AL නොකර රට යන එක

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මල්ලි කෙනෙක් ඉන්නවා,පොර ඕලෙවල් වලින් පස්සෙ මෙහෙ කෝස් එකක් කරලා රට යන්න අහනවා.
    Auto Mechanics වලින් වගේ එහෙම තියන කෝසස් මොනවද
    ඒ ගැන විස්තර දන්නවනම් කියන්න😊
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    A/L karanna kiyapan Mulinma

    ෆවුන්ඩේශන් කෝස් කරන එක ලාබයි, කාලෙත් ඉතුරුයි.

    kotada ganne ithin ohoma unwa
    middle east labor thamai
    ඒ ලෙවල් නොකරට හොද කෝස් එකක් තමා හොයන්නෙ
    වියදම් කරන්නත් පුලුවන්ලු
    ආසා auto mechanic වලටලු
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    A/L nathuwa auto mechanics karannath amarui bn issarahata, aluthin ena wahana wala okkoma electroics ne thiyenne.
    garage ekaka three-wheel bike hada hada inna thaai wenne ehen giyoth.
    foundation course ekak karala course ekakata yanna kiyapan
    එහෙම තමා පොර කියන්නෙ.එහෙම කෝස් ගැන විස්තර දැනගන්නෙ කොහොමද
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒ ලෙවල් නොකරට හොද කෝස් එකක් තමා හොයන්නෙ
    වියදම් කරන්නත් පුලුවන්ලු
    ආසා auto mechanic වලටලු
    foundation corz ekak karala dgree eka krnna kiyapn
    ICBT thiynwa mechanic, quality eknm komada danne na habai
     
    • Like
    Reactions: Yakka putha

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Auto Mechanic course එකක් කියන්නෙ ඩිග්‍රි එකක් කරන්නද හොයන්නෙ.
    ඔප්ශන් 1:
    Mechanical engineering (or similar) with foundation year එකට රටකට යන එක සල්ලි තිබේ නම්.

    ඔප්ශන් 2:
    ලංකාවේ engineering foundation එකක් කරල පටන් ගන්න එක.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113

    එහෙම කරනන් කියපන් .. degrya මෙහෙ කරලා තේරුමක් නෑ

    01. Foundation (ICBT) - https://icbt.lk/courses/foundation-course-in-engineering
    02. Higher Diploma in Automotive Engineering (ICBT) - https://icbt.lk/courses/higher-diploma-in-automotive-engineering
    03. BSc (Hons) Topup Degree -> Master Degree

    Auto Mechanic course එකක් කියන්නෙ ඩිග්‍රි එකක් කරන්නද හොයන්නෙ.
    ඔප්ශන් 1:
    Mechanical engineering (or similar) with foundation year එකට රටකට යන එක සල්ලි තිබේ නම්.

    ඔප්ශන් 2:
    ලංකාවේ engineering foundation එකක් කරල පටන් ගන්න එක.
    Thanks mama kyannam