Alcohol නොහොත් මත්පැන්

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Alcohol නොහොත් මත්පැන්

    මම මේ post කරන දෙවෙනි පොස්ට් එක වෙන්න ඕනේ මගේ මතකේ හැටියට
    හරි මම අද කියන්න යන්නේ ඔයාල ගොඩදෙනෙක් කැමති හා දන්නා දෙයක් ගැන............
    ඔන්න පටන්ගන්නම් එහෙනම්

    ඔයාල කීදෙනෙක් දන්නවද අපි බොන beer හදන්නේ කොහොමද කියල ??
    මම හිතන්නේ මේක දන්නා අයත් ඇති... එත් මම මේ කියන්නේ ඒ ගෙන නොදන්නා අයට..........

    Beer නොහොත් බීර

    බීර කියන්නේ ක්‍රිස්තුපුර්ව 9500 දක්වා ඈත අතීතයට නෑකම් කියන බීමක් ඒ ඉරානයේ හා ඊජිප්තුවේ
    මේක හදන්නේ වේලාගත් බාර්ලි ඇට, හොප් මල් හා ඊස්ට් මුසුකර පැසීමට තබා ඉන් පෙරාගන්නා ක්‍රියාවලියක් මගින්.
    මේ ක්‍රමය ඉස්සෙල්ලම කරලා තියෙන්නේ එංගලන්තයේ තම ඊට පස්සේ තම අනිත් රටවල් වටලා මේක පෙතිරිලා තියෙන්නෙ මම ඉගෙන ගත්ත ව්දිහට
    අපි බීර බොන්න වීදුරුවට දන්නේ පෙන එන්නෙති වෙන්න නේද ???:P:P:P:P
    ඔයාල දන්නේ නැතුව ඇති ඔය පෙනගන්න තම බීර නිෂ්පාදනයෙදී වැඩි වියදමක් යන්නේ:yes::yes::yes:.
    සාමාන්‍යයෙන් බීර බොනකොට 1 /4 වීදුරුවේ පෙන තියෙන්න ඕනේ කියල තමා සුද්ද කියන්නේ
    මොකද අපි බීර බොනකොට ඒ පෙන අපේ තොලේ වැදෙන්න ඕනේ
    මම හිටනවා අපේ කට්ටිය අද ඉදන් වත් ඒ දේ කරයි කියල...
    අනිත් දේ බීර වල එති සම්මත මත්පැන් ප්‍රතිශතය 4% - 8% කියලි කියන්නේ ( ඒ උනාට ඊට වැඩි ඒවා දැන් තියෙනවා, මම බීල තියෙනවා 14% එකක් )
    ලෝකේ හොදම බීර ජාති තමා

    Heineken
    Haacht Brewery Tongerlo Blond
    Samuel Adams Double Bock
    corona
    guinness beer

    ඔයාලගේ අදහසුත් දාන්නා, මගේ වැරදී තියෙනවනම් කියන්න මොකද මාත් මේ ඉගෙන ගත්ත දේවල්.
    ඔයාලගේ ප්‍රතිචාර අනුව අනිත් ඒවාත් දාන්නම්.
    220px-Sjb_whiskey_malt.jpg

    මේ තියෙන්නේ බාර්ලි

    220px-Hopfendolde-mit-hopfengarten.jpg

    මේ තියෙන්නේ හොප් කියම මල

    images

    එහෙනම් ඉතින් චීයර්ර්ස් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    corona නං මං පට්ට ආසයි..
    කූල්ම කූල් corona එකකට දෙහි කෑල්ලක් දාගෙන ගහනවා තරං ආතල් එකක් කොහෙද වෙන...

    සිරා :love: corona lime slice එකක් එක්ක එන්නේ taste එක වෙනස් වෙන්නයි බෝතල් කටේ තියන මුඩියේ ජරාව අයින් කරන්නයි බෝතලේ කටට මැස්සෝ වාහනේ නැති වෙන්නයි :yes:
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Loke hondama beer jathi kiyala ne, eeka eka eka kenata anuwa wenas wenawa, kohoma unath german beers honday



    පට්ට


    Beer bump

    2007 ඉදල එලකිරි ඉදලත් තාම ත්‍රේඩ් 2 යි. :angry::angry::angry::angry::angry:

    anyway +4 rep

    TFS hebei oita vadiya hoda beer jaathi tiyanava machan


    එලස්



    Stout ganath monawa hari danna deyak kiyapan
    ekek kiwwa hodama Stout kiyala.


    corona නං මං පට්ට ආසයි..
    කූල්ම කූල් corona එකකට දෙහි කෑල්ලක් දාගෙන ගහනවා තරං ආතල් එකක් කොහෙද වෙන...

    සිරා :love: corona lime slice එකක් එක්ක එන්නේ taste එක වෙනස් වෙන්නයි බෝතල් කටේ තියන මුඩියේ ජරාව අයින් කරන්නයි බෝතලේ කටට මැස්සෝ වාහනේ නැති වෙන්නයි :yes:

    Thankz to all my frnd who replied my thread:D:D:D:D:D:D:D:D:D
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Ai bn pena thole wadinna oona :confused::confused:

    Ai bn pena thole wadinna oona

    පෙන තොලේ වදිනකොට පිපිරීමත් සමග බීර වල ඇති සුවද පිට වෙනවා ඒ සුවදත් විදගෙන බොන්න තම පෙනත් එක්ක බොන්න කියන්නේ
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    උක් ගන්නේ නැත්ද ඕකට......??

    උක් ගන්නවා මත්පැන් හදන්න හැබැයි බීර හදන්න නෙමෙයි මම පස්සේ කියන්නම් ඒ මොනාද කියල

    thanks brother for reply