එලාට්පේ එකවුන්ට් එක වෙරිෆයි කරගන්නෙ කොහොම ද දන්න කවුරැහරි ඉන්නවනම් කියන්නකෝ අපිට මෙහෙ බැංකුවකින් ඩිපෝසිට්එකක් යවන්න ඕනෙ ද එහෙම යවනවනම් මොන බැංකුවක් හරහා ද යවන්ාන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ :(:(:(:(:(:(