AL ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචන්ලා,

    අපිට පුලුවන්ද AL වලදී එක සබ්ජෙක්ට් එකක් ඉන්ග්ලිශ් මීඩියම් වලින් කරලා අනිත් ඒවා සින්හලෙන් කරන්න?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා,

    අපිට පුලුවන්ද AL වලදී එක සබ්ජෙක්ට් එකක් ඉන්ග්ලිශ් මීඩියම් වලින් කරලා අනිත් ඒවා සින්හලෙන් කරන්න?
    medium wena wenama neda add wenne eka eka wishekata ahapanko department ekakin
     
    • Like
    Reactions: Qnjb_54

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,235
    113
    ප*යාගල
    sorry.com
    පුලුවන්. Private නම්
    මම Tech වලින් දැම්මෙ ICT english medium අනික්වා සින්හල.

    ඉස්කෝලෙ නම් කොහොමද දන්න්ව් නෑ මචන්
     
    • Like
    Reactions: kevin_levin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    දන්න විදිහට පුලුවන්.
    1919ට කෝල් එකක් දීල හරියටම දැනගන්න....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    පුලුවන්. Private නම්
    මම Tech වලින් දැම්මෙ ICT english medium අනික්වා සින්හල.

    ඉස්කෝලෙ නම් කොහොමද දන්න්ව් නෑ මචන්
    Umbey ICT results monada?

    දන්න විදිහට පුලුවන්.
    1919ට කෝල් එකක් දීල හරියටම දැනගන්න....
    Podi Idea ekak aawa ICT tuition karanna ban. But Sinhalen karala wadak ne huththa terenne ne. English tama karanna hituwe.
    Lankawe ICT tuition karana unqualified pampori kaarayo dakkama tama hituwe yako mata atleast qualifications hari tiyenawane meka karanna kiyala :ROFLMAO: :ROFLMAO:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    A/L application එකේ language select කරද්දි subjects වලට one by one checkbox තියෙනවා
    ඒ කියන්නේ පුලුවන් ඇතිනේ

    PS: සිංහලෙන් ICT කරනවානම් පණ්ඩිත විභාගයක් කරලා ඉන්න🤭
     
    • Haha
    Reactions: siri_ayya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,135
    8,507
    113
    මචන්ලා,

    අපිට පුලුවන්ද AL වලදී එක සබ්ජෙක්ට් එකක් ඉන්ග්ලිශ් මීඩියම් වලින් කරලා අනිත් ඒවා සින්හලෙන් කරන්න?
    so uba hadanne lamayinta kiyanawa (ubata english walin English medium uganwanna one nisa) anith subject sinhalen karalaa, ICT vitaarak English walin kranna kiyala. neda? :p
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    A/L application එකේ language select කරද්දි subjects වලට one by one checkbox තියෙනවා
    ඒ කියන්නේ පුලුවන් ඇතිනේ

    PS: සිංහලෙන් ICT කරනවානම් පණ්ඩිත විභාගයක් කරලා ඉන්න🤭
    so uba hadanne lamayinta kiyanawa (ubata english walin English medium uganwanna one nisa) anith subject sinhalen karalaa, ICT vitaarak English walin kranna kiyala. neda? :p
    My plan is to teach it in English. I think that alone will give them a better chance of passing and least improve their English 😁 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    Umbey ICT results monada?

    Podi Idea ekak aawa ICT tuition karanna ban. But Sinhalen karala wadak ne huththa terenne ne. English tama karanna hituwe.
    Lankawe ICT tuition karana unqualified pampori kaarayo dakkama tama hituwe yako mata atleast qualifications hari tiyenawane meka karanna kiyala :ROFLMAO: :ROFLMAO:
    👍👍👍... ඔය වගේ සබ්ජෙක්ට් සිංහලෙන් උගන්නන එකත්, අපේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන එක සාපයක් තමයි....
     
    • Like
    Reactions: tharakaf

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    My plan is to teach it in English. I think that alone will give them a better chance of passing and least improve their English 😁 😁
    ඕක ගැන හරියටම දැන ගත්තොත් මේකේ update කරන්න
    මාත් try එකක් දෙන්නම්, දන්න IT teachersලා දෙතුන් දෙනෙක්ම ඉන්නවා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    👍👍👍... ඔය වගේ සබ්ජෙක්ට් සිංහලෙන් උගන්නන එකත්, අපේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන එක සාපයක් තමයි....
    Ai maths science.. rata giyama thamai therenne

    මචන්ලා,

    අපිට පුලුවන්ද AL වලදී එක සබ්ජෙක්ට් එකක් ඉන්ග්ලිශ් මීඩියම් වලින් කරලා අනිත් ඒවා සින්හලෙන් කරන්න?
    Uba ict alevel kare sinhalenda?
    ------ Post added on Oct 1, 2022 at 5:54 PM
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    Ai maths science.. rata giyama thamai therenne

    Uba ict alevel kare sinhalenda?
    ------ Post added on Oct 1, 2022 at 5:54 PM
    ඒවනං තව එකයි....
    ඒත් මචං ict කිවුවම ඉංග්‍රීසි විශය සිංහලෙන් ඉගැන්නුව වගේනෙ...😃
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒවනං තව එකයි....
    ඒත් මචං ict කිවුවම ඉංග්‍රීසි විශය සිංහලෙන් ඉගැන්නුව වගේනෙ...😃
    Ov eka aththa.. science ehemath ehema thamai bn.. pali valinne ugannanne
     
    • Sad
    Reactions: PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Ai maths science.. rata giyama thamai therenne

    Uba ict alevel kare sinhalenda?
    ------ Post added on Oct 1, 2022 at 5:54 PM
    Yako mama Moratuwa Uni. ENTC kaley. That was back in 2007. Apey kaaley oya ICT tibbe nadda koheda.

    mama mey podi hujja kollo class karan rangana eka dakala hituwe ai apita beri oka karanna kiyala. Mama IT industry ekey (cybersec) 10+ experience tiyenawa. So mata hituna gemata bahinna.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Yako mama Moratuwa Uni. ENTC kaley. That was back in 2007. Apey kaaley oya ICT tibbe nadda koheda.

    mama mey podi hujja kollo class karan rangana eka dakala hituwe ai apita beri oka karanna kiyala. Mama IT industry ekey (cybersec) 10+ experience tiyenawa. So mata hituna gemata bahinna.
    Ela ela try ekak deepan
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598

    Ohh okay !!!