na ban mama kiwwe sirawata mata one nathi una kenekwa aye gennannaමොකද උඹේ හිතේ තියෙනවද බූතයගේ වයිෆ් ව වත් ඉල්ලන්න, එයාව ඉල්ලුව ගමන දෙයි , අව්ලක් නෑ ... අපි වගේම බූතයන්ටත් වයිෆ් ලගෙන් මාර කරදරයක් ඇති .....
![]()

Mata Magic bale denna kiyanawa![]()


, අර ගෙම්බට කියල ගොඩට ගත්ත , ලිඳට වැටිච්ච එකද කියල ... 

, දැන් නෙ හරියට දැක්කෙ මැජික් බලේ කියල



, එල එල , ලගදිම උඹට ඒක ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ... හැබැයි මචන් පරිස්සමින් බයික් වලින් අනතුරු වෙනවා වැඩී , පරිස්සමින් පැදපන් 













මම නම් ඉල්ලන්නෙ ලෝකෙ තියන හැම බාශාවක්ම කතා කිරීමෙ හැකියාව...........



මම හිතන සියලුම යහපත් දේවල් නියම වෙලාවට ඉටු වෙන්න කියලා මම ඉල්ලනවා.

meka dapu ekawa hoyala denna kiyala