AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

මං මේපාර AL කරන කෙනෙක්. මට ICT වල Boolean වල තියන බූලීය ප්‍රමේයන් වලින් වැඩකරන එකයි. SOP, POS ටිකයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. දැං ඉගෙන ගන්න කාලෙකුත් නෑනේ. කව්රුගාව හරි නෝට් ටිකක් තියනවනම් මට ෆෝන් එකෙන් ෆොටෝ ගහල හරි දෙනවද? අපේ ඉස්කෝලෙත් ඔය ටික මගඇරියා. ක්ලාස් වලත් මගඇරියා
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොකක්ද ඉස්කෝලෙ ? මොකක්ද ක්ලාස් එක ? යකෝ ඔය ටික මඟාරින ඉස්කෝලයක් ක්ලාස් එකක් ඇහුවමයි :O ඉස්කෝලෙ ගුරුවරුයි ක්ලාස් එකේ උනුයි එහෙනං ඔය ටික දන්නැතුව ඇති..

BUMP
 

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
මොකක්ද ඉස්කෝලෙ ? මොකක්ද ක්ලාස් එක ? යකෝ ඔය ටික මඟාරින ඉස්කෝලයක් ක්ලාස් එකක් ඇහුවමයි :O ඉස්කෝලෙ ගුරුවරුයි ක්ලාස් එකේ උනුයි එහෙනං ඔය ටික දන්නැතුව ඇති..

BUMP

ප්‍රසිද්ධියෙ කියන එක හරි නෑ නේද?
 

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
ඒකත් ඇත්ත.. යූටියුබ් වල බලපං.. ටියුටෝරියල්ස් ඇත..

මට හොයා හරි එකක් ගන්න බැරි වුනා පුලුවන් නම් ලිංක් එකක් දෙන්නකෝ. ඒත් ඉතිං ඕකේ ඇත්තේ ඉංග්‍රීසියෙන්නේ :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යූටියුබ් යන්න නං සල්ලි නෑ බං..
මාත් හෙව්ව :/ හරිහමං ඊබුක් එකක්වත් හොයාගන්න බැරිවුනා.. හම්බවුනොත් දෙන්නම්..
බම්ප්
 

Ashan2014

Member
Jun 6, 2014
47
5
0

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
A/L physics theory tikak nan thiyenawa.ICT gana nan danne natha
http://www.elakiri.com/forum/showthread.php?t=1573678&page=53

ඒවගේ ඒවතමයි ඕනේ :)
commutative law
associative law
distributive law
de morgan's low
මෙන්න මේ ලෝ ටික හරියට පාවිච්චි කරන හැටි තියන ටියුට් ටිකක් තිබුනොත් ඇති සිස් A/L ICT අනිත්හැමදේම වගේ අල්ලගත්තා මේටික හැර :(
 

Ashan2014

Member
Jun 6, 2014
47
5
0

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo

    ඒවගේ ඒවතමයි ඕනේ :)
    commutative law
    associative law
    distributive law
    de morgan's low
    මෙන්න මේ ලෝ ටික හරියට පාවිච්චි කරන හැටි තියන ටියුට් ටිකක් තිබුනොත් ඇති සිස් A/L ICT අනිත්හැමදේම වගේ අල්ලගත්තා මේටික හැර :(


    mae law's walata explanations nae bun. ewa rules wage. proove karala thiyena nisa ubata thiyenne ewa use karanna witharai . kata padam kara ganna wei


    http://www.vidusala.com/downloads/any-other?download=264:gce-ol-seminar-boolean-algebra