AL වලින් පස්සෙ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    After A/L රට යන්න විදියක් අහනවා මගේ පංති ආපු ගෝලයෙක් . මම ඒ ගැන මුකුත් දන්නෑ ඒ ගැන හිතලවත් තිබුණෙ නැති නිසා.
    උබල දන්නවා ද එහෙම යන විදිහක්. සල්ලි පෙන්නන්න සල්ලිත් නෑ උන්ට ලොකුවට. මට තේරෙන්නෙ නෑ බන් මූට මොකක් කියන්න ද කියලා.
    Btw he got BBC ( Maths)
     
    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    සල්ලි පෙන්නන් නැතුව රට යන්න බෑ green card apply කරොත් හරි 😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    සල්ලි පෙන්නන් නැතුව රට යන්න බෑ green card apply කරොත් හරි 😂
    ග්‍රීන් කාඩ් කියලා 🤣 ත් නිකන් හිගන්නොන්ට දෙන්නේ නෑ බන් ඒකෙත් Step තියෙනවා
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    yanna puluwan puluwan unoth survive wenna amarui
    hodama de mokak hari specific job ekakata qualified wenna

    lamainwa hama welema motivate karanna mokak hari qualification tikak hadanna ewa hospitality management, mechanical job ona deyak wenna
    ඌ කැමති වෙන රටක ම ඩිග්‍රි එකක් කරන්න. ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා බන් ලංකාවෙ පෝස්ග්‍රැජුවේට් කරාට හෙන අමාරුයි වෙන රටකට පැන ගන්න. ඇත්තට ම ඩිග්‍රිය වෙන රටකම කරන එක පට්ට වටිනවා එහෙම කැමැත්තක් තියෙන කෙනෙකුට. ඒත් මට ඒවා ගැන ලොකු දැනුමක් නෑ. මම තනියම ගේම ගහගෙන කැම්පස් ආපු කොල්ලෙක්. මට ගොඩ යන්න මේ ක්‍රමය විතරයි තිබුනෙ
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Romania, Latvia, Estonia වගේ රටවල් වලට යන්න පුළුවන්. හැබැයි මොකක් හරි වෘත්තීය සුදුසුකමක් + සල්ලි ටිකක් තියෙන්න ඕනි.
    නිකන් අපතේ ගහන එවුන්ව ඒ රටවල් වලට ගන්නේ නෑ. ආයේ විභාගේ කරන්නේ නැත්නම් හොදම දේ http://slithm.edu.lk මේකේ කෝස් එකක් කරලා යුරෝප් රටකට පනින එක. හැබැයි මාර රිස්කි. හොද තැනක් හම්බ වුනොත් අවුරුදු කීපයක් දුක් විදලා ලංකාවට ඇවිල්ල 🇳🇴🐟🥩+🐐🧀 කකා රජෙක් වෙවී ඉන්න පුළුවන්.
    හැබැයි ජොබක් නැතුව කට්ටි පැන පැන ඉන්න වුනොත් හිගන්නෙක් වෙලා මැරිලා යන්න වෙන්නේ. Education Qualifications හදාගෙන රට යන එක තමයි හොදම ක්‍රමය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඌ කැමති වෙන රටක ම ඩිග්‍රි එකක් කරන්න. ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා බන් ලංකාවෙ පෝස්ග්‍රැජුවේට් කරාට හෙන අමාරුයි වෙන රටකට පැන ගන්න. ඇත්තට ම ඩිග්‍රිය වෙන රටකම කරන එක පට්ට වටිනවා එහෙම කැමැත්තක් තියෙන කෙනෙකුට. ඒත් මට ඒවා ගැන ලොකු දැනුමක් නෑ. මම තනියම ගේම ගහගෙන කැම්පස් ආපු කොල්ලෙක්. මට ගොඩ යන්න මේ ක්‍රමය විතරයි තිබුනෙ

    Lankawe samahara degree tiyanawa kelinma offer karanne wena rataka uni walin, mehe aya lectures deliver karanne habai exams conduct karanne ehen awilla passe markings uth ehen karala ehe degree widiyata denawa

    nattam puluwan diploma mehe karala, degree year ekata witarak wena ratakata gihin karanawa, e awuruddata tikak wiyadam karanna wenawa

    salli godak tiyanawanam 1st year idan wena rataka igenaganna puluwan
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Romania, Latvia, Estonia වගේ රටවල් වලට යන්න පුළුවන්. හැබැයි මොකක් හරි වෘත්තීය සුදුසුකමක් + සල්ලි ටිකක් තියෙන්න ඕනි.
    නිකන් අපතේ ගහන එවුන්ව ඒ රටවල් වලට ගන්නේ නෑ. ආයේ විභාගේ කරන්නේ නැත්නම් හොදම දේ http://slithm.edu.lk මේකේ කෝස් එකක් කරලා යුරෝප් රටකට පනින එක. හැබැයි මාර රිස්කි. හොද තැනක් හම්බ වුනොත් අවුරුදු කීපයක් දුක් විදලා ලංකාවට ඇවිල්ල 🇳🇴🐟🥩+🐐🧀 කකා රජෙක් වෙවී ඉන්න පුළුවන්.
    හැබැයි ජොබක් නැතුව කට්ටි පැන පැන ඉන්න වුනොත් හිගන්නෙක් වෙලා මැරිලා යන්න වෙන්නේ. Education Qualifications හදාගෙන රට යන එක තමයි හොදම ක්‍රමය.
    මචං ඌට ජොබ් කට්ටක් කරල මෙහෙට එන සීන් එක නම් හරි යන් නැති වෙයි. ඌ දැනටත් ඒලෙවල් මෙහෙ කැම්පස් යන්න තරම් රිසල්ට් එකක් දාපු එකෙක්. ඌ හදන්නෙ වෙන රටක ඩිග්‍රියක් කරල එහෙ සෙට්ල් වෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    පොඩි වයසට එන ආසාවල්

    Colombo science යන්න පුලුවන් කොල්ලෙක්නෙ
    ------ Post added on Jan 30, 2022 at 10:58 PM
     
    • Haha
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පොඩි වයසට එන ආසාවල්

    Colombo science යන්න පුලුවන් කොල්ලෙක්නෙ
    ------ Post added on Jan 30, 2022 at 10:58 PM
    උඹ ඒ වයසෙ දී හිතුවෙ පොඩි එකෙක් වගේ උනාට හැමෝම එහෙම නෑ බන්.
    උගේ ඇත්ත ම කතාව වෙන එකක්. ඒක මෙතන දැම්මෙ නැත්තෙ උඹලා ප්‍රශ්නෙ පැත්තකින් තියලා අනවශ්‍ය judgements වලට යන නිසා. අනික ඌ දන්න කවුරු හරි හිටියොත් කිරියෙ ඒක ඌට ප්‍රශ්නයක් !!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    උඹ ඒ වයසෙ දී හිතුවෙ පොඩි එකෙක් වගේ උනාට හැමෝම එහෙම නෑ බන්.
    උගේ ඇත්ත ම කතාව වෙන එකක්. ඒක මෙතන දැම්මෙ නැත්තෙ උඹලා ප්‍රශ්නෙ පැත්තකින් තියලා අනවශ්‍ය judgements වලට යන නිසා. අනික ඌ දන්න කවුරු හරි හිටියොත් කිරියෙ ඒක ඌට ප්‍රශ්නයක් !!
    Mehe uni thiyeddi rata gihin degree kra kiyala labena ala gediyak na bn. Gov barinn pvt thiyenw medicine arunama ona ekakata. AL krla rata ynna hitena ewa thama podi unta hitena bolada asawal. Gihin hariyata nindakwat natuwa kaburala GPA ekat natuwa yantan degreeyak gannawa. Poddak balapan thamange field eken issrht gihin wadak krla thiyena minissu almost okkoma lankawe bachelors krpu aya. Mehe degree eka krla Msc Phd walata ona hatiye scholar yathahaki bruwt kaburan natuwa.

    PS: uge wena prashna mama danne na
     
    හම්බේ උඹ තාම බැචලර්ස් එක ඉවර කරල නෑ නේ ද? නිකමට අහලා බලපන් ost graduate නුත් කරපු කෙනෙකුගෙන් වෙන රටකට පැන ගන්න එක කොච්චර අමාරු ද කියල. අපි ඒක හොදට ම දන්නවා. තාම උඹලා ඉන්නෙ බොළද ලෝක වල බන්. එලියට ආව ම ඇත්ත පෙනෙයි. සමහර විට මෙහේ සුරලෝකෙ කියල උඹ හිතන් ඇති. එහෙම හිතන එකෙකුට ඔය ටික ඇති. උඹේ ජජ්මන්ට්ස් වලින් හැමෝගෙ ම සැටිස්ෆැක්ෂන් එක මනින්න එපා. මමත් මෙහෙන් යන්න කැමැත්තක් නෑ ටියුෂන් කරගෙන ඉන්න කැමති. එහෙමයි කියල මගේ ආසාව වෙනයි උගේ ආසාව වෙනයි කියල තේරුම් ගන්න මොළයක් මට තියෙනවා. ඇත්තට ම මෙතන දි මට ඕන උඹේ ජජ්මන්ට්ස් නෙමෙ. උගේ ප්‍රශ්නෙට උත්තරයක් විතරයි.!!
     
    Msc phd තිබ්බ පලියට PR ගන්න බැහැ කියලත් නොදැන ද උඹ තාම ජීවත් වෙන්නෙ? ඌ අහන්නෙ ඒවා අරන් මෙහාට එන්න විදියක් නෙමෙයි. ඌ ගේ කොල්ලෙක්. ඌවත් උගේ පාට්නර්වත් මෙහෙ ඉන්න කැමති නැහැ.

    උඹ එක්ක තර්ක කරන එක තේරුමක් නෑ.😅
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ඌ කැමති වෙන රටක ම ඩිග්‍රි එකක් කරන්න. ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා බන් ලංකාවෙ පෝස්ග්‍රැජුවේට් කරාට හෙන අමාරුයි වෙන රටකට පැන ගන්න. ඇත්තට ම ඩිග්‍රිය වෙන රටකම කරන එක පට්ට වටිනවා එහෙම කැමැත්තක් තියෙන කෙනෙකුට. ඒත් මට ඒවා ගැන ලොකු දැනුමක් නෑ. මම තනියම ගේම ගහගෙන කැම්පස් ආපු කොල්ලෙක්. මට ගොඩ යන්න මේ ක්‍රමය විතරයි තිබුනෙ
    Lankawe postgraduate kalama kiwwe mchn, Lankawe uni ekak in kaloth kiyana ekada? Pvt uni wala postgraduate kala kiyala advantage ekak tiyeda wena ratakata yana ekata?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    හම්බේ උඹ තාම බැචලර්ස් එක ඉවර කරල නෑ නේ ද? නිකමට අහලා බලපන් ost graduate නුත් කරපු කෙනෙකුගෙන් වෙන රටකට පැන ගන්න එක කොච්චර අමාරු ද කියල. අපි ඒක හොදට ම දන්නවා. තාම උඹලා ඉන්නෙ බොළද ලෝක වල බන්. එලියට ආව ම ඇත්ත පෙනෙයි. සමහර විට මෙහේ සුරලෝකෙ කියල උඹ හිතන් ඇති. එහෙම හිතන එකෙකුට ඔය ටික ඇති. උඹේ ජජ්මන්ට්ස් වලින් හැමෝගෙ ම සැටිස්ෆැක්ෂන් එක මනින්න එපා. මමත් මෙහෙන් යන්න කැමැත්තක් නෑ ටියුෂන් කරගෙන ඉන්න කැමති. එහෙමයි කියල මගේ ආසාව වෙනයි උගේ ආසාව වෙනයි කියල තේරුම් ගන්න මොළයක් මට තියෙනවා. ඇත්තට ම මෙතන දි මට ඕන උඹේ ජජ්මන්ට්ස් නෙමෙ. උගේ ප්‍රශ්නෙට උත්තරයක් විතරයි.!!
    උඹත් මාර කතානෙ බන් කියන්නෙ. Bachelors තියෙන එකෙක්ටත් යන්න අමාරුලු හැබැයි AL විතරක් තියෙන උන්ව රට යවන්න හදනව 😂 කවුද බන් judgement දුන්නෙ. ලේසි path එකක් තියන් නිකන් අමාරුවෙ වැටෙන නිසා කිවුවෙ. රට ගියොත් විතරයි ගොඩ යන්න පුලුවන් කියල හිතනව කියන්නෙම ඉතින් පව්.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Lankawe postgraduate kalama kiwwe mchn, Lankawe uni ekak in kaloth kiyana ekada? Pvt uni wala postgraduate kala kiyala advantage ekak tiyeda wena ratakata yana ekata?
    මචන් ලංකාවෙ කරත් වෙන රටක කරත් පට්ට අමාරුයි වෙන රටක සෙට්ල් වෙන එක. අපේ මැඩම්ලා සර්ලා උනත් ඒක තමයි කියන්නෙ. ඩිග්‍රි එකට ම රට යන එක තමයි ගොඩක් ම ලේසි කියල කාගෙන් ඇහුවත් කියනවා. හැබැයි පෝස්ට් ග්‍රැජුවේට් කරලා ඉවර අයගෙන්. මොකද එතකොටයි එයාලටත් තේරෙන්නෙ msc phd තිබ්බට ඒ වැඩේ කරන්න අමාරුයි කියන එක. ඒක ඉතිං කැම්පස් වලින් එළියට එනකම් තේරෙන්නෙ නෑ. මට නම් කිසි ගානක් නෑ ටියුෂන් එකෙන් හම්බ කරහැකි යහතින්. ඒ නිසා මන් වැඩිදුර ඉගන ගන්න බලාපොරොත්තු ක්වයට් කරා.

    උඹත් මාර කතානෙ බන් කියන්නෙ. Bachelors තියෙන එකෙක්ටත් යන්න අමාරුලු හැබැයි AL විතරක් තියෙන උන්ව රට යවන්න හදනව 😂 කවුද බන් judgement දුන්නෙ. ලේසි path එකක් තියන් නිකන් අමාරුවෙ වැටෙන නිසා කිවුවෙ. රට ගියොත් විතරයි ගොඩ යන්න පුලුවන් කියල හිතනව කියන්නෙම ඉතින් පව්.
    උඹේ මොලේ තරම තේරුනා. මෙහෙ බැචලර්ස් එකක් අරන් වෙන රටක පදිංචියට යන එක ගැන මිසක් ඒලෙවල් කරලා පදිංචි වෙන්න යන කතාවක් කිව්වෙ නෑ. වෙන රටක ම ඩිග්‍රියක් අරගෙන ඒක කරගන්න ලේසියි කියන එක කිව්වෙ. උඹට නම් මාර මොළයක් තියෙන්නෙ.🤣
    ------ Post added on Jan 31, 2022 at 12:50 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    Msc phd තිබ්බ පලියට PR ගන්න බැහැ කියලත් නොදැන ද උඹ තාම ජීවත් වෙන්නෙ? ඌ අහන්නෙ ඒවා අරන් මෙහාට එන්න විදියක් නෙමෙයි. ඌ ගේ කොල්ලෙක්. ඌවත් උගේ පාට්නර්වත් මෙහෙ ඉන්න කැමති නැහැ.

    උඹ එක්ක තර්ක කරන එක තේරුමක් නෑ.😅
    රටකට පැනගන්න විතරනන් ඕනෙ එහෙම කියපන් බන් . After AL රට යන්න කිවුවම ඕන මනුස්සයෙක් හිතන්නෙ studies වලට කියල. Gay උන පලියට රට දුවන්න ඕනෙද බන් අනික. Anyway ඒක උගෙ personal දෙයක් ඒක ප්‍රශ්නයක් නෑ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    රටකට පැනගන්න විතරනන් ඕනෙ එහෙම කියපන් බන් . After AL රට යන්න කිවුවම ඕන මනුස්සයෙක් හිතන්නෙ studies වලට කියල. Gay උන පලියට රට දුවන්න ඕනෙද බන් අනික. Anyway ඒක උගෙ personal දෙයක් ඒක ප්‍රශ්නයක් නෑ.
    ස්ටඩීස්වලට තමයි යන්නෙ. ඌට පිට රටවල් වල උන්ගෙ බෙටි මිරිකන්න ගිහින් තේරුමක් නෑ.
    ඌ කොහොමත් ඉගන ගන්න දක්ෂ ළමයෙක්. කොහොමත් උන් මෙහෙ ඉන්න කැමති නෑ. ඒ දෙක ගැලපුනා එච්චරයි.
    එතනත් උඹේ ජජ්මන්ට්ස් නෙ 🤣