2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු.

    මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි)
    1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට.

    Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර group class කරපු සර් කෙනෙක්.
    Chemistry - මුලින්ම ගියා දෙවුරුවන් අල්විස්. ලමයි වැඩියි. මට ඇල්ලුවෙ නෑ. ඒ පාර ගියා ධම්මික සෝමරත්න සර්ගාවට. මෙයා නම් හොඳට ඉගැන්වුවා. නුගේගොඩ විජේරාමෙ පංසලේ තමයි පංති තිබුනෙ. ඒ කාලෙ මගේ ප්‍රියතම විශය උනේ Chemistry.
    Combined Maths- 2000ට කලින් pure, applied කියල විශයන් දෙකක් තිබුනු එක combine කරේ අපේ අවුරුද්දෙ. මම නුගේගොඩ රොටරි එකේ ගිය combined maths පංතියෙ pure කොටස ඉගැන්වුවේ ආරියරත්න කියල සර් කෙනෙක්. applied කොටස ඉගැන්වුවේ කලු සර් කෙනෙක්, නම මතක් වෙන්නෙ නෑ. දන්න උන් කියාපල්ලා... අමිත් වගේ නමක්ද කොහෙද..
    2000 දි මගේ AL result උනේ C 2යි S1. S1 තිබුනෙ Physics වලට. රෝහණ පෙරේරා සර් පුංච් පුංච් ගනන් හද හද හිටියා.. AL පේපර් එකේ ගනන් හදාගන්න බෑ ඒ දවස්වල. :)

    ආපහු දෙවෙනි වතාවට 2001 AL කරද්දි ගියේ මේ සර්ලගාවට.

    Physics - අමිත් පුස්සැල්ල. මේ තමයි මගේ දෛවය වෙනස් කරපු ගුරුවරයා. පලවෙනි සැරේ S එකක් අරන් අප්‍රියම විශය වෙලා තිබුනු Physics පේපර් එක ලියන්න දෙවෙනි වතාවෙ ගියේ A එක sure කරගෙන. අන්තිමට මම නතර උනේ, ජපුර university එකේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙන. පුස්සැල්ල සර්ගෙ revision ක්ලාස් තිබුනෙ බ්‍රහස්පතින්දා රොටරි එකේ. 8ට පටන් ගන්න පංතියට 7 වෙනකොට ගිහින් ඉන්නවා ඉස්සරහ සීට් එකක් අල්ලගන්න.
    Chemistry - මේක තමයි මම ඇනගත්තු විශය උනේ. පලවෙනි පාර ප්‍රියතම විශය දෙවෙනි පාර අප්‍රියම විශය උනා. ධම්මික සෝමරත්න සර්ගෙ theory class හොඳ උනාට revision හරිගියේ නෑ. පස්සෙ ගියා ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට. පාට පාට ටියුට් මිටියක් දෙනවා. ඒත් මට හරිගියේ නෑ.

    Combined Maths - සරත් කියල රත්නපුරේ ඉඳන් නුගේගොඩ රොටරි එකේ class කරපු සර් කෙනෙක් ගාවට ටික දවසක් ගියා. ඊට පස්සෙ දංගල්ල සර් ගාවට ගියා. කොහුවල සක්යා එක පටන්ගනිපු මුල් දවස්... මට මතකයි එක දවසක් ත්‍රිකෝණමිතිය පාඩමක් කරා දවසෙම.. ඒක ඉවර වෙලා මම ගෙදර ආවෙ syllabus එක ඇතුලෙ එන ඕනෑම ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුලුවන් වෙලා. Physics වලට අමතරව Combined Maths වලටත් මට A එකක් තිබුනා 2001 AL වලට..

    ඒ කාලෙ පංති ගියපු අය..මතකය අලුත් කරගනිමු......
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාත් ගියා නුගේගොඩ.අපි නම් ඔයාට ගොඩක් පස්සෙ ගියේ.ලස්සන කාලයක්.ඒ උනාට පිස්සු කෙලින්න time එකක් තිබ්බෙ නෑ exam pressure එක නිසා.මාත් බද්දෙවිතාන ගාවට ගියා.දැන් මොකක්ද ඔයා කරන job එක?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු.

    මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි)
    1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට.

    Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර group class කරපු සර් කෙනෙක්.
    Chemistry - මුලින්ම ගියා දෙවුරුවන් අල්විස්. ලමයි වැඩියි. මට ඇල්ලුවෙ නෑ. ඒ පාර ගියා ධම්මික සෝමරත්න සර්ගාවට. මෙයා නම් හොඳට ඉගැන්වුවා. නුගේගොඩ විජේරාමෙ පංසලේ තමයි පංති තිබුනෙ. ඒ කාලෙ මගේ ප්‍රියතම විශය උනේ Chemistry.
    Combined Maths- 2000ට කලින් pure, applied කියල විශයන් දෙකක් තිබුනු එක combine කරේ අපේ අවුරුද්දෙ. මම නුගේගොඩ රොටරි එකේ ගිය combined maths පංතියෙ pure කොටස ඉගැන්වුවේ ආරියරත්න කියල සර් කෙනෙක්. applied කොටස ඉගැන්වුවේ කලු සර් කෙනෙක්, නම මතක් වෙන්නෙ නෑ. දන්න උන් කියාපල්ලා... අමිත් වගේ නමක්ද කොහෙද..
    2000 දි මගේ AL result උනේ C 2යි S1. S1 තිබුනෙ Physics වලට. රෝහණ පෙරේරා සර් පුංච් පුංච් ගනන් හද හද හිටියා.. AL පේපර් එකේ ගනන් හදාගන්න බෑ ඒ දවස්වල. :)

    ආපහු දෙවෙනි වතාවට 2001 AL කරද්දි ගියේ මේ සර්ලගාවට.

    Physics - අමිත් පුස්සැල්ල. මේ තමයි මගේ දෛවය වෙනස් කරපු ගුරුවරයා. පලවෙනි සැරේ S එකක් අරන් අප්‍රියම විශය වෙලා තිබුනු Physics පේපර් එක ලියන්න දෙවෙනි වතාවෙ ගියේ A එක sure කරගෙන. අන්තිමට මම නතර උනේ, ජපුර university එකේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙන. පුස්සැල්ල සර්ගෙ revision ක්ලාස් තිබුනෙ බ්‍රහස්පතින්දා රොටරි එකේ. 8ට පටන් ගන්න පංතියට 7 වෙනකොට ගිහින් ඉන්නවා ඉස්සරහ සීට් එකක් අල්ලගන්න.
    Chemistry - මේක තමයි මම ඇනගත්තු විශය උනේ. පලවෙනි පාර ප්‍රියතම විශය දෙවෙනි පාර අප්‍රියම විශය උනා. ධම්මික සෝමරත්න සර්ගෙ theory class හොඳ උනාට revision හරිගියේ නෑ. පස්සෙ ගියා ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට. පාට පාට ටියුට් මිටියක් දෙනවා. ඒත් මට හරිගියේ නෑ.

    Combined Maths - සරත් කියල රත්නපුරේ ඉඳන් නුගේගොඩ රොටරි එකේ class කරපු සර් කෙනෙක් ගාවට ටික දවසක් ගියා. ඊට පස්සෙ දංගල්ල සර් ගාවට ගියා. කොහුවල සක්යා එක පටන්ගනිපු මුල් දවස්... මට මතකයි එක දවසක් ත්‍රිකෝණමිතිය පාඩමක් කරා දවසෙම.. ඒක ඉවර වෙලා මම ගෙදර ආවෙ syllabus එක ඇතුලෙ එන ඕනෑම ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුලුවන් වෙලා. Physics වලට අමතරව Combined Maths වලටත් මට A එකක් තිබුනා 2001 AL වලට..

    ඒ කාලෙ පංති ගියපු අය..මතකය අලුත් කරගනිමු......
    බද්දේ තමන්ගැනම ඕවරේටට් හා බොරු වලි සර්ලා එක්ක. එයා මවන්නේම සිහින ලෝක
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මම ඉස්කෝලේ දංගල්ලයගේ පංතියේ , පංතියට එන්නේ එක පීරියඩ් එකක් පහුවෙලා, ඉස්කෝලේ සිගරට් බොනවා, දවසක් මූ මාව පංතියෙන් එලිය දැම්මා ගෙදර වැඩ කරලා නැතුව, මුගේ පංතියේ ලමයි 4 දෙනෙකුට මැත්ස් ෆේල් වෙලා තිබුනා.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු.

    මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි)
    1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට.

    Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර group class කරපු සර් කෙනෙක්.
    Chemistry - මුලින්ම ගියා දෙවුරුවන් අල්විස්. ලමයි වැඩියි. මට ඇල්ලුවෙ නෑ. ඒ පාර ගියා ධම්මික සෝමරත්න සර්ගාවට. මෙයා නම් හොඳට ඉගැන්වුවා. නුගේගොඩ විජේරාමෙ පංසලේ තමයි පංති තිබුනෙ. ඒ කාලෙ මගේ ප්‍රියතම විශය උනේ Chemistry.
    Combined Maths- 2000ට කලින් pure, applied කියල විශයන් දෙකක් තිබුනු එක combine කරේ අපේ අවුරුද්දෙ. මම නුගේගොඩ රොටරි එකේ ගිය combined maths පංතියෙ pure කොටස ඉගැන්වුවේ ආරියරත්න කියල සර් කෙනෙක්. applied කොටස ඉගැන්වුවේ කලු සර් කෙනෙක්, නම මතක් වෙන්නෙ නෑ. දන්න උන් කියාපල්ලා... අමිත් වගේ නමක්ද කොහෙද..
    2000 දි මගේ AL result උනේ C 2යි S1. S1 තිබුනෙ Physics වලට. රෝහණ පෙරේරා සර් පුංච් පුංච් ගනන් හද හද හිටියා.. AL පේපර් එකේ ගනන් හදාගන්න බෑ ඒ දවස්වල. :)

    ආපහු දෙවෙනි වතාවට 2001 AL කරද්දි ගියේ මේ සර්ලගාවට.

    Physics - අමිත් පුස්සැල්ල. මේ තමයි මගේ දෛවය වෙනස් කරපු ගුරුවරයා. පලවෙනි සැරේ S එකක් අරන් අප්‍රියම විශය වෙලා තිබුනු Physics පේපර් එක ලියන්න දෙවෙනි වතාවෙ ගියේ A එක sure කරගෙන. අන්තිමට මම නතර උනේ, ජපුර university එකේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙන. පුස්සැල්ල සර්ගෙ revision ක්ලාස් තිබුනෙ බ්‍රහස්පතින්දා රොටරි එකේ. 8ට පටන් ගන්න පංතියට 7 වෙනකොට ගිහින් ඉන්නවා ඉස්සරහ සීට් එකක් අල්ලගන්න.
    Chemistry - මේක තමයි මම ඇනගත්තු විශය උනේ. පලවෙනි පාර ප්‍රියතම විශය දෙවෙනි පාර අප්‍රියම විශය උනා. ධම්මික සෝමරත්න සර්ගෙ theory class හොඳ උනාට revision හරිගියේ නෑ. පස්සෙ ගියා ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට. පාට පාට ටියුට් මිටියක් දෙනවා. ඒත් මට හරිගියේ නෑ.

    Combined Maths - සරත් කියල රත්නපුරේ ඉඳන් නුගේගොඩ රොටරි එකේ class කරපු සර් කෙනෙක් ගාවට ටික දවසක් ගියා. ඊට පස්සෙ දංගල්ල සර් ගාවට ගියා. කොහුවල සක්යා එක පටන්ගනිපු මුල් දවස්... මට මතකයි එක දවසක් ත්‍රිකෝණමිතිය පාඩමක් කරා දවසෙම.. ඒක ඉවර වෙලා මම ගෙදර ආවෙ syllabus එක ඇතුලෙ එන ඕනෑම ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුලුවන් වෙලා. Physics වලට අමතරව Combined Maths වලටත් මට A එකක් තිබුනා 2001 AL වලට..

    ඒ කාලෙ පංති ගියපු අය..මතකය අලුත් කරගනිමු......
    Physics - අමිත් පුස්සැල්ල, Ananda Kaluarachchi. Chemistry - දෙවුරුවන් අල්විස්, Combined Maths - දංගල්ල 2000/2001 AL
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    බද්දේ sir revision giya
    Combine Amith Fonseka
    Phy nam class giya sir mathaka na :baffled: (class eka case nisa ) revision nam Mohan lal sir gawata giya

    දංගල්ල -- > Dan Galle :P
    Physics - අමිත් පුස්සැල්ල, Ananda Kaluarachchi. Chemistry - දෙවුරුවන් අල්විස්, Combined Maths - දංගල්ල 2000/2001 AL
    ------ Post added on Apr 6, 2021 at 2:45 PM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    හ්ම්ම්.. ඒ කාලේ නුගේගොඩ හරි සුන්දර පැත්තක්.. ඉස්සර ගුවන් පාලම තිබ්බේ නෑ.. සව්සිරි එක ඉස්සරහා තමයි බස් හෝල්ට් එක තිබ්බේ.. අම්ම්බෝ ඔතන ගතිපු ආතල් නම්.. හවස පංති ඇරිලා බස් එකේ නගින්න හවස් වෙනකන් ඔතන වල බහිනවා.. හවස ස්කූල් බස් එකෙන් බැහැලා එද්දි අනික් ස්කූල් බස් වල කෙල්ලොන්ට ටෝක් කරනවා රොටරියට යනකන්...

    නිරෝෂ් චාමින්ද / සුනිල් මෙන්ඩිස් සර්ලා අමතක වෙන්නේ නෑ... සක්යා එකේ පේස්ට්‍රිය තරම් රස පේස්ට්‍රියක් මම මේ වෙනකන් කාලා නෑ.. රොටරියේ වල කවදාවත් අමතක වෙන්නෙත් නෑ...
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    C maths- Ajantha dissanayake
    Physics- Mahen jecob
    Chemistry - K siri withanage

    2010 A/l - kandy kare - E fac giya.

    Patta pissu kelapu kalayak A/l class wala. wadath kara habai
     
    • Like
    Reactions: Rontmir

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මටත් මගේ අතීතය මතක් වුනා... මම කලේ බයෝ..

    ක්ලාස් ගියේ මාතර CEO එකට.. පිසික්ස් වලට ක්ලාස් ගියේ සත්‍යානන්ද විජේසේකර සර් ගාවට. කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ හේවගේ සර් ගාවට. බයලොජි ක්ලාස් ගියේ උපාලි වික්‍රමසිංහ සහ ගාමිණී අබේරත්න සර් ලා ගාවට..එතනින් පලවෙනි අවුරුද්ද කලා. රිසල්ට් එක බී දෙකයි කෙමිස්ට්‍රි S. කෙමිස්ට්‍රය් ඇන ගත්තා නැති වෙන්න.. පිසික්ස් වල ඉලෙක්ට්‍රොනික්ස් එතකොට තාපය වගේ ඒවා ගොඩ දා ගන්න උදව් උනේ සත්‍යා නන්ද සර්. කොහොම හරි දෙවනි පාර මට තේරුනා මට තේරෙන්නෙ නැත්තෙ ගැටළු නෙවෙයි ගැටලු වලට උත්තර ලියන්න තියරි තමයි තේරෙන්නෙ නැත්තෙ කියලා...

    පස්සෙ විභාගෙ ඉවර වුන සැනින්ම අලුත් සර්ලාගෙ හැම ක්ලාස් එකකටම ගියා.. කෙමිස්ට්‍රි ශ්‍රී නාත් වික්‍රමසිංහ සර් ගෙ ගියා... හරි ගියේ නෑ... අන්තිමට සෙට් වුනා සීයා කෙනෙක්.. ශ්‍රි පතිරණ සීයෙක් නෙවෙයි දෙවියෙක් කියලා තේරුනේ එතනදි..

    ( )

    බයලොජි වලට ගියා දුමින්ද බණ්ඩාරණායක සර් ගාවට. එතනින් තමා තේරුම් ගත්තේ රචනා වගේ පිටු ගනන් උත්තර ලිව්වට වැඩක්ක් නෑ පොයින්ට් ව්ලට උත්තර ලියන්න ඕන කියලා... පිසික්ස් කරපු සර්ගෙ නම මතක නෑ.. ලමයි 20 වගේ හිටියෙ ජෙනරල් ක්ලාස් එකේම.. හැබැයි වැඩ්ඩා.. වායු එහෙම ගොඩ දාගත්තෙ එතනින්..

    මගේම වෙලාව කියන්නෙ එක්සාම් කරපු අවුරුද්දෙ දෙවනි පාර තාපයෙන් ගනන් දෙකයි වායි එකයි ඉලෙක්ට්‍රොනික්ස් එකයි ආවා.. අනෙක් ආපු ඒවා මතක නෑ... කොල්ලට A1 B2 .. සෙලෙක්ට් උනා ඌව වෙල්ලස්ස ( ලංකාවෙ දැකපු පට්ටම ලස්සන මීදුම පිරිච්ච කැම්පස් එකක්. ) පහලින් වීඩියෝ එකක් දාන්නම් බලන්න

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපිත් ඇම්මට වගේ නුගේගොඩ ක්ලාස් ගියා 2010 දී,. අන්තිමේ එලොවටත් නෑ මෙලොවටත් නෑ. ඊට වඩා හොඳට කළුතර ක්ලාස් වල ඉගැන්නුවා..
    කම්බයින්ඩ් -සක්‍යා, දංගල්ල
    කෙමිස්ට්‍රි -රොටරි, ශ්‍රී නාත් වික්‍රමසිංහ
    පිසික්ස් - රොටරි, ජගත් පටබැඳිගේ
    (ඔක්කොම අපේ ඉස්කෝලේ සර්ලා)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1st time I got FFF and second shy SSF.. Mama kata kawata combined Maths amarui mata..(.e lanakwe teach karana vidiha waradak nesa.mama kara self study..mata university eka lesiama padama statistics and mathematics modeling..Habai owa Als touch karana na katiya...)

    then I did self-study and referring K.Jayathika books, Rosa and sudantha sir`s book.( I had kept these books in my library) I got a huge risk.
    However, I passed ALs and had obtained B.sc at University of Colombo and an M.sc in the University of Moratuwa..Sometime I will able to do Phd , but I have not a plan.

    Me kathawa nokiyapu katha godak thiyanwa, yaluwo amatka kara dewal ( Als fail kala), GF la job na kiyala dala geya ewa, apahasa kirim., mararana tharajana. ALs nathi kala podi job geya ewa etc(securtiy wage).ewa pasa kiyan nam...habai loke eka amaru feild ekak practise kara nesa mama oneshot professor la katha karana pluwuan.....
     
    Last edited: