Alertpay eken salli ganna aya mehe enna !!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    එලාට් පේ එකෙන් සල්ලි ගන්න ලංකාවෙන් පුලුවන් ද

    ලංකාවෙ බැංකුවක් හරහා පුලුවන් ද

    මම අහල තියෙනවා HNB Debid card එකෙන් දවස් 5 න් සල්ලි ගන්නව කියලා ඒ කොහොම ද

    සම්පත් බැංකුවෙන් ගන්න බැරි ද

    දන්න කෙනෙක් කියන්න කෝ

    අනිත් එක එලාට් පේ එක වෙරිෆයි කරගන්න ඕනෙම ද නැත්නම් ඔනෙ නැත් ද ඒක කරන්නෙ කොහොම ද
    :(:(:(:(:(:(:(:(:(
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    machan check ekakin genna ganin eka lesi
    $ 4 yanawa check ekata
    2 weeks yanawa check eka enna
    eka lesi