AL_අවසන්_අයට_කදිම_අවස්ථාවක්

messinuwan

Member
Aug 13, 2012
89
0
0
AL_අවසන්_අයට_කදිම_අවස්ථාවක්

2q01pvo.png
:D

facebook fan page එකක් මේන්ටේන් කරන්න තියෙන්නෙ.
AL ඉවර වෙලා ගෙදර ඉන්නවා නම් ගොඩක් හොදයි
අපි රු 10000 ක් මාසිකව ගෙවනවා.
ඔයාට එනවා නම් මාලබේට එන්න වෙනවා
උදේ 9 සිට සවස 3 විතර වෙනකම් වැඩ කරන්න වෙනවා සතියේ දවස් 5 ම
පාට් ටයිම් ජොබ් එකක් නෙමෙයි
 
Last edited:

messinuwan

Member
Aug 13, 2012
89
0
0
AL අවසන් වී නිවසට වී සිටින අයට රු 10000 ක මාසික ආදායමක් ලබා ගැනිමට අවස්ථාවක්
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාලබේ ලග උනා නම් ඔයාට ලේසි එකයි අපි මාලබේ අවට අයට එන්න කීවේ.කැමති නම් අපිට කියන්න
    එකක් නඩත්තුකරන්න මාලබේ ඉන්ට ඕනයෑ බං ගෙදර ඉදන් උනත් බැරියෑ :yes::rolleyes:
     

    messinuwan

    Member
    Aug 13, 2012
    89
    0
    0
    mokakda ban
    Code:
    facebook fan page එකක් මේන්ටේන් කරන්න තියෙන්නෙ.
    AL ඉවර වෙලා ගෙදර ඉන්නවා නම් ගොඩක් හොදයි
    අපි රු 10000 ක් මාසිකව ගෙවනවා.
    ඔයාට එනවා නම් මාලබේට එන්න වෙනවා
    උදේ 9 සිට සවස 3 විතර වෙනකම් වැඩ කරන්න වෙනවා සතියේ දවස් 5 ම
    පාට් ටයිම් ජොබ් එකක් නෙමෙයි
     

    messinuwan

    Member
    Aug 13, 2012
    89
    0
    0
    mokadda me seen eka?tawat boruwak da?
    boruwak neme nam pm nokara metanama dapan monada karanna ona kiyala
    බොරුවක් නෙමෙයි
    facebook fan page එකක් මේන්ටේන් කරන්න තියෙන්නෙ.
    AL ඉවර වෙලා ගෙදර ඉන්නවා නම් ගොඩක් හොදයි
    අපි රු 10000 ක් මාසිකව ගෙවනවා.
    ඔයාට එනවා නම් මාලබේට එන්න වෙනවා
    උදේ 9 සිට සවස 3 විතර වෙනකම් වැඩ කරන්න වෙනවා සතියේ දවස් 5 ම
    පාට් ටයිම් ජොබ් එකක් නෙමෙයි