AL ICT කරන අය එන්නෝ...

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මචන්ලා, මම පොඩි වැඩක් පටන් ගන්න හිතුව.Colombo වල මේ ප්‍රශ්නෙ නැතිවුනාට ගමට යන්න යන්න මල්ලිලාට හරියට AL ICT subject එක ගොඩ දාගන්න අමාරු වෙනව.ලොකුම හේතු 2, class නැතිකම හා සරල උනත් මේ theory සමහර ගුරුවරුන්ට තෙරුම්කරල දෙන්න තියෙන අමාරු කම.

    ඉතින් පුලුවන් විදියට site එකකින්, youtube එකෙන්, skype වලින් උනන්දුව තියෙන කෙනෙක්ට කියවලා ICT ගොඩ දාගන්න පුලුවන් විදියට course එකක් හදන්න plan එකක් තියෙනව.(නොමිලේ හොදේ...) :rofl:

    ඔයාලට පුලුවන්නම් ඔයාලට හම්බවෙන AL/OL ICT notes,tutes,model papers මෙතනට හරි මට PM කරල හරි එවන්න. එවන අයට අනිවා creadit හම්බවෙනව ඒව පොස්ට් කරන හැමතැනම.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Elakiri ..man puluwan welawaka scan karala tutes ewannam .. :)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒලෙවල් අයිසීටී මාර සංකීර්ණයි ඈ.. පයිතන් වලිං ටෙ‍ක්ස්ට් ෆයිල් රීඩ් කරනව වගේ ප්‍රෝග්‍රෑමිං වල මාර සංකීර්ණ හරිය දක්වාම උගන්නනව.. ඒ වගේ වැඩක් කරන්න සුපිරි වැඩ්ඩෙක්ම වෙන්න ඕනෙ ඈ.. (ඒලෙවල් අයිසීටී සිලබස් එක හදපු කාලකන්නියට හෙන ගහපිය)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඒලෙවල් අයිසීටී මාර සංකීර්ණයි ඈ.. පයිතන් වලිං ටෙ‍ක්ස්ට් ෆයිල් රීඩ් කරනව වගේ ප්‍රෝග්‍රෑමිං වල මාර සංකීර්ණ හරිය දක්වාම උගන්නනව.. ඒ වගේ වැඩක් කරන්න සුපිරි වැඩ්ඩෙක්ම වෙන්න ඕනෙ ඈ.. (ඒලෙවල් අයිසීටී සිලබස් එක හදපු කාලකන්නියට හෙන ගහපිය)

    campus giyaama igana 1st year iganaganna deyak naa kiyala 2015 idan syllabus eke baagayakma adu karala mcn.uda daagena JS,PHP,XML igannuwata paper wala owain monawada thiyenne.

    eth duka ethakota IT walata thiyena demand eka bahinawa.:(:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    campus giyaama igana 1st year iganaganna deyak naa kiyala 2015 idan syllabus eke baagayakma adu karala mcn.uda daagena JS,PHP,XML igannuwata paper wala owain monawada thiyenne.

    eth duka ethakota IT walata thiyena demand eka bahinawa.:(:(:(

    :( නොදකිං යකෝ.. කැම්පස් එකෙ උගන්නන්න දෙයක් නැත්තං තව ලැන්ග්වේජ් එකක් අලුටෙන් එකතු කරල ඒක උගන්නපංකො.. ඒකට ඒලෙවල් අයිසීටී එකෙන් ලැන්ග්වේජ් එක කපල හරියනවද.. මේ කාලකන්නි සිලබස් එක තනිකරම ගිරව.. ප්‍රෝග්‍රෑමිං වෙබ් ඩිසයිනින් ඔක්කොම ජූන්ඩක් ලෙව කාල බලනව එච්චරයි.. හැම මඟුලම ගිරව.. හිතල කරන්න මෙලෝ රෙද්දක් නෑ..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    :( නොදකිං යකෝ.. කැම්පස් එකෙ උගන්නන්න දෙයක් නැත්තං තව ලැන්ග්වේජ් එකක් අලුටෙන් එකතු කරල ඒක උගන්නපංකො.. ඒකට ඒලෙවල් අයිසීටී එකෙන් ලැන්ග්වේජ් එක කපල හරියනවද..
    atta mcn.syllabus eke godak part wala harayak na.type settings ugannanawa wage padam tiyenne.godak ugannana ayat meka = meka kiyanawa witarai.kohen awada, koheta yanawada, adugane mokatada meka iganaganne kiyalawat danne na lamai.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ටියුට්ස්, නෝට්ස් මට පුලුවන් විදියට දෙන්නම්. මගේ දැනුම වැඩි කරගන්න ඔයාට ලැබෙන ටියුට් හා නෝට් මටත් දෙන්න කියලා ඉල්ලනවා.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මම ටියුට්ස්, නෝට්ස් මට පුලුවන් විදියට දෙන්නම්. මගේ දැනුම වැඩි කරගන්න ඔයාට ලැබෙන ටියුට් හා නෝට් මටත් දෙන්න කියලා ඉල්ලනවා.
    godak sthuthie sahoo.aniwa.tawa sathi 2kin wade patan gannawa notes ,tutes set unoth.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    :( නොදකිං යකෝ.. කැම්පස් එකෙ උගන්නන්න දෙයක් නැත්තං තව ලැන්ග්වේජ් එකක් අලුටෙන් එකතු කරල ඒක උගන්නපංකො.. ඒකට ඒලෙවල් අයිසීටී එකෙන් ලැන්ග්වේජ් එක කපල හරියනවද.. මේ කාලකන්නි සිලබස් එක තනිකරම ගිරව.. ප්‍රෝග්‍රෑමිං වෙබ් ඩිසයිනින් ඔක්කොම ජූන්ඩක් ලෙව කාල බලනව එච්චරයි.. හැම මඟුලම ගිරව.. හිතල කරන්න මෙලෝ රෙද්දක් නෑ..

    a ithin A level wala hati ne.. :lol::lol::lol: