KALU NA PGO MAMATota mona kelloda ponnayo? Linde penahan kalu jarawa.
hahahaahahah oya ahagena thiyenne god gen maruKALU NA PGO MAMA![]()
RSSWK SET NA , CMPSS EKT PANAGN INNE, FREELANCING KRN HITHAN INNEරස්සාවක් හොයාගනිං ට්‍රේනින් එහෙකට ගිහින් හරි

රජයෙ කැම්පස් යන්නෙ මොන stream එකෙන් ඒලෙවල් කරලද? බෝට්ටු එනකං ඉඳලා නාකිවෙලා කැම්පස් අවුට්වෙච්ච ගොබ්බයෙක් වෙන්නද හදන්නේ?RSSWK SET NA , CMPSS EKT PANAGN INNE, FREELANCING KRN HITHAN INNE![]()
ewath shape eke krn yn gmnරජයෙ කැම්පස් යන්නෙ මොන stream එකෙන් ඒලෙවල් කරලද? බෝට්ටු එනකං ඉඳලා නාකිවෙලා කැම්පස් අවුට්වෙච්ච ගොබ්බයෙක් වෙන්නද හදන්නේ?
හිතන් ඉඳලා වැඩක්නෑ පටන්ගනිං. ඔන්ලයින් කෝස් කරපං, portfolio එකක් හදාගනිං, ඒවා මාකට් කරන්න ට්‍රයි කරපං. සල්ලි හොයපං සල්ලි.
maths walin krnne.. tama liwwe n bng, me jnwry hkzඑහෙනම් දැන් ගිහින් නිදාගනින්, හෙට ක්ලාස් නේද තොට?ewath shape eke krn yn gmnmaths walin krnne.. tama liwwe n bng, me jnwry hkz
යකෝ මේ ජනවාරි වල exam නම් එලකිරි app එකම delete කරලා දාපන්. Exam ඉවර වෙනකන් මේ පැත්ත පලාතක එන්න එපා. සිරාවටම කියන්නෙ මල්ලී. කිරිය හෙන addictive. Exam ඉවර වෙලා ආපහු කිරියට වරෙන්.ewath shape eke krn yn gmnmaths walin krnne.. tama liwwe n bng, me jnwry hkz