Magic පින්සලක් .මම අදින හැම දේම ඇත්ත වෙන්න පුළුවන්![]()
උඹට හොදට අඳින්න පුලුවන්ද නැත්තන් කෙල්ලෙක් ව වගේ ඇඳලා කැතට ඇඳුනොත්




Magic පින්සලක් .මම අදින හැම දේම ඇත්ත වෙන්න පුළුවන්![]()




මමත්.....මම හිතන සියලුම යහපත් දේවල් නියම වෙලාවට ඉටු වෙන්න කියලා මම ඉල්ලනවා.

එලකිරි එකට මීටවඩා බරෙන් වැඩි(100MB සයිස්වත්) avatar දාන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා
![]()




කරපු මෝඩ කම් හා වැරදි හදාගෙන
ජීවිතේ ආයෙත් මුළ ඉඳලාම ගෙවන්න.
ගෙවපු මතකය එහෙමම තියෙද්දී
මාව මගේ මොන්ටිසෝරි කාළයට දාන්න කියලා![]()







හෙලයා;10482749 said:මම නම් උගෙන් ඉල්ලනවා මට තව වරයන් 10ක්....![]()




mata loke thiyana hama Computer language ekakama pro kenek wenna kiyala illanwa or ela illanwa mage hama wish ekakma 10years wenakan atta wenna kiyala![]()





Mata Me rate Jandhipathi Thuma venna oni............. me paharayo karana okkoma hora vada navattanna tama mata oni


එහෙනම් උඹ තමයි හැමදාම පන්තියේ පළවෙනිය වෙන්නෙ , ලස්සන ටීචර් ලට ඉතින් දෙය්යන්ගේම පිහිටයි ....![]()






ඔහොම කියලා තමා බන් ඔක්කොම එන්නේ..
අපිට උබවත් sure කරන්න පුලුවන්ද?![]()