AL HELP 2015

Help10

Member
Aug 2, 2015
1
0
0
යාලුවනෙ මම 2015 ගනිත අන්සයෙන් උසස් පෙල ලියනව. අනිද්ද 4 පියෝ පෙපර් එකකින් විබාගෙ පටන් ගන්නෙ. මට දැනගන්න ඔනෙ ඔයාල විබාගෙ ලියන්න කලින් බෝදිපූජා තියන්න සෙත්කවි කියන්න ගිය හොද පන්සල් දේවාල මොනවද කියල. කොලබ අවට වෙන්න ඔනෙ. සෙත් කවි එහෙම හොදට කියන තැනක් වෙන්න ඔනෙ. මිට කලින් ලමයි පාස් වුන තැනක් වෙන්නත් ඔනෙ. දන්නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යන්න.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සෙත් කවි වලිං ගණං සුළු කරන එකෙක් :lol: :lol:
තව සුරේකුත් දාපං එතකොට ඇප්ලයිඩ් පුළුවන් වෙයි :rofl: :rofl: