AL pass da

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    33108089_2089025918006552_4652471783784448000_n.jpg

    :(:(:(
    mage kisima sambandayak naa mekata
    fb eke thubune ude idamma
    kathawa aththada
    danna kenek kiyamu balanna​
     
    • Like
    Reactions: djnick

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙනම් බන් අපේ රටේ ප්‍රයිවට් කැම්පස්වලින් foundation course එක කරලා ගොඩක් උන් ඩිග්‍රි කරන්නෙ.:angry:එතකොට O/Lවලින් ඩිග්‍රි කරන්න උනුත් ඉන්නෙ.O/L වලින් medicineඋනත් කරන්න පුලුවන්. අපේ රටේ ගොන් හැත්ත o/L A/L එක්ක Higher education සංසන්දනය කරන්න යන එක හරිද​? කාට උනත් මෙහෙම මඩ ගහන එක හරිද​? උබලා දන්නෙ නැතුව ඇති ඉස්සර රජයේ පාසල්වලට ගුරු සහයකවරු විදියට ගුරුවරු o/l වලිනුත් අරන් තිබ්බා. ඒ අයව ගුරු විද්‍යාලවලට දාලා හොද tranningඑකක් දීලා එලියට දැම්මට පස්සෙ එයාලත් හොද ගුරුවරු තමයි. තාමත් OLවලින් ආපු ගුරුවරු ඕනි තරම් ඉස්කෝලවල ඉන්නවා. ඒ අය දැන් බාහිර උපාධි කරලා පඩි වැඩීකරගෙන හොදට ජොබ් එක කරනවා.

    මේවගේ ආමනයන්ගේ POST facebook එකේ දැක්කොත් report කරපන් බන්. facebook page වැඩීහරියක් කරන්නෙ තාම A/L කරලවත් ඉවර නැති ඉස්කෝලෙ යන පොඩ් උන්.
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    එහෙනම් බන් අපේ රටේ ප්‍රයිවට් කැම්පස්වලින් foundation course එක කරලා ගොඩක් උන් ඩිග්‍රි කරන්නෙ.:angry:එතකොට O/Lවලින් ඩිග්‍රි කරන්න උනුත් ඉන්නෙ.O/L වලින් medicineඋනත් කරන්න පුලුවන්. අපේ රටේ ගොන් හැත්ත o/L A/L එක්ක Higher education සංසන්දනය කරන්න යන එක හරිද​? කාට උනත් මෙහෙම මඩ ගහන එක හරිද​? උබලා දන්නෙ නැතුව ඇති ඉස්සර රජයේ පාසල්වලට ගුරු සහයකවරු විදියට ගුරුවරු o/l වලිනුත් අරන් තිබ්බා. ඒ අයව ගුරු විද්‍යාලවලට දාලා හොද එකක් දීලා එලියට දැම්මට පස්සෙ එයාලත් හොද ගුරුවරු තමයි. තාමත් OLවලින් ආපු ගුරුවරු ඕනි තරම් ඉස්කෝලවල ඉන්නවා. ඒ අය දැන් බාහිර උපාධි කරලා පඩි වැඩීකරගෙන හොදට ජොබ් එක කරනවා.

    මේවගේ ආමනයන්ගේ POST facebook එකේ දැක්කොත් report කරපන් බන්. facebook page වැඩීහරියක් කරන්නෙ තාම A/L කරලවත් ඉවර නැති ඉස්කෝලෙ යන පොඩ් උන්.

    :yes::yes:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ලංකාවේ ඔය ගොං ක්‍රමය හින්ද, දැන් තමයි තේරෙන්නේ අපිට කොච්චර කෙලවිලාද කියල.....
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    A personal post: Life is never fair. Life is never easy. Only way to succeed is self-belief and determination.

    ජීවිතය සෑමවිටම සර්ව සාධාරණ නැත. ජීවිතය සෑමවිටම සුව පහසු රෝසමල් යහනාවක්ද නොවේ. මෙවැනි යථාර්තයක් තුළ සාර්ථකත්වයට පත්විය හැක්කේ දැඩි අධිෂ්ඨානයකින් සහ කැපවීමකින් පමණි.

    Sitting here in my room at the Kennedy School of Government at Harvard University where I am finishing a short executive education program, I was reflecting on my journey and thought I should share my own story of determination.

    Some 40 years ago I had a life changing experience. My mother died of cancer on my birthday. It was a huge emotional blow that I couldn’t deal with. The momentum, however, got me through my ordinary levels well enough earning me a place in the bio science stream at Royal. But without love and direction and bad influence, I fell in to a deep hole. From being a teenager doing extremely well at the top of the class I dived to the bottom in a matter of couple of years. While most of my classmates ended up in medical school I only managed two Cs and an S for my advanced levels. I had fallen and I was desperate. But, instead of giving up I was determined to get back on my feet. The only strength I had was a father who believed in his son. I made up my mind and changed direction. I decided to leave both bio-science and Sri Lanka. I summoned up my courage, alone, studied and sat for the US scholastic aptitude test and passed well. My father sold the only property his father left for me and found a little money to get me started in America. I left for Truman State University a small but highly ranked US midwestern regional university.

    I bounced back to my old self. I did well graduating with a BSc in business management with economics while working part time in the evenings and weekends to pay fees. I then sat for entrance to postgraduate studies and was admitted to the University of Missouri at Columbia, a top US national university, with a 100 percent scholarship along with a teaching assistantship. Besides successfully completing the rigorous course in advanced economics under the tutelage of professor Whitney Hicks, I taught economics to second and third year undergraduates. At the age of 29, which happens to be 25 years ago to this August, I obtained my PhD in development economics with an outside in finance along with my MA which I had completed midway. I wrote a dissertation arguing for financial liberalization to promote stronger economic growth and development.

    Instead of staying back and working in the US, I decided to come back and launch my career at home. I started out at DFCC, then co-founded what is today Nielsen Lanka subsequently selling my stake to the global giant for a good profit and went on to consult with ADB, World Bank, UNDP and also with LIRNEasia and others in over two dozen countries in Asia and Africa. Meanwhile, I authored several international journal articles, book chapters and academic papers on technology and development and taught economics to post graduate students at PIM at Sri Jayawardenepura and at Moratuwa. It was a rewarding period of 20 years where I made my money; both as an entrepreneur and as an international consultant that helped me provide for my family and invest for the future of our children. It is only then I joined politics. I am now determined do all I can for my country against all odds.

    So, this is my story thus far in brief. Yes, life was unkind to me and I was unfortunate to have fumbled at the start of my life. But I did not give up. I didn’t blame anyone. I was determined to succeed. I worked hard and came up on my own, falling and getting up many times along the way. I take pride in what I have achieved with humility. If one wishes to laugh at the determination of that teenager who is me today, feel free. But if one is inspired, share my story.

    හාර්වඩ් විශ්ව විද්‍යාලයේ Kennedy School of Government හි, අධ්‍යාපන වැඩසටහනක් සඳහා මේ දිනවල මා සහභාගී වී සිටිමි. මා මෙතෙක් පැමිණි ගමන් මගේ මුහුණ දුන් සොඳුරු මෙන්ම අඳුරු අත්දැකීම් එකින් එක මගේ සිතට මේ මොහොතේ නැගේ. මේ සටහන ඇතමුන්ට ඵලක් ප්‍රයෝජනයක් නොවනු ඇත. නමුත්, දැඩි අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ජීවිතය දෙස බලන ඔබ වෙනුවෙන් මා මෙම සටහන තබමි.

    මීට වසර 40 කට පෙර ජීවිතය කණපිට පෙරළන අත්දැකීමකට මා මුහුණ දුන්නේය. මගේ උපන් දිනයක්දා මගේ මැණියන් පිළිකා රෝගයෙන් මියයෑම එම අඳුරු අත්දැකීමයි. ලාබාල වියේ සිටි මට මවගේ වියෝව දරාගැනීම අපහසුවිය. එදා මා මනසින් කඩා වැටුණු ආකාරය අදටත් මට දැනේ. ළමා කාලයේ සිට අධ්‍යාපනයට තිබූ නැඹුරුව නිසාම මා සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වූ අතර උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂය ක්ෂේත්‍රය තෝරා ගත්තෙමි. මවගේ ආදරය සහ මගපෙන්වීම වසරේ දෙකක් අහිමිවීම මට තදින්ම දැනුණේ උසස්පෙළ සමයේදීයි. මගේ ජීවිතයේ කඩා වැටුණු කාල පරිච්ඡේදය මෙය විය. කොළඹ රාජකීය විද්‍යාලයේ මගේ පන්තියේ බොහෝ මිතුරන් වෛද්‍ය විද්‍යාලයට යෑමේ වරම් ලබද්දී උසස් පෙළ ප්‍රතිඵලය ලෙස මට ලැබුණේ ‘සී’ සාමාර්ථ දෙකක් සහ ‘එස්’ සාමාර්ථයක් පමණි. මගේ ඇද වැටීම ගැන මා දුක් වූ නමුත්, අත්හැර දැමීම වෙනුවට යළිත් නැගී සිටීමට මා අධිෂ්ඨාන කර ගත්තෙමි. ඒ මොහොතේ, මා හට තිබූ එකම ශක්තිය වූයේ මා කෙරෙහි විශ්වාසය තැබූ මගේ තාත්තා පමණි. ජීව විද්‍යා විෂය ක්ෂේත්‍රයට සහ ශ්‍රී ලංකාවට සමුදෙමින් අළුත් මාවතකින් යළි ගමන ඇරඹීමට මා තීරණය කළේය. අධිෂ්ඨානයෙන් යුතුව තනිවම අධ්‍යන කටයුතු කරමින් මා ඇමරිකානු එක්සත් ජනපදයේ ශාස්ත්‍රීය කුසලතා පරීක්ෂණයට (SAT) වාඩිවූ අතර එයින් හොඳින් සමත් වුණෙමි. ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා පිටත් කිරීමට මගේ සීයා විසින් මා වෙනුවෙන් වෙන්කර තැබූ එකම දේපොළ විකිණීමට මගේ තාත්තාට සිදුවූ අතර එමගින් සුළු මුදලක් සොයා ගැනීමට අපට හැකිවිය. මා ඇමරිකාවේ ටෘමන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා යන්නේ මේ ආකාරයෙනි.

    මෙහිදී, කැපවීමෙන් අධ්‍යාපන කටයුතු සිදුකළ මා විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම සඳහා සවස් කාලයේ සහ සති අන්තයේ අර්ධ කාලීන රැකියාවක් කරමින් ආර්ථික විද්‍යාව සමග ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ BSc උපාධිය හිමිකර ගැනීමට සමත්විය. පසුව, මා පශ්චාත් උපාධි අධ්‍යන ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිට එයින් සමත්ව ඇමරිකාවේ ප්‍රමුඛතම ජාතික විශ්ව විද්‍යාලයක් වන මිසූරි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ අධ්‍යන කටයුතු සඳහා සියයට 100 ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි. එහිදී, සහාය කථිකාචාර්යවරයෙකු ලෙස රැකියාවක් කිරීමේ අවස්ථාවද මට හිමිවිය. මහාචාර්ය විට්නි හික්ස් මහතාගේ මගපෙන්වීම යටතේ උසස් ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරූ මට එම විශ්ව විද්‍යාලයේ දෙවන සහ තුන්වන වසරේ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ අවස්ථාවද හිමිවිය.

    මේ ආකාරයෙන් අධ්‍යන කටයුතුවල නිරත වූ මා 29 වන වියේදී, එනම් මීට වසර 25 කට පෙර සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගැනීමට සමත් විය. “ශක්තිමත් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මූල්‍ය ලිහිල්කරණය“ යන නිබන්ධනය වඩාත් තර්කාණුකූල ආකාරයෙන් මා මෙහිදී ඉදිරිපත් කළේය.

    පසුව මා තීරණය කළේ ඇමරිකාවේ රැඳී සිටිමින් එහි රැකියාවක් කරනවා වෙනුවට ශ්‍රී ලංකාවට පැමිණ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමටයි. මා ශ්‍රී ලංකාවට පැමිණ ඉහළ පරීක්ෂණයකින් සමත්වී DFCC බැංකුවේ ආර්ථික විශේෂඥයා ලෙස රැකියාව ආරම්භ කළ අතර පසුව ඉන් ඉවත්වී වෙළඳපොළ සහ සමාජ ආර්ථික සමීක්ෂණ සමාගමක් ඒකාබද්ධව ආරම්භ කළෙමි. එම සමාගමේ මා සතුවූ කොටස් ප්‍රමාණය හොඳ ලාභයක් ලබාගනිමින් ගෝලීය දැවැන්තයෙකු වන Nielsen සමාගමට මා පසුව අලෙවිකළ අතර එම සමාගම මේ වනවිට Nielsen Lanka යනුවෙන් හඳුන්වයි. ඉන්පසුව, මා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලර්න් ඒෂියා යන ආයතනවල සහ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් විසිහතරකට වැඩි ප්‍රමාණයක උපදේශකයෙකු ලෙස සේවය කළෙමි. මේ අතර, මා විසින් තාක්ෂණය සහ සංවර්ධනය පිළිබඳව බොහෝ ජාත්‍යන්තර ජර්නල ලිපි, පොත් පරිච්ඡේද සහ අධ්‍යන වාර්තා පල කළ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වීමි.

    ව්‍යවසායකයෙකු සහ ජාත්‍යන්තර උපදේශකයෙකු ලෙස ගතවූ වසර 20 කට ආසන්න මෙම කාල පරිච්ඡේදයේ මා ආර්ථික වශයෙන් ශක්තිමත් වූ අතර මගේ පවුලේ සාමාජිකයින් සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය අයෝජනයන් කිරීමට මට මේ නිසා හැකිවිය. මා දේශපාලනයට පිවිසෙන්නේ එම වගකීම් ඉටු කිරීමෙන් පසුවයි. රට වෙනුවෙන් මට කළ හැකි උපරිම සේවය කිරීමට දේශපාලන දිවිය තුළ මා අධිෂ්ඨාන කරගෙන සිටිමි.

    මට විතරක් නෙවෙයි, මෙවැනි සුවිශේෂී කතාවක් ඔබටත් ඇති. එක් පරාජයකින් ජීවිතයම පරාජය නොවන අතර අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් යළි නැගී සිටිය හැකිබව මතක තබාගන්න.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය උපාධි කඩය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න?

    එකියන්නේ කඩේකින් බඩු ගන්නවා ගිහින් සල්ලි දීල ව්තරක් ගන්න පුළුවන් දෙයක් ද?

    මේක අදාලද දන්නේ නෑ. එත් අපේ රටේ සා පෙ කරලා bcs කරලා new southwales යුනි ගිය අයිය කෙනෙක්ට MSc eka ගන්න බැරි උනා උ පෙ නැති නිසා. උ එහෙ එකට equal එකක් කරා. AL thamayi Cambridge mokak da ekak: එහෙමයි අපේ උන් ඉගෙන ගන්නේ; එකට විදිහක් නෑ. ඔය නැති හරක් ටිකක් හැම තිස්සෙම කෑගහනවා

    අපිත් සල්ලි දීල තමයි ඉගන ගන්නේ හැබැයි හිතන අතල් එකෙන් විභාග පාස් වෙන්න බෑ
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: arunat

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    එහෙනම් බන් අපේ රටේ ප්‍රයිවට් කැම්පස්වලින් foundation course එක කරලා ගොඩක් උන් ඩිග්‍රි කරන්නෙ.:angry:එතකොට O/Lවලින් ඩිග්‍රි කරන්න උනුත් ඉන්නෙ.O/L වලින් medicineඋනත් කරන්න පුලුවන්. අපේ රටේ ගොන් හැත්ත o/L A/L එක්ක Higher education සංසන්දනය කරන්න යන එක හරිද​? කාට උනත් මෙහෙම මඩ ගහන එක හරිද​? උබලා දන්නෙ නැතුව ඇති ඉස්සර රජයේ පාසල්වලට ගුරු සහයකවරු විදියට ගුරුවරු o/l වලිනුත් අරන් තිබ්බා. ඒ අයව ගුරු විද්‍යාලවලට දාලා හොද tranningඑකක් දීලා එලියට දැම්මට පස්සෙ එයාලත් හොද ගුරුවරු තමයි. තාමත් OLවලින් ආපු ගුරුවරු ඕනි තරම් ඉස්කෝලවල ඉන්නවා. ඒ අය දැන් බාහිර උපාධි කරලා පඩි වැඩීකරගෙන හොදට ජොබ් එක කරනවා.

    මේවගේ ආමනයන්ගේ POST facebook එකේ දැක්කොත් report කරපන් බන්. facebook page වැඩීහරියක් කරන්නෙ තාම A/L කරලවත් ඉවර නැති ඉස්කෝලෙ යන පොඩ් උන්.
    :yes::yes::yes::yes::yes:
     
    alwis10

    Member
    May 21, 2018
    17
    0

    Eka aththa
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    a/l pass unmane bn okunwa vote karala gatte.62lks A/l fail da?

    ඔව් නේ බන් . ඉස්සර විමල් කාරයට ඕ ලෙවල් විතරයි තියෙන්නේ කියල මැරෙන්න හැදුවේ මුන් සෙට් එක නේද.පාර්ලිමේන්තුවේ 100 වඩා ඕ ලෙවල් නෑ බුදිමතුන් යවන්න ඕන කියල කෑගාහපු සෙට් එක නේද මේ.කැමති උනත් නැතත් බුද්ධිමත් කම මනින්නේ මේ වගේ විභාග වලින් තමා.වෙන විදියක් තිබ්බා නන් අපි ප්‍රොෆ්ල අද වෙනකොට.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    AL pass da 05-22-2018 07:01 PM Ammo.huththige puthata sarata ridila wage.pukenuth hina huththo ube logic walata.thoth nikan meke comment kota kota inna ammagen illa gaththa rupuyal 49 data card eken internet ena wesa ponsiyek kiyala pahadili

    :P:P:P:P:P

    අපි විභාග පාස් වෙලා කොච්චර උඩට ගියත් කවදාවත් මොකෙක්ටවත් ගරහන්නෙ නෑ. හර්ෂද සිල්වා නෙමෙයි වෙන මොකෙක් හරි O/L fail වෙලා මොකක් හරි ටෙක් කෝස් එකක් කරලා උඩට ගියොත්,ඒ මනුස්සයටත් මම ගරු කරනවා. ඔක්කොටම කලින් Reputation කියන වචනේ තේරුම හොයලා බලපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Al fail wela private campus ekakin degree ekak gaththata awlk na.a unath mun dena arthika talks wala hatiyata lankawe AL pass wenna barinm hithaganinko.ithin penawane unp arthika prathipaththi.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    33108089_2089025918006552_4652471783784448000_n.jpg

    :(:(:(
    mage kisima sambandayak naa mekata
    fb eke thubune ude idamma
    kathawa aththada
    danna kenek kiyamu balanna​

    ඇමරිකාව කියන්නේ අපේ රටට වැඩිය දියුණු රටක් බන්.
    ඒ රටේ university වල නම රැකෙන්නෙ හොඳ standard එකක් තියන් ඉන්න හන්ද.
    හිතනවද සල්ලි දුන්න කියල එයාල ආචාර්යකන් දෙයි කියල?

    ලංකාවෙ වත් හොඳ ප්‍රමිතියකට කරන පෞද්ගලික ආයතනයකින් උනත් සල්ලි දුන්න කියල පට්ටන් දෙන්නෙ නැ බන් එහෙම.
     
    Last edited: