AL WALIN PASSE KELLEK SET UNE KHMD???

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    RSSWK SET NA , CMPSS EKT PANAGN INNE, FREELANCING KRN HITHAN INNE :eek:
    රජයෙ කැම්පස් යන්නෙ මොන stream එකෙන් ඒලෙවල් කරලද? බෝට්ටු එනකං ඉඳලා නාකිවෙලා කැම්පස් අවුට්වෙච්ච ගොබ්බයෙක් වෙන්නද හදන්නේ?

    හිතන් ඉඳලා වැඩක්නෑ පටන්ගනිං. ඔන්ලයින් කෝස් කරපං, portfolio එකක් හදාගනිං, ඒවා මාකට් කරන්න ට්‍රයි කරපං. සල්ලි හොයපං සල්ලි.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,169
    1,599
    113
    රජයෙ කැම්පස් යන්නෙ මොන stream එකෙන් ඒලෙවල් කරලද? බෝට්ටු එනකං ඉඳලා නාකිවෙලා කැම්පස් අවුට්වෙච්ච ගොබ්බයෙක් වෙන්නද හදන්නේ?

    හිතන් ඉඳලා වැඩක්නෑ පටන්ගනිං. ඔන්ලයින් කෝස් කරපං, portfolio එකක් හදාගනිං, ඒවා මාකට් කරන්න ට්‍රයි කරපං. සල්ලි හොයපං සල්ලි.
    ewath shape eke krn yn gmn :) maths walin krnne.. tama liwwe n bng, me jnwry hkz
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ewath shape eke krn yn gmn :) maths walin krnne.. tama liwwe n bng, me jnwry hkz
    යකෝ මේ ජනවාරි වල exam නම් එලකිරි app එකම delete කරලා දාපන්. Exam ඉවර වෙනකන් මේ පැත්ත පලාතක එන්න එපා. සිරාවටම කියන්නෙ මල්ලී. කිරිය හෙන addictive. Exam ඉවර වෙලා ආපහු කිරියට වරෙන්.