Al නැවත අයදුම් කරන ආකාරය

wsb

Member
May 2, 2009
62
3
0
Al නැවත අයදුම් කරන ආකාරය

Al maths කරල fail වෙලා අවුරැදු 10 යි. ආපහු arts වලින් කරන්න අයදූම් කරන විදිය දන්න එකෙක් කොටාගෙන පලයල්ල දන්න එකෙක්. :P:P:D:D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රජයෙන් කියයි අයදුම් පත්තර ඉදිරිපත් කරන්න කියල :yes: එතකොට කඩේ තියෙනව පෝම් :yes: ඒකක් අරං පුරෝල ගෙවන්න ඕනෙ ඒව ගෙවල ලියුම දාපං එච්චරයි :yes:
 
CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    රජයෙන් කියයි අයදුම් පත්තර ඉදිරිපත් කරන්න කියල :yes: එතකොට කඩේ තියෙනව පෝම් :yes: ඒකක් අරං පුරෝල ගෙවන්න ඕනෙ ඒව ගෙවල ලියුම දාපං එච්චරයි :yes:

    විෂය මාරු කරනවනම් Green Path ගිහින් තමා කරගන්න වෙන්නේ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විෂය මාරු කරනවනම් Green Path ගිහින් තමා කරගන්න වෙන්නේ :)

    නෑ එහෙම අවුලක් වෙන්නෑ. මූ AL කල්ල දැන් අවුරුදු 10ක් වෙනව කියන්නෙ දැන් 29ක්වත් ඇතිනෙ. 21ට අඩු නං විතරයි විශයන් මාරු කරද්දි කේස් යන්නෙ. මුට තියෙන්නෙ නිකං අයදුම් පත්තරේ දාන්න විතරයි :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    නෑ එහෙම අවුලක් වෙන්නෑ. මූ AL කල්ල දැන් අවුරුදු 10ක් වෙනව කියන්නෙ දැන් 29ක්වත් ඇතිනෙ. 21ට අඩු නං විතරයි විශයන් මාරු කරද්දි කේස් යන්නෙ. මුට තියෙන්නෙ නිකං අයදුම් පත්තරේ දාන්න විතරයි :yes:

    අස්වීම ගන්නත් ඕනෙ නේද බ්රෝ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අස්වීම ගන්නත් ඕනෙ නේද බ්රෝ

    අස් වෙන්න ඕනේ රිසල්ට් එන්න කලින් කියලා තමා කියන්නේ.. කොහොමද දන්නේ නෑ
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අස් වෙන්න ඕනේ රිසල්ට් එන්න කලින් කියලා තමා කියන්නේ.. කොහොමද දන්නේ නෑ

    මම දන්නෙත් නෑ දන්න කෙනෙක් කියයි.
    මම දැක්කා හැබයි කලින් ත්‍රෙඩ් එකක අස්වීම ගන්න ඕනෙ කියලා තියනවා.
    ඒ මතකෙට දැම්මෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar557939_8.gif
     
    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    Ela machanla. Kawada dihata wageda apply karana wene samanyen.january wala wageda apply karana tyene. Ata green pathda mokakda ekata yana wenwada subjects maru karana?