ali baba එකෙන් බඩු දැම්ම

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    alibaba nam shipping agent kenek haraha gennapan kukulo. wadiya karadara na un okoma karala gedaratama delivery karanwa
     
    • Like
    Reactions: Dr.Amdan

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    රුපියල් 9000 ක වගේ වටිනා(ශීපින්) එක්ක PCB 20 ක් දැම්ම. ගෙදර adress එක දැම්මේ. Pcb වල වටිනාකම රුපියල් 4000ක් වගේ.
    මේවාට tax වදිනවා ද?
    Alibaba eken ochchra podi quantity ekak ganna puluwnda?
     
    • Like
    Reactions: super077

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    alibaba nam shipping agent kenek haraha gennapan kukulo. wadiya karadara na un okoma karala gedaratama delivery karanwa
    Fourpx කියලා තමා සර්විස් provider නම තියෙන්නේ

    Ali baba eken da Ali express eken da kiyapan mulin?
    Ali baba nam shipping method eka mokadda?
    Fourpx කියලා.
    අලිබබා
    ------ Post added on Oct 27, 2023 at 8:56 PM

    Ali baba eken da Ali express eken da kiyapan mulin?
    Ali baba nam shipping method eka mokadda?
    Fourpx කියලා.
    අලිබබා
    Ehema case mokuth naha ban. gedaratama badu tika delivery wei. mamath eka parak pcb wagayak damma JLC PCB eken. kisima awlak nathuwa awa
    එහෙනන් අවුලක් නෑ.මන් pcb way එකෙනුත් pcb වගයක් දැම්ම
    ------ Post added on Oct 27, 2023 at 8:56 PM

    Alibaba eken ochchra podi quantity ekak ganna puluwnda?
    ඒක එක shipping මෙතඩ් තියෙනවා.මේක අඩුම එක
    ------ Post added on Oct 27, 2023 at 8:57 PM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    රුපියල් 9000 ක වගේ වටිනා(ශීපින්) එක්ක PCB 20 ක් දැම්ම. ගෙදර adress එක දැම්මේ. Pcb වල වටිනාකම රුපියල් 4000ක් වගේ.
    මේවාට tax වදිනවා ද?
    ඔව් development board සෙට් එකකට වැදිලා තිබ්බා යාලුවෙක්ගේ.
    Warehouse charges අනං මනං ඔක්කොම
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් development board සෙට් එකකට වැදිලා තිබ්බා යාලුවෙක්ගේ.
    Warehouse charges අනං මනං ඔක්කොම

    Owayin thamai ithin amathila sapa ganne raje sewakayo pinpadi ganne.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අලිබබා එකේ පර්සනල් එකවුන්ට් හදන්න පුළුවන් ද බං මම කලින් හැදුවම බ්ලොක් උනානෙ මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා ද?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ බඩු ටික ගෙදරටම ආවද? නැත්නම් tax එකක් වැදුනද update එකක් දෙන්න
     
    • Like
    Reactions: Amarican.Ekek

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ගෙදරටම

    ගෙදරට ම අව. ටැක්ස් වැදුන. 1100 වගේ
    ටැක්ස් එක ගෙදරට ගෙනාපු කුරියර් කෙනාටම ගෙව්වාද? එහෙම නැත්නම් online ගෙවන්න උනාද?
     
    • Like
    Reactions: Amarican.Ekek