මචන්ලා මට අද මාර වැඩේ වුනේ
අල්ලපු ගෙදර අක්කා මගේ හොද යාලුවා මමත් ඉතින් ටිකක් පැණියා
අද අපේ ගෙදර කඩල ටිකක් තැම්බුවා ටිකක් මම අක්කාට බෙදලා පිගනකට දැම්මා ඔන්න ඉතින් ඒවා ගිහින් දෙන්න මම අද හවස ගියා අක්කලාගේ ගෙදර
දොරට තට්ටුවක් දැම්මා එතකොට නිකන්ම දොර ඇරුනා
මෙන්න බොලේ සාලේ මැද්දෙන් එකපාරට අක්කාගේ මහත්තයා හෙළුවෙන් දිව්වා ඇගේ නුල් පොටක් නැතුව
දැන් මම මොනවාද කරන්න ඕනේ මේක අක්කාට කියන්නද එපාද
මොකක්ද මේකට කරන්නේ හිතට ලොකු වදයක්