama yana eka thamai honda. risk ekak ganna asa nam unba kiyala thiyena widiya hariyatama hari. :yes::yes::yes:
    නෝ වාසිටි
    නෝ කසාද :P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Uba ohoma kiyanne upan da sita ubata kiyala dila thiyenne oya path eka witharak hinda. lankawe godak lamainta ohomai.
    matath kiyala dunne oya path ekama thama math oka kalayak follow karala ain una.
    Oya path eke mama nam dakina lassanak nehe. aurudu 25 withara wenakan padam karala anthimedi adu padiyata 8-5 thalana kemathi nathi job ekakata set wenawa.

    ita wada hoda nadda thaman asa deyak karagena freedom eke salariyakin limit wechcha nathi income ekak ganna wedak karanna?
    E path eka standard education walin hambenneth nehe ita wada generally 1000 gunayakin hodath ekka
    mama thread eka kiyawagena yaddi meh comment eka dakke :D
    mama kalin eke kiwwa wagema 8-5 job kathandare unba meketh dala :D

    meh path eken yanna godak aya risk ekak ganna kamathi na bn ekai aththa.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Malli aaye karapan exam wena deyak gana hithanna epa. Aye parak Engineering yannama karala balapan. Echcharay.
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔනි නම් තව උපදෙසක් දෙන්නම් .
    ෆිසිකල් කරනවානම් කෙමිස්ට්‍රි පැත්තෙන් හරි ,කම්පියුටර් සයන්ස් පැත්තෙන් හරි ට්‍රයි කරපන් .
    ජොබ් මාකට් එක වැඩි ඔය සයිඩ් දෙකෙන්.
    කම්පියුටර් සයන්ස් කරොත් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් (අනාථ ලයිෆ් බට් ගුඩ් සැලරි) වෙන්න පුළුවන් හැබැයි තව එහෙන් මෙහෙන් කොර්ස් කැලි කරන්න වෙනවා ලැන්වෙජ් ස්කිල්ස් වලට.
    කෙමිස්ට්‍රි වල නම් ඔය දෙවල් ඔනි නැහැ.
    ලාෆ් ලුබ්‍රිකන්ට්ස්, ඩිල්මා ටී ,ස්වදෙශි, ඇන්සල් ලන්කා, වගෙ කම්පැණිස් වල හොඬ සැලරීස් වලට යන්න පුළුවන් .
    හැබැයි ඔෆිස් ජොබ් නම් නෙමෙ ලැබ් ඇතුලෙ, ෆැක්ටරි ඇතුලෙ හැස්මැට් සූට් ඇඬන් වැඩ කරන්න වෙන්නෙ.

    Hamotama mehema naha :D Godak eun hodata life eka gewanawa :D
     
    a.u.danjaya

    Junior member
  • Oct 28, 2008
    43
    15
    8
    If you really want to enter an engineering faculty please do the exam again. Otherwise dont waste your time and go for physical sciences.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Umba lambo ekak ganna plan karala wada kaloth kawada hari aduma gaane vitz ekak wath ganna pukuwan wei.

    Habayi umba mata mokatada lambo, mata oya samanya Alto ekak thibba nam athi kiyala mindset ekr wada kaloyh umbata foot bicycle ekak thama ganna wenne.

    2nd ahy newe 10th shy kalath wedak na, umbe mindset eka hada ganna bari nam. Goda yanna ba. Ilanga awuruddeth meke thread daawi dan mokada karanne kiyala.

    Mindset hada ganin "mata puluwan, Mage target eka 3A, in 1 year" kiyana ekata. Genuinely believe in that and work.

    Echcharayi
     
    Thanks loku ayye!:yes:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කන්ෆිඩන්ස් එක තියෙනම් ආයෙ කරපන් ඉංජිනියරින් සෙට් වෙවි .
    ඔය රිසාල්ට් එකට නම් ෆිසිකල් තම එන්නෙ
    බොහොදුරට ජපුර ඇප්ලයිඩ් සයන්ස් වගෙ තමා.
    බොට්ටුවෙන් කොළඹ එන්නත් බැරි නැහැ.
    කොහොම ආවත් ෆිසිකල්
    ෆිසිකල් කරලා අපෙ වයසෙ මන්දන්න ගොඩ ගිය උන් නම් නැහැ. හැබැයි වලෙත් නෙමෙ .

    ඇයි ෆිසිකල් එපා කිව්වෙ ? Higher studies ගියාම ගොඩනෙ.