AL වලින් පස්සෙ

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ස්ටඩීස්වලට තමයි යන්නෙ. ඌට පිට රටවල් වල උන්ගෙ බෙටි මිරිකන්න ගිහින් තේරුමක් නෑ.
    ඌ කොහොමත් ඉගන ගන්න දක්ෂ ළමයෙක්. කොහොමත් උන් මෙහෙ ඉන්න කැමති නෑ. ඒ දෙක ගැලපුනා එච්චරයි.
    එතනත් උඹේ ජජ්මන්ට්ස් නෙ 🤣
    A/L BBC ? confused una bokkah.
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    A/L BBC ? confused una bokkah.
    ඔව් ඉතිං ඌ ප්‍රශ්න ගොඩක් මැද ඔය ටික කරේත් මම ඌට මැත්ස් කරේ ෆිසික්ස් ඌ තනියම කරේ පංතිත් නොයා ඒකටත් බී. කෙමෙස්ට්‍රි මගේ යාළුවෙක් කරේ. ඔය හොදට ම ඇති ඌ දක්ෂයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මචන් ලංකාවෙ කරත් වෙන රටක කරත් පට්ට අමාරුයි වෙන රටක සෙට්ල් වෙන එක. අපේ මැඩම්ලා සර්ලා උනත් ඒක තමයි කියන්නෙ. ඩිග්‍රි එකට ම රට යන එක තමයි ගොඩක් ම ලේසි කියල කාගෙන් ඇහුවත් කියනවා. හැබැයි පෝස්ට් ග්‍රැජුවේට් කරලා ඉවර අයගෙන්. මොකද එතකොටයි එයාලටත් තේරෙන්නෙ msc phd තිබ්බට ඒ වැඩේ කරන්න අමාරුයි කියන එක. ඒක ඉතිං කැම්පස් වලින් එළියට එනකම් තේරෙන්නෙ නෑ. මට නම් කිසි ගානක් නෑ ටියුෂන් එකෙන් හම්බ කරහැකි යහතින්. ඒ නිසා මන් වැඩිදුර ඉගන ගන්න බලාපොරොත්තු ක්වයට් කරා.

    උඹේ මොලේ තරම තේරුනා. මෙහෙ බැචලර්ස් එකක් අරන් වෙන රටක පදිංචියට යන එක ගැන මිසක් ඒලෙවල් කරලා පදිංචි වෙන්න යන කතාවක් කිව්වෙ නෑ. වෙන රටක ම ඩිග්‍රියක් අරගෙන ඒක කරගන්න ලේසියි කියන එක කිව්වෙ. උඹට නම් මාර මොළයක් තියෙන්නෙ.🤣
    ------ Post added on Jan 31, 2022 at 12:50 AM

    ස්ටඩීස්වලට තමයි යන්නෙ. ඌට පිට රටවල් වල උන්ගෙ බෙටි මිරිකන්න ගිහින් තේරුමක් නෑ.
    ඌ කොහොමත් ඉගන ගන්න දක්ෂ ළමයෙක්. කොහොමත් උන් මෙහෙ ඉන්න කැමති නෑ. ඒ දෙක ගැලපුනා එච්චරයි.
    එතනත් උඹේ ජජ්මන්ට්ස් නෙ 🤣
    උඹ ස්ටඩීස් වලට රට යන එක ගැන මුකුත් දන්නෙ නෑ කියල ත්‍රේඩ් එකක් දාලා අපි අපේ අදහස් රිප්ලයි කරාම හැම එකටම ඇදේට මොනව හරි කිය කිය හිනාවෙන්න එපා යකෝ එහෙනන් මොකටද උබ ත්‍රේඩ් එකක් දැම්මෙ.

    මුකුත්ම දන්නෙ නැත්තන් Students ල යවන ඒජන්සියක් සෙට් කරන් request letters දාපන් uni වලට. Accept කරොත් ලංකාව දාලා පනින්න තරන් අහේනියක් නෑ කියල උන් sasatisfied වෙන ගානට සල්ලි පෙන්නල යන්න පුලුවන්. ඒජන්සියකින් යන එක තමා ලේසි. ලොකු සල්ලි ගනන් පුදන්න එපා උන්ට uni වලින් commission එනව. ඔය කියන තරන් අමාරුවක් නෑ student යන්න. දන්න හින්ද කියන්නෙ ඉතින්.
     
    • Like
    Reactions: skylander

    HmNRazor

    Well-known member
  • මුලින්ම IELTS exam එක කරලා පොරගේ English තත්වේ මොකද්ද බලාගන්න කියන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් IELTS exam points margins හරිම උඩින් තියෙන්නෙ, හොඳ English knowledge එකක් තියෙන වැඩ්ඩෙක්ට උනත් හොඳ score එකක් දාගන්න අමාරු තත්තවයක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: skylander

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    A/L BBC ? confused una bokkah.
    Maths BBC කියන්නෙ දක්ෂයි තමා බන්. Over 50% ෆේල්නෙ.

    මුලින්ම IELTS exam එක කරලා පොරගේ English තත්වේ මොකද්ද බලාගන්න කියන්න.
    Ah ow IELTS one ausi ynwnn aniwa. America or Canda toefl one. Smhr uni walin habayi owa natuwa gannawa. Smhr states walat IELTS level aduwen yathahaki.
    ------ Post added on Jan 31, 2022 at 1:09 AM
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඹ ස්ටඩීස් වලට රට යන එක ගැන මුකුත් දන්නෙ නෑ කියල ත්‍රේඩ් එකක් දාලා අපි අපේ අදහස් රිප්ලයි කරාම හැම එකටම ඇදේට මොනව හරි කිය කිය හිනාවෙන්න එපා යකෝ එහෙනන් මොකටද උබ ත්‍රේඩ් එකක් දැම්මෙ.

    මුකුත්ම දන්නෙ නැත්තන් Students ල යවන ඒජන්සියක් සෙට් කරන් request letters දාපන් uni වලට. Accept කරොත් ලංකාව දාලා පනින්න තරන් අහේනියක් නෑ කියල උන් sasatisfied වෙන ගානට සල්ලි පෙන්නල යන්න පුලුවන්. ඒජන්සියකින් යන එක තමා ලේසි. ලොකු සල්ලි ගනන් පුදන්න එපා උන්ට uni වලින් commission එනව. ඔය කියන තරන් අමාරුවක් නෑ student යන්න. දන්න හින්ද කියන්නෙ ඉතින්.
    මෙහෙමයි උඹේ අදහස් හෙන පටුයි. මම නොදන්න දේ මම පිලිගන්නවා. ඒත් හැමදේම දන්නවා වගේ තමන්ගෙ මිම්මෙන් අනුන්ව නිතරම මනින උන්ව මම දිගට හරහට විවේචනය කරනවා!!

    දෙයකට දෙන උත්තරේයි තමන්ගෙ කැත විනිශ්චයන් නුයි දෙකක් මචන්. ඒක ලංකාවෙ මිනිස්සු තේරුම නොගන්න ම දෙයක්.
    උඹේ අනිත් උපදෙස් ටිකට තෑන්ක්ස්!
     
    HmNRazor

    Well-known member
  • Ah ow IELTS one ausi ynwnn aniwa. America or Canda toefl one. Smhr uni walin habayi owa natuwa gannawa. Smhr states walat IELTS level aduwen yathahaki.
    යුරෝප් යන්න මම දන්න කොල්ලෙක්ගේ වයිෆ් කෙනෙක්ට බන් එක over all band 8ක් වෙලත් මදි ලු (මොකද්ද මදිය කියලා මටත් හිතාගන්න බෑ), දන්නේ නෑ මොන රටට ද යන්නෙ කියලා කොහොම හරි student සීන් එකකට යන්න හදන්නෙ.
     
    • Wow
    Reactions: skylander

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    යුරෝප් යන්න මම දන්න කොල්ලෙක්ගේ වයිෆ් කෙනෙක්ට බන් එක over all band 8ක් වෙලත් මදි ලු, දන්නේ නෑ මොන රටට ද යන්නෙ කියලා කොහොම හරි student සීන් එකකට යන්න හදන්නෙ.
    speaking 7 wage aththe bn. normally speaing walata above 7.5 wage wath one. overall band kochchara tibbath wadak naha speaking adu nan. mama danna unuth innawa speaking adui habai un hama welema kiyanne overall band eka mechcharak tibba eth yanna baha kiyala. :ROFLMAO:
     
    HmNRazor

    Well-known member
  • speaking 7 wage aththe bn. normally speaing walata above 7.5 wage wath one. overall band kochchara tibbath wadak naha speaking adu nan. mama danna unuth innawa speaking adui habai un hama welema kiyanne overall band eka mechcharak tibba eth yanna baha kiyala. :ROFLMAO:
    ටා හිකෙනව! එහෙමත් සීන් එකක් නේ? ඔය overall band එක කියන්නෙ ඔක්කොමවල average එකනේ? ඒක මට මීටර් උනේ නෑ නේ බොකා :rolleyes2:🥴
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මෙහෙමයි උඹේ අදහස් හෙන පටුයි. මම නොදන්න දේ මම පිලිගන්නවා. ඒත් හැමදේම දන්නවා වගේ තමන්ගෙ මිම්මෙන් අනුන්ව නිතරම මනින උන්ව මම දිගට හරහට විවේචනය කරනවා!!
    උඹේ මිම්මෙන් මාව මැනල තමා බන් බන් උබත් මගෙ අදහස් පටු‍යි කියන්නෙ. මම දන්න දේ කිවුවෙ. රටකට පැනගන්න උවමනාවටම ඇරෙන්න ඉගෙනගන්න උවමනාවකට AL වලින් පස්සෙ රට යන එක මෝඩ වැඩක්. ඒක ඉතින් ගිය මිනිස්සුත් දන්නව.

    ලංකාවෙ දැන් එලිපිටම ඉන්න gay, lesbian crowd එකක් ඉන්නව. High class උන් ඉන්නව කොලඹ අවට. ලංකාවෙ උනත් ඉන්න පුලුවන් හිත හයියනන්. ඌ වෙන රටකට ගිහින් ඔය partner break වෙලා පස්සෙ ආගන්තුක රටක racism, homophobia සිද්දි ඔක්කොම වෙද්දි සමහරවිට ඔක්කොටම වඩා depress වෙන්නත් පුලුවන්. Judge කරනව ගගා වැලපෙන්න හදන්න එපා. ඌට ඒවත් කියල යවන්න.
    යුරෝප් යන්න මම දන්න කොල්ලෙක්ගේ වයිෆ් කෙනෙක්ට බන් එක over all band 8ක් වෙලත් මදි ලු, දන්නේ නෑ මොන රටට ද යන්නෙ කියලා කොහොම හරි student සීන් එකකට යන්න හදන්නෙ.
    යුරෝප්වල හොද රටවල් ඔක්කොම language බලනව බන් සැරට. උන්ගෙ රටේ භාෂාවම ඕනෙ ගොඩක් වෙලාවට. අනික උන් work visa වලින් phd students ල ගන්නෙත් ඒකයි සිද්දිය.
     
    • Like
    Reactions: HmNRazor

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    තමන් කිරියේ ප්‍රශ්නයක් දැම්මනම් ඉස්සෙලා හැම එකාගෙම අදහස් වලට ගරු කරපන්.
    එක එකාගේ අදහස් වලට පොර ටෝක් දිදී ඉන්නද ප්‍රශ්න අහන්නේ මේකෙ? උබට උත්තරේ ඕනෙනම් ඉස්සෙලා හොදින් කතාකරපන්..නැත්තම් තොට අදාල උත්තරේ හම්බෙන්නේ නැහැ...
     
    • Haha
    Reactions: HmNRazor

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    තමන් කිරියේ ප්‍රශ්නයක් දැම්මනම් ඉස්සෙලා හැම එකාගෙම අදහස් වලට ගරු කරපන්.
    එක එකාගේ අදහස් වලට පොර ටෝක් දිදී ඉන්නද ප්‍රශ්න අහන්නේ මේකෙ? උබට උත්තරේ ඕනෙනම් ඉස්සෙලා හොදින් කතාකරපන්..නැත්තම් තොට අදාල උත්තරේ හම්බෙන්නේ නැහැ...
    අරූ ගැන නම් මම දන්නවා ඉතිං. උගේ ජජ්මන්ට්ස් ඉතිහාසෙ දන්න නිසා මම ඒ විදියට රිප්ලයි කරේ. හොදට බලපන් මම අනිත් උන්ට අගේන්ස්ට් කිසිම දෙයක් කියල තියෙනවා ද කියල. මේ වගේ උන් අනවශ්‍ය රිප්ලයි දාන්න ගත්ත ම ත්‍රෙඩ් එක හයිජැක් වෙනවා. අනවශ්‍ය ජජමන්ට්ස් දෙන උන්ට ඒ විදියට රිප්ලයි කරන්නෙ ඒ නිසා. උන් මාතෘකාවට අදාල ම නැති රෙද්දක් නෙ කියවන්නෙ අන්තිමට. ප්‍රශ්නෙ තේරුම් ගන්නෙ නැතුව කියවන වැල් බයිලා ඇත්තට ම මේ වෙලාවෙ කිසිම වැඩක් නෑ. එහෙම උන් රිපල්යි නොකරට කමකුත් නෑ මචන්. ඒකයි මගේ තියරිය. ඒකට කැමති කෙනා අදාළ දේට විතරක් උත්තර දෙයි 🖤

    උඹේ මිම්මෙන් මාව මැනල තමා බන් බන් උබත් මගෙ අදහස් පටු‍යි කියන්නෙ. මම දන්න දේ කිවුවෙ. රටකට පැනගන්න උවමනාවටම ඇරෙන්න ඉගෙනගන්න උවමනාවකට AL වලින් පස්සෙ රට යන එක මෝඩ වැඩක්. ඒක ඉතින් ගිය මිනිස්සුත් දන්නව.

    ලංකාවෙ දැන් එලිපිටම ඉන්න gay, lesbian crowd එකක් ඉන්නව. High class උන් ඉන්නව කොලඹ අවට. ලංකාවෙ උනත් ඉන්න පුලුවන් හිත හයියනන්. ඌ වෙන රටකට ගිහින් ඔය partner break වෙලා පස්සෙ ආගන්තුක රටක racism, homophobia සිද්දි ඔක්කොම වෙද්දි සමහරවිට ඔක්කොටම වඩා depress වෙන්නත් පුලුවන්. Judge කරනව ගගා වැලපෙන්න හදන්න එපා. ඌට ඒවත් කියල යවන්න.

    යුරෝප්වල හොද රටවල් ඔක්කොම language බලනව බන් සැරට. උන්ගෙ රටේ භාෂාවම ඕනෙ ගොඩක් වෙලාවට. අනික උන් work visa වලින් phd students ල ගන්නෙත් ඒකයි සිද්දිය.
    පාට්නර් ගැන ඌ බලාගනී. සමහරවිට ඌට එහෙන් ම කෙනෙක් සෙට් වෙන්නත් පුළුවන් නෙ.ඒක නම් අදාල ම නෑ. රැසිසම් හෝමොෆෝබියා මෙහෙ ඌට ඊට වඩා අන්තෙට ම තියනවා බන්. ඌ මුස්ලිම්. දාහෙන් සමපතයි මෙහෙන් යන එක. පුද්ගලිකව මම හිතන්නෙත් නෑ මෙහෙ ඌට හොදයි කියල. මොකද රස්සාවක් කරන්න ගියත් උන්ව කොන් වෙන ගතියක් තියෙන්නෙ. ඒකයි උන් වෙන ම උන්ගෙ සම්ගම් වගේ හදාගෙන ඒවවල රස්සාවල් හදාගෙන ඉන්නෙ. ඒකෙන් එහාට බය නැතුව ඉන්න ඌ රනිල් වත් මංගලවත් නෙමෙ ඉතිං. උන් හොදට ඉන්නවා වගේ පෙනුනට නිතර ම වැඩ කරන තැන්වලින් වටේ පිටේ උන්ගෙන් ප්‍රස්න!!
    ------ Post added on Jan 31, 2022 at 1:45 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අරූ ගැන නම් මම දන්නවා ඉතිං. උගේ ජජ්මන්ට්ස් ඉතිහාසෙ දන්න නිසා මම ඒ විදියට රිප්ලයි කරේ. හොදට බලපන් මම අනිත් උන්ට අගේන්ස්ට් කිසිම දෙයක් කියල තියෙනවා ද කියල. මේ වගේ උන් අනවශ්‍ය රිප්ලයි දාන්න ගත්ත ම ත්‍රෙඩ් එක හයිජැක් වෙනවා. අනවශ්‍ය ජජමන්ට්ස් දෙන උන්ට ඒ විදියට රිප්ලයි කරන්නෙ ඒ නිසා. උන් මාතෘකාවට අදාල ම නැති රෙද්දක් නෙ කියවන්නෙ අන්තිමට. ප්‍රශ්නෙ තේරුම් ගන්නෙ නැතුව කියවන වැල් බයිලා ඇත්තට ම මේ වෙලාවෙ කිසිම වැඩක් නෑ. එහෙම උන් රිපල්යි නොකරට කමකුත් නෑ මචන්. ඒකයි මගේ තියරිය. ඒකට කැමති කෙනා අදාළ දේට විතරක් උත්තර දෙයි 🖤
    අනේ අනේ බන් උඹ දන්න මගෙ ජජ්මන්ට් ඉතිහාසෙ. කොහෙද යකෝ අනවශ්‍ය රිප්ලයි එකක් දාලා තියෙන්නෙ. මුලින් ෆෝරම් එකක් කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනින්. අහන එකටම විතරක් උත්තර දෙන්න මේක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය නෙමේනෙ. බලපන් පොඩ්ඩක් අනිත් හැම එකාමත් කියල තියෙන්නෙ මෙහෙ ඉගෙනගෙන qualifications හදන් පලයන් කියල. ඒකම තමයි මාත් කිවුවෙ. ඌ gay කතාවක්වත් PR කතාවක්වත් උබ මුලින් කිවුවෙ නෑනෙ. පොඩ්ඩක් මනුස්සයෙක් දෙයක් කිවුවම ඒකට එකග හෝ නැතුව ගරු කරල කතා කරපන් හිනා වෙන් නැතුව.
     
    පරණ ත්‍රෙඩ්වල දැකල තියෙනවා.😅 ඔය වයසට හිතෙන බොළද දේවල් කියන එක අනවශ්‍ය දෙයක් නෙ බන්. උඹ දන්නෙ නැත්නම් ප්‍රශ්නෙ දිග පලළ ඔය කතා ඇදල අරන් කන පිට හරවන්න එපා බං ප්‍රශ්න. ඒක එහෙම නම් මේක ෆෝරම් එකක් නෙ. හිනා උනා කියල ප්‍රශ්නකුත් නෑනෙ. උඹ හයිජැක් නොකර ඉදපන්කො 👍
    සොරි උඹට හහා රියැක්ට් එකට ඔච්චර අවුල් ගියා නම්.
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    362
    246
    43
    After A/L රට යන්න විදියක් අහනවා මගේ පංති ආපු ගෝලයෙක් . මම ඒ ගැන මුකුත් දන්නෑ ඒ ගැන හිතලවත් තිබුණෙ නැති නිසා.
    උබල දන්නවා ද එහෙම යන විදිහක්. සල්ලි පෙන්නන්න සල්ලිත් නෑ උන්ට ලොකුවට. මට තේරෙන්නෙ නෑ බන් මූට මොකක් කියන්න ද කියලා.
    Btw he got BBC ( Maths)

    bump