චීනෙට යවාගන්න 1KG වලට වඩා අඩු එකක් කීයක් විතර යයිද? EMS එකෙන් යවල තියෙනවද කවුරුහරි?
Korea වලට 1KG 6000/= EMSචීනෙට යවාගන්න 1KG වලට වඩා අඩු එකක් කීයක් විතර යයිද? EMS එකෙන් යවල තියෙනවද කවුරුහරි?
චීනෙට යවාගන්න 1KG වලට වඩා අඩු එකක් කීයක් විතර යයිද? EMS එකෙන් යවල තියෙනවද කවුරුහරි?
Refund එකක් ගන්න return කරන්නද මචං?
Free return නැතුව නම් යවන්න කොහොමද කියලා දන්නේ නෑ මචං.
Return token එකක් අදාල seller ට කියලා ගන්න බලන්න, එහෙම එකක් approve උනොත් කිසි ගානක් නොගවා යවන්න පුළුවන් දන්න විදියට උන් free return දෙනවා. උබට item එක return වෙනකං refund දෙන්න බෑ කියනවා නම් return shipping වලට මෙච්චර ගානක් යනවා කියලා බිලක් එක්ක ලියුමක් submit කලාම අලී එකෙන් බලලා refund නම් දෙනවා.
loku value wkk thiyna item ekk da ? 500g 3500 wage 1kg 4700 yawnwa
Ai ban salli deela badu ganne, Nikan denna yaluwo nadda![]()
Dan andaagena enna epa itin

නිකං දෙන්න උබ හිතුවද මං ව්‍රායි කියලා![]()


නෑ බං වෙන ගැජමැටික් එකක්අඩෝ ෆෝන් එකක් ද? මම අර ලාබයි කියල දාපු එක ගන්න බැලුවෙ
https://elakiri.com/threads/මේ-ෆෝන්-එක-ඇයි-මෙච්චර-ලාබ-8gb-256gb-50-000lkr.2148871/