AL BC ගොඩ යන්න හොදම පොත

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
AL BC ගොඩ යන්න හොදම පොත

AL BC ගොඩ යන්න හොදම පොත

308zasl.jpg


අපේ ගමේ පොඩි හාමුදුරුවෝ ලියලා තියනවා පොතක් AL BC වලට . අවුරුදු දෙකක් ඇතුලත class එකක කරන්නේ ප්‍රශ්න 1000 යි . මේ පොතේ විෂය නිර්දේශය පොඩි දේ ඉදන් කවර් වෙන්න පහුගිය ප්‍රශ්න උත්තර එක්ක 1500 ක් ප්‍රශ්න තියනවා , වැඩි විස්තර හාමුදුරුවන්ගෙන් අහන්න .

Pvt පන්ති වලට ගියාම කිසිම උදව්වක් ලැබිලා නෑ . මොකද ළමයි ගැන නෙමේ හිතන්නේ ඒ අය . තමන්ට එන ගාන ගැන .

පොතේ ගාන - 350

සුමන හාමුදුරුවෝ ( 0769434162 )
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොද වැඩක්. ඒ උනාට A/L BC අමාරු නෑ. මම සති 2න් B එකක් ගත්තා 2011 A/L. කලින් කරලත් නෑ, පන්ති එකකටවත් ගියෙත් නෑ.