uba lumbiniye da???ජොන්-ලුම්බිණි වලි කියන්නෙ ආත්මීය ගත වලි .
2010 දි ඔය වලියෙ මමත් හිටියා .
ජොන් එකට ගහන්න ගිහින් එතන හිටිය පෙට්‍රල් ශෙඩ් එකෙ උන්ටික ආවා අපිට ගහන්න .
අපි දිව්වා කොහුවල පැත්තට .
ඊට කලින් වලියක් ගියා 2008 දි මන් ඕ ලෙවල් කරද්දි .
අපෙ බස් එක කුඩු කරා ජොන් එකෙ උන් .
ඒක නිසා අපෙ ආදායම් මාර්ගෙ නැති උනා (හොරෙන් ගිහින් ,සීසන් එකෙ ගිහින් සල්ලි ඉතුරු කරන එක ) .
ඒ මලට අපි උන්ට ගහන්න ගියා .
වලිය මැද්දෙ පොලිසියයි ,ස්පෙෂල් ෆොර්ස් එකෙ බයික්ස් 4 කුයි ආවා .
අන්තිමට අපෙ 17 ක් ජොන් එකෙ ඉස්කොලෙ ඇතුලට ගියා .
මමයි මගෙ වයසෙ තව 4 ක් හිටියා .අනික් උන් ටික අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උන්
මිරිහාන පොලිසියෙන් තමා සමථයකට පත් කරෙ .

