Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    Magic පින්සලක් .මම අදින හැම දේම ඇත්ත වෙන්න පුළුවන් :D

    උඹට හොදට අඳින්න පුලුවන්ද නැත්තන් කෙල්ලෙක් ව වගේ ඇඳලා කැතට ඇඳුනොත් :P:P:P:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    එලකිරි එකට මීටවඩා බරෙන් වැඩි(100MB සයිස්වත්:shocked::shocked:) avatar දාන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:P:P:P:baffled::baffled:

    :lol::lol::lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    කරපු මෝඩ කම් හා වැරදි හදාගෙන :(:(:(
    ජීවිතේ ආයෙත් මුළ ඉඳලාම ගෙවන්න. :nerd::nerd::nerd:
    ගෙවපු මතකය එහෙමම තියෙද්දී :dull::dull::dull:
    මාව මගේ මොන්ටිසෝරි කාළයට දාන්න කියලා :rofl::rofl::rofl:

    එහෙනම් උඹ තමයි හැමදාම පන්තියේ පළවෙනිය වෙන්නෙ , ලස්සන ටීචර් ලට ඉතින් දෙය්යන්ගේම පිහිටයි .... :rofl::rofl::rofl::P:P:lol::lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලෝ වාසී සියලු‍ දෙනාම සතුටින් නීරෝගීව තියන්න කියල.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    හෙලයා;10482749 said:
    මම නම් උගෙන් ඉල්ලනවා මට තව වරයන් 10ක්....:rofl::P

    "තව වර 50 ක් ඉල්ලනවා වගේ දේවල් එහෙම කියන්න එපා" කියල thread එකේ මුල දාල තියෙනවනෙ :rofl::rofl::rofl::rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Mata Me rate Jandhipathi Thuma venna oni............. me paharayo karana okkoma hora vada navattanna tama mata oni

    ඔහොම කියලා තමා බන් ඔක්කොම එන්නේ..:no:
    අපිට උබවත් sure කරන්න පුලුවන්ද?:rolleyes: