AL books / notes oona..

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    කාට හරි පහල තියෙන Subjects වල Notes / Text Books / PDF දෙන්න පුලුවන්නම් ලොකුම ලොකු උදව්වක් .
    සල්ලි දෙන්න පුළුවන්.මං Colombo නෙමෙඉ නිසා හොයාගන්න ටිකක් අමාරුයි
    .


    1.IT.
    2.Mechanical Technology
    3.Electrical, Electronic & Information Technology
    4.Communication & Media Studies

    5.



    BUMP දෙන අයටත් Thaanks.. :D :D :D
     
    • Like
    Reactions: HarshaLulzSec

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හවස FB එකේ මේක දැක්කේ. ඒ පොස්ට් එක හොයන්න
    ගිහින් සසර කකිරුනා බන්. පහලට scroll කරනවා
    කරනවා ඉවරයක් නැහැ. පැය බාගෙකින් විතර පස්සේ
    හම්බුනා.

    යාලුවනේ..
    http://mcctechnical.blogspot.com/2016/01/blog-post.html
    මම 2015 තාක්ෂණ විශයෙන් උසස් පෙළ කළා.
    දිස්ත්‍රික්කෙන් 45 වෙනියා වෙන්න පුළුවන් උනා.
    මම එකතු කරපු නොට් , pdf file, videos, ගොඩක් තියනවා.
    2016 / 2017 / 2018 තාක්ෂණ විශයෙන් උසස්පෙළ කරන යාළුවො ICT, Engineering Technology, Science For Technology කරනවානම් ගොඩක් වටිනා තොරතුරු තියනවා මගේ ගාව. 3.5 GB වගේ.
    A/L කරපු අවරුදු 2 ක් විතර එකතු කරපු තොරතුරු.
    ICT Pass papers.
    HTML,Python, DBMS
    2015 A/l Pass Papers. ( ICT , E.Tech, S.F.T)
    ඕන අය ඉන්නවනම් කියන්න. DVD එකකට write කරලා post කරන්නම්.
    සල්ලි ඕනේ නෑ. ඉගෙනගන්න එකෙක් ගොඩ යනවනම් ඒ ඇති.
    ප.ලි. - ගොඩක් සන්තොසයි ප්‍රතිචාර වලට. ඕන කට්ටිය request එකක් දාල ඉන්බොක්ස් කරන්න.
    ගොඩක් යාළුවො ඉන්බොක්ස් කරනවා. කොමෙන්ට් කරනවා. ඔක්කොම මැනේජ් කරගන්න අමාරුයි.
    DVD Empty එකයි රු.30 මුද්දරයි මට එවන්න.
    L.H.Nipun Hasantha, 510, Ganguldola, Pallegama Road, Deniyaya.
    071 75 78 828
    දැනට යාළුවො 50 කට වඩා dvd ඉල්ලුවා.
    කාටත් ලේසි වෙන්න මේ ටික මම google drive එකට දාල එකේ ලින්ක් එක post කරන්නම්.
    මගේ ඩේටා ඉවර උන නිසා දැනට මෙච්චරයි ඩ්‍රයිව් අප්ලෝඩ් කරන්න උනේ. ඔන්න ලින්ක් එක.
    http://mcctechnical.blogspot.com/2016/01/blog-post.html
    දෙවැනි කොටසත් අප්ලෝඩ් කරා.
    http://mcctechnical.blogspot.com/2016/01/blog-post.html…

    මෙන්න මේ පේජ් එකේ දාලා තිබුනේ
    https://www.facebook.com/groups/onlinehelpz/

     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela

    Thanks machan.. Rep +. ;)

    හවස FB එකේ මේක දැක්කේ. ඒ පොස්ට් එක හොයන්න
    ගිහින් සසර කකිරුනා බන්. පහලට scroll කරනවා
    කරනවා ඉවරයක් නැහැ. පැය බාගෙකින් විතර පස්සේ
    හම්බුනා.




    මෙන්න මේ පේජ් එකේ දාලා තිබුනේ
    https://www.facebook.com/groups/onlinehelpz/


    patta machan. :shocked: pissu haduna dakala.ubatai utai godak pin.Rep +. ;)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    IT 100% goda. :yes: notes okkoma hoyagaththa.Media walai Elec&IT walai notes/books hoyaganna (names witarak unat kamak naha) puluwannam sup ekak denna.