යකො.මූ කොල්ලෙක්ද බන්
මං හිතුවෙ කෙල්ලෙක් කියලා යූසර්නේම් එක නිසා.
මේ.. ඒක නෙවේ මට උඹෙ අවතාරෙ තියන එක තේරුනේ අදනෙ බන්![]()
kellek tamaiඅඩු කරගන්න එපා බන් , බූතය ඇහුවාම වැඩියෙන් කියනවා මිසක් ...![]()

ඇලඩින් ගේ පහනේ බූතයා ඇවිල්ල "දරුව මම නුඹ හට එක් වරයක් දෙමි, කැමති දෙයක් ඉල්ලව" කියල උබලට එක වරයක් විතරක් දුන්නොත් උබල මොනවද ඉල්ලන්නේ( තව වර 50 ක් ඉල්ලනවා වගේ දේවල් එහෙම කියන්න එපා
)

යකො.මූ කොල්ලෙක්ද බන්
මං හිතුවෙ කෙල්ලෙක් කියලා යූසර්නේම් එක නිසා.
මේ.. ඒක නෙවේ මට උඹෙ අවතාරෙ තියන එක තේරුනේ අදනෙ බන්![]()
oke atha issarahta passata yanna ona..mokadd hethuwak nisa eka wada karanne nah
.. eka hinda ohoma thama thiyenne