AL pass da

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ජිවිතේ හොඳම කාලේ පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා කිසිම ආතල් එක්ක ගන්නේ නැතුව පොතේම ඇලිලා ඉදලා කැම්පස් ගියාම හිතන් ඉන්නේ උන් තමයි හොඳම මොළ කාරයෝ කියලා ,යකෝ a/l කියන්නේ බුද්දිය මනින විභාගයක් නෙමෙයි කැපවීම මනින විභාගයක් . මට o/l වලට a9 ක් මන් මම ඒ කාලේ හොඳට කපව්විමෙන් වැඩ කරා o/l වලට පස්සේ a/l වලදි තමයි මන් යාලුවොත් එක්ක සෙට් වෙලා A/L කෙලව ගත්තේ මන් A/L කෙලවගත්තේ මගේ බුද්ධියේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි මන් A/L වලට පාඩම් කරේ නැති නිසා එක තමයි මගේ ජීවිතේ අදුරු කාලේ ඒක නිසා මට ජීවිතේ ගොඩ යන්න තිබුන එක අවස්ථාවක් නැති උනා එහෙම උනා කියලා මන් මෝඩයෙක් වගේ ඉන්න ඕනෙද??ජීවිතේ ගොඩ යන්න වෙන OPTION එකක් හොයා ගන්න ඕනෙද ? A/L වලින් මනුස්සයෙක්ගේ බුද්ධි මට්ටම මනින්න යන්න එපා බන් , රජයේ කැම්පස් ගිහින් IT උපාධි ගත්ත FOR LOOP එකක්වත් ගහන්න දන් නැති උන් ඕන තරම් මට හම්බෙලා තියෙනවා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    A/L nathuwa local uni ekakin wunath Phd ekak ganna puluwan ban. man ehema danna kenek innawa phd eka karana. Msc nam ona tharam pennanna puluwan saturday dawasaka Colombo campus eke science eka patthe waren:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Mata lankawe asama nethi wachana set eka thama oya. O/l a/l upadi,shishathwe.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ජිවිතේ හොඳම කාලේ පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා කිසිම ආතල් එක්ක ගන්නේ නැතුව පොතේම ඇලිලා ඉදලා කැම්පස් ගියාම හිතන් ඉන්නේ උන් තමයි හොඳම මොළ කාරයෝ කියලා ,යකෝ a/l කියන්නේ බුද්දිය මනින විභාගයක් නෙමෙයි කැපවීම මනින විභාගයක් . මට o/l වලට a9 ක් මන් මම ඒ කාලේ හොඳට කපව්විමෙන් වැඩ කරා o/l වලට පස්සේ a/l වලදි තමයි මන් යාලුවොත් එක්ක සෙට් වෙලා A/L කෙලව ගත්තේ මන් A/L කෙලවගත්තේ මගේ බුද්ධියේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි මන් A/L වලට පාඩම් කරේ නැති නිසා එක තමයි මගේ ජීවිතේ අදුරු කාලේ ඒක නිසා මට ජීවිතේ ගොඩ යන්න තිබුන එක අවස්ථාවක් නැති උනා එහෙම උනා කියලා මන් මෝඩයෙක් වගේ ඉන්න ඕනෙද??ජීවිතේ ගොඩ යන්න වෙන OPTION එකක් හොයා ගන්න ඕනෙද ? A/L වලින් මනුස්සයෙක්ගේ බුද්ධි මට්ටම මනින්න යන්න එපා බන් , රජයේ කැම්පස් ගිහින් IT උපාධි ගත්ත FOR LOOP එකක්වත් ගහන්න දන් නැති උන් ඕන තරම් මට හම්බෙලා තියෙනවා

    රජයේ කැම්පස් ගිහින් IT උපාධි ගත්ත FOR LOOP එකක්වත් ගහන්න දන් නැති උන් ඕන තරම් මට හම්බෙලා තියෙනවා

    මගේ ලග ඉන්නවා උදාහරණ දෙකක්ම. එකෙක්ට Msc එකක් තියනවා. data mining කියන වචනේ අහල න කියහන්කෝ.

    අනිකා bsc එකෙක් . ඕනේ එකක් පුළුවන් වගේ ඉන්නේ. වැඩක් දුන්නම දවසක් යනවා කරන්න. ඇහුවම සාදරනිකරණය කරන්න එනවා. පස්සේ intern කෙනෙක්ට දුන්නා උත එක්ක වැඩ කරන්න. දැන් නම් උ තේරුම් අරන් ඉන්නේ. අනිකා තාම නැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    A/L nathuwa local uni ekakin wunath Phd ekak ganna puluwan ban. man ehema danna kenek innawa phd eka karana. Msc nam ona tharam pennanna puluwan saturday dawasaka Colombo campus eke science eka patthe waren:P:P

    Doctoral advisor කෙනෙක් නැතුව phd එකක් ගන්න බැ. දුන්නත් අර Doctoral advisor සුපිරිම ගනයේ කෙනෙක් වෙන්න ඕනේ.

    i think "local uni ekakin wunath Phd ekak ganna puluwan" this is not a valid idea machan
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Oya salli deela degree gaththa suddo okkoma enawa dan GCE A/L liyanna. :angry:
    Lankawe A/L pass naththan lokema piliganne na dan. Anthare recommendation letter ekak denawa mehe A/L pass unaama. ;)
    Havard MIT Princeton degree walata dan thanak na ban. GCE A/L thiyenna oni
    :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඇමරිකාව කියන්නේ අපේ රටට වැඩිය දියුණු රටක් බන්.
    ඒ රටේ university වල නම රැකෙන්නෙ හොඳ standard එකක් තියන් ඉන්න හන්ද.
    හිතනවද සල්ලි දුන්න කියල එයාල ආචාර්යකන් දෙයි කියල?

    ලංකාවෙ වත් හොඳ ප්‍රමිතියකට කරන පෞද්ගලික ආයතනයකින් උනත් සල්ලි දුන්න කියල පට්ටන් දෙන්නෙ නැ බන් එහෙම.

    :yes::yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    SAITAM case giya dawas wala GMOA eke lokkange A/L results dala thibuna. SAITAM eke samahara lamainge results wedi e ayata wada.

    70-80 ganan wala campus giya ayage kohomath results adui. poddak hoyala balanna oya kuhakayo kiyana katha ganan ganna epa.

    Sudda hoya gaththu me education system eka. Mun hithanne hariyata un hoyagaththa kiyala.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Doctoral advisor කෙනෙක් නැතුව phd එකක් ගන්න බැ. දුන්නත් අර Doctoral advisor සුපිරිම ගනයේ කෙනෙක් වෙන්න ඕනේ.

    Doctoral adviser and A/L connection eka mokadda ban? Kohewath ehema ekak illanwa man dakala na.masters eken apply karanna puluwan.

    http://www.cmb.ac.lk/index.php/cour...hil-leading-to-doctor-of-philosophy-phd-2016/

    man kiwwa kena national youth services council eke asst.director kenek.nama kiyana eka ethical nane:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Athata hambuna job eka A/L nathi nisa nathi una ban. SE job ekak. lankawe bank ekaka. 120k wage ganna thibba basic eka. experience nd skills okkoma ok. eth A/L fail nisa sorry una :(

    oya wage double salary tiyana ewun innawa lankawe ALs nokara job karana
    duk wenna epa fren
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Athata hambuna job eka A/L nathi nisa nathi una ban. SE job ekak. lankawe bank ekaka. 120k wage ganna thibba basic eka. experience nd skills okkoma ok. eth A/L fail nisa sorry una :(

    math danna ekake ta oya wagema ekake una , uta okkoma hari mu AL fail kiyala aragena na :sorry:

    thawa ekake hitiya patta dial ekake Garment sector eka superb ma company ekaka hitiye bulk Merchandising , a manussyata promotion dunne na AL fail kiyala hr ekan :angry: :angry: :(