එතකොට කඩේ තියෙනව පෝම්
ඒකක් අරං පුරෝල ගෙවන්න ඕනෙ ඒව ගෙවල ලියුම දාපං එච්චරයි 
රජයෙන් කියයි අයදුම් පත්තර ඉදිරිපත් කරන්න කියලඑතකොට කඩේ තියෙනව පෝම්
ඒකක් අරං පුරෝල ගෙවන්න ඕනෙ ඒව ගෙවල ලියුම දාපං එච්චරයි
![]()

විෂය මාරු කරනවනම් Green Path ගිහින් තමා කරගන්න වෙන්නේ![]()
නෑ එහෙම අවුලක් වෙන්නෑ. මූ AL කල්ල දැන් අවුරුදු 10ක් වෙනව කියන්නෙ දැන් 29ක්වත් ඇතිනෙ. 21ට අඩු නං විතරයි විශයන් මාරු කරද්දි කේස් යන්නෙ. මුට තියෙන්නෙ නිකං අයදුම් පත්තරේ දාන්න විතරයි![]()
අස්වීම ගන්නත් ඕනෙ නේද බ්රෝ
අස් වෙන්න ඕනේ රිසල්ට් එන්න කලින් කියලා තමා කියන්නේ.. කොහොමද දන්නේ නෑ
Lamai inna ona wayase mona project da yako.Ewa ona awrudu 21ta adunam witharai.subject wenas karadi project denath oneda machanla?![]()
