බොහෝවිට පිසිකල් බෝට්ටුවක් එයි කියලත් ගොඩක් එවුන් කියනවා.....පේරා පිසිකල් ආවොත් විතරක් යනවා (ඒත් ඒකටනං එන්නැතිවෙයිZ එක මදි හින්දා)නැත්තං වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න අදහසක් නෑ බ්රෝ.....දෙකම කරන්න ගෙදරිනුත් එපා කිව්වා මම පිස්සු කෙලලා දෙකම කෙලවගනී කියලා...
අබියචනයක් දාපං බන් උබේ මානසික අවුල ගෙදර ඉදන් ලග පේරා කියල මචන්
අපේ එහෙම එකෙක් හදාගත්තා

