මචන්ලා, මම පොඩි වැඩක් පටන් ගන්න හිතුව.Colombo වල මේ ප්රශ්නෙ නැතිවුනාට ගමට යන්න යන්න මල්ලිලාට හරියට AL ICT subject එක ගොඩ දාගන්න අමාරු වෙනව.ලොකුම හේතු 2, class නැතිකම හා සරල උනත් මේ theory සමහර ගුරුවරුන්ට තෙරුම්කරල දෙන්න තියෙන අමාරු කම.
ඉතින් පුලුවන් විදියට site එකකින්, youtube එකෙන්, skype වලින් උනන්දුව තියෙන කෙනෙක්ට කියවලා ICT ගොඩ දාගන්න පුලුවන් විදියට course එකක් හදන්න plan එකක් තියෙනව.(නොමිලේ හොදේ...)
ඔයාලට පුලුවන්නම් ඔයාලට හම්බවෙන AL/OL ICT notes,tutes,model papers මෙතනට හරි මට PM කරල හරි එවන්න. එවන අයට අනිවා creadit හම්බවෙනව ඒව පොස්ට් කරන හැමතැනම.