Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ලෝකෙ ඉන්න ලොකුම පෝසත කරන්න කියනවා
    එතකොට අනිත් දේවලුත් නිකන්ම මට ගන්න පුලුවන්
    :P:P:rofl::rofl:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පේ-පැල් එකෙන් ලංකාවට ෆුල් ස්‍රවිස් එක ඉල්ලල්ලා දෙන්න කියනවා...
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    යකො. :shocked: මූ කොල්ලෙක්ද බන් :lol: මං හිතුවෙ කෙල්ලෙක් කියලා යූසර්නේම් එක නිසා.
    මේ.. ඒක නෙවේ මට උඹෙ අවතාරෙ තියන එක තේරුනේ අදනෙ බන් :baffled:

    :lol: kellek tamai
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    අඩු කරගන්න එපා බන් , බූතය ඇහුවාම වැඩියෙන් කියනවා මිසක් ... :rofl::rofl::rofl::P:P

    Bari welaawath u bank ekakin ussala genalla dunnoth ehema api iwarai :P
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ඇලඩින් ගේ පහනේ බූතයා ඇවිල්ල "දරුව මම නුඹ හට එක් වරයක් දෙමි, කැමති දෙයක් ඉල්ලව" කියල උබලට එක වරයක් විතරක් දුන්නොත් උබල මොනවද ඉල්ලන්නේ :rofl::rofl: ( තව වර 50 ක් ඉල්ලනවා වගේ දේවල් එහෙම කියන්න එපා :rofl::rofl::lol: )


    Thawa Bhoothayo 50k illanawa...:D:D:D
     

    Karuna Amman

    Member
    Aug 25, 2008
    1,952
    2
    0
    රනිල් අදින් පස්සේ
    රනිල්කා වික්‍රමසිංහ නමින්
    ගෑණියෙන් බවට පත්වේවා
    :rofl:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    යකො. :shocked: මූ කොල්ලෙක්ද බන් :lol: මං හිතුවෙ කෙල්ලෙක් කියලා යූසර්නේම් එක නිසා.
    මේ.. ඒක නෙවේ මට උඹෙ අවතාරෙ තියන එක තේරුනේ අදනෙ බන් :baffled:

    hehe kellek ban.. :P :P oke atha issarahta passata yanna ona..mokadd hethuwak nisa eka wada karanne nah :(.. eka hinda ohoma thama thiyenne :P :P