Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මොකද උඹේ හිතේ තියෙනවද බූතයගේ වයිෆ් ව වත් ඉල්ලන්න :lol::lol::lol: , එයාව ඉල්ලුව ගමන දෙයි , අව්ලක් නෑ ... අපි වගේම බූතයන්ටත් වයිෆ් ලගෙන් මාර කරදරයක් ඇති ..... :lol::lol::lol:
na ban mama kiwwe sirawata mata one nathi una kenekwa aye gennanna:dull:
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    Mata Magic bale denna kiyanawa :P

    මම මේක ඒක පාරටම දැක්කෙ මැජික් බෝලේ වගේ මම බැලුව මොකක්ද බොලේ ඒ බෝලේ :rofl::eek::eek: , අර ගෙම්බට කියල ගොඩට ගත්ත ,
    ලිඳට වැටිච්ච එකද කියල ... :lol::lol::lol: , දැන් නෙ හරියට දැක්කෙ මැජික් බලේ කියල
     
    Last edited:

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම නම් ඉල්ලන්නෙ ලෝකෙ තියන හැම බාශාවක්ම කතා කිරීමෙ හැකියාව...........
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113

    :rofl::rofl::rofl::P:P , එල එල , ලගදිම උඹට ඒක ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ... හැබැයි මචන් පරිස්සමින් බයික් වලින් අනතුරු වෙනවා වැඩී , පරිස්සමින් පැදපන් :rofl::rofl:
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මට උබේ ඔය හැකියව (Magic බලය) දෙන්න කියනව
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එලකිරි එකට මීටවඩා බරෙන් වැඩි(100MB සයිස්වත්:shocked::shocked:) avatar දාන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:P:P:P:baffled::baffled:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    කරපු මෝඩ කම් හා වැරදි හදාගෙන :(:(:(
    ජීවිතේ ආයෙත් මුළ ඉඳලාම ගෙවන්න. :nerd::nerd::nerd:
    ගෙවපු මතකය එහෙමම තියෙද්දී :dull::dull::dull:
    මාව මගේ මොන්ටිසෝරි කාළයට දාන්න කියලා :rofl::rofl::rofl:
     

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    mata loke thiyana hama Computer language ekakama pro kenek wenna kiyala illanwa or ela illanwa mage hama wish ekakma 10years wenakan atta wenna kiyala :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    meka dapu ekawa hoyala denna kiyala

    ඒකට වරයක් නාස්ති කරන්නෙ ඇයි බන් , ඕක හොයාගන්න එක මහ වැඩක් නෙමෙයි නෙ ...