Ali ex return shipping fee

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Refund එකක් ගන්න return කරන්නද මචං?

    Free return නැතුව නම් යවන්න කොහොමද කියලා දන්නේ නෑ මචං.

    Return token එකක් අදාල seller ට කියලා ගන්න බලන්න, එහෙම එකක් approve උනොත් කිසි ගානක් නොගවා යවන්න පුළුවන් දන්න විදියට උන් free return දෙනවා. උබට item එක return වෙනකං refund දෙන්න බෑ කියනවා නම් return shipping වලට මෙච්චර ගානක් යනවා කියලා බිලක් එක්ක ලියුමක් submit කලාම අලී එකෙන් බලලා refund නම් දෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,217
    71,872
    113
    චීනෙට යවාගන්න 1KG වලට වඩා අඩු එකක් කීයක් විතර යයිද? EMS එකෙන් යවල තියෙනවද කවුරුහරි?

    Ai ban salli deela badu ganne, Nikan denna yaluwo nadda 🤭 🤭

    Dan andaagena enna epa itin 🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,768
    16,872
    113
    Kottawa
    Refund එකක් ගන්න return කරන්නද මචං?

    ඔව් බං..

    Free return නැතුව නම් යවන්න කොහොමද කියලා දන්නේ නෑ මචං.

    Return token එකක් අදාල seller ට කියලා ගන්න බලන්න, එහෙම එකක් approve උනොත් කිසි ගානක් නොගවා යවන්න පුළුවන් දන්න විදියට උන් free return දෙනවා. උබට item එක return වෙනකං refund දෙන්න බෑ කියනවා නම් return shipping වලට මෙච්චර ගානක් යනවා කියලා බිලක් එක්ක ලියුමක් submit කලාම අලී එකෙන් බලලා refund නම් දෙනවා.

    එහෙම සීන් එකක් තියෙනවද? මට ගානක් දීල හරි කමක් නෑ මේක යවාගෙන full refund එක ගන්න තියෙනවනම්..

    loku value wkk thiyna item ekk da ? 500g 3500 wage 1kg 4700 yawnwa

    235$ ක විතර එකක්... සෙලර් කියනවා 40$ දෙන්නම් faulty item එක තියාගන්න කියලා.. මං කිව්වා මං return කරන්නම් මට ෆුල් රිෆන්ඩ් කරන්න කියලා..

    Ai ban salli deela badu ganne, Nikan denna yaluwo nadda 🤭 🤭

    Dan andaagena enna epa itin 🤭🤭

    නිකං දෙන්න උබ හිතුවද මං ව්‍රායි කියලා :oo:
     
    • Like
    Reactions: Solo Rider