AL karapu mallilata Good News

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
oya kawruth nehe....AL waradenakota...okkoma kale borewa....hoda welawata supreme court giye...nathnam ape podi ewunta adanna tamai wenne.........api wage ahinsaka minissunta kawruth nehe....tama atama tamai tamage histath sewanella kiyala mataka tiya ganna....
 
bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    දැන් එතකොට ඔය ප්‍රශ්න දාපු එවුන්ට මොකුත් දඩුවමක් දෙන්න ඕනෙ නැද්ද??
    අර කට්ටිය නඩු දැම්මෙ නැත්නම් අහිංසක ලමයි කීයක් අමාරුවෙද
    අධිකරන තීන්දුවක් දෙනකම්ම කාටවත් බැරිවුනා සාධාරනය ඉටුකරන්න.දැන් එනවා ඔරුවෙ පෙරලුන පැත්ත හොඳයි කියාගෙන.......
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අපේ යුතුකම විය යුත්තේ වැරදි හදා ගැනීම නොව ඒවා නිවැරැදි කර ගැනීම බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඔය ප්‍රශ්නය කවදාවත් කාටවත් සාදාරන විදිහට විසදන්න බැහැ. එක පැත්තකට අනිවාර්යයෙන් අසාදාරනයක් වෙනවමයි. එකම විසදුම Campus ගන්න ගාන වැඩිකරලා ප්‍රශ්නේ ශේප් කරලා දාන එකයි. නමුත් මේ ආන්ඩුවේ ක්‍රියා කලාපය අනුව එහෙම විසදුමකට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩුයි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දැන් එතකොට ඔය ප්‍රශ්න දාපු එවුන්ට මොකුත් දඩුවමක් දෙන්න ඕනෙ නැද්ද??
    අර කට්ටිය නඩු දැම්මෙ නැත්නම් අහිංසක ලමයි කීයක් අමාරුවෙද
    අධිකරන තීන්දුවක් දෙනකම්ම කාටවත් බැරිවුනා සාධාරනය ඉටුකරන්න.දැන් එනවා ඔරුවෙ පෙරලුන පැත්ත හොඳයි කියාගෙන.......

    adikaranaye nadu dapu nisa kalin mekata anduwa madihath une naththe. adikaranayata yana nadu walata anduwa atha gahanne naha. adikaranaya dena thiranayata garu karanawa.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ammapa enawa katta kunu harapa kiyanna.. namal baby danna labba thama.. copy karala lawyer kenek wela metha labbey talk denawa.

    Internet Lawyer :lol:

    6151168162.jpg
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    adikaranaye nadu dapu nisa kalin mekata anduwa madihath une naththe. adikaranayata yana nadu walata anduwa atha gahanne naha. adikaranaya dena thiranayata garu karanawa.

    ඉතින් හරකො....සාධාරනයක් ඉටුවුනේ නැති හින්දනෙ අධිකරනයට යන්න උනේ.
    ඇයි මතක නැද්ද අර ඇමතිලා ඩබලයි කොමායි කිව්වෙ කිසිම වැරැද්දක් නෑ.100% ක්ම දීපු හැම ප්‍රතිඵලක්ම නිවැරදියි කියලා.

    317971_484019138281896_1136955594_n.jpg
     
    Similar threads