AL class help please

helpXY

Member
Sep 9, 2015
1
0
0
යාලුවනෙ. 2016 revision > >
ගම්පහ සමිත සර්ගෙ physics ක්ලාස් එකයි දුශ්යන්ත සර්ගෙ combined maths ක්ලාස් එකයි 2016 revision පටං ගන්න දවස සහ තියෙන දවස් දන්නෙ කව්ද ?
තව සමිත සර්ගෙ ක්ලස් එක කරන්නෙ කොය් හරියෙද ? දන්නැත්තං බම්ප් එකක්වත් දගෙන යන්න.