AL සයනන්ගේ ඉරණම් කතාව......

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බොහෝවිට පිසිකල් බෝට්ටුවක් එයි කියලත් ගොඩක් එවුන් කියනවා.....පේරා පිසිකල් ආවොත් විතරක් යනවා (ඒත් ඒකටනං එන්නැතිවෙයි:(:( Z එක මදි හින්දා)නැත්තං වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න අදහසක් නෑ බ්‍රෝ.....දෙකම කරන්න ගෙදරිනුත් එපා කිව්වා මම පිස්සු කෙලලා දෙකම කෙලවගනී කියලා...

    අබියචනයක් දාපං බන් උබේ මානසික අවුල ගෙදර ඉදන් ලග පේරා කියල මචන්
    අපේ එහෙම එකෙක් හදාගත්තා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    අබියචනයක් දාපං බන් උබේ මානසික අවුල ගෙදර ඉදන් ලග පේරා කියල මචන්
    අපේ එහෙම එකෙක් හදාගත්තා

    අඩෝ එහෙම පුලුවන්ද??:shocked::shocked: ඒත් පේරා ගෙදර ඉදන් ලග නෑනෙ බං :( හැබැයි නුවර ලගම නෑයොනං ඉන්නවා මොකක් හරි කරගන්න බැරිවෙයිද??