R&D කරන උන්ට දැන් අඩුවට බඩු ගන්න විදියක් තියෙනවලුද?
අපේ උන්ට බන් ඕනම හුත්තක් සති 2 3යි. ඊටපස්සෙ normalise වෙනවා
අපේ උන්ට බන් ඕනම හුත්තක් සති 2 3යි. ඊටපස්සෙ normalise වෙනවා
ඉතින් කට්ටිය ගෙන්නවද බන්?Thaamanm shipping 9,000 ganan watenawa. Samahara ewa thaama lankaawata ship karanne naa
Tama aul , samahara item no shipR&D කරන උන්ට දැන් අඩුවට බඩු ගන්න විදියක් තියෙනවලුද?
අපේ උන්ට බන් ඕනම හුත්තක් සති 2 3යි. ඊටපස්සෙ normalise වෙනවා
Onemanm gennananwa athi ithin apitanam echchara shipping gewanna bari hinda ganne naa naa ithin..ඉතින් කට්ටිය ගෙන්නවද බන්?
බුකියෙ පොඩි පොඩි අයිටම් විකුනන උන්ව එහෙම හැමිනිලා යන්න ඇති. ඒත් කොටුවෙ තම්බි නම් ඉතින් කන්ටේනර් පිටින් ගේන නිසා උන්ට monopoly එක් සෙට් වෙලාOnemanm gennananwa athi ithin apitanam echchara shipping gewanna bari hinda ganne naa naa ithin..
Punarudaya in actionබුකියෙ පොඩි පොඩි අයිටම් විකුනන උන්ව එහෙම හැමිනිලා යන්න ඇති. ඒත් කොටුවෙ තම්බි නම් ඉතින් කන්ටේනර් පිටින් ගේන නිසා උන්ට monopoly එක් සෙට් වෙලා
Government ekata Social media kiyan nane China Prices restore karala denna kiyala. Ehema rellak giya nam Awadaney enawa. Kattiya hitanne normal wela kiyalai.Punarudaya in action
බුකියෙ පොඩි පොඩි අයිටම් විකුනන උන්ව එහෙම හැමිනිලා යන්න ඇති. ඒත් කොටුවෙ තම්බි නම් ඉතින් කන්ටේනර් පිටින් ගේන නිසා උන්ට monopoly එක් සෙට් වෙලා



අඩෝ මාත් මේ දැන් ඕකට ත්‍රෙඩ් එකක් දාන්න හැදුව නිකමට බැලුවේ
අර hs ටැක්ස් සින් එක කල් ගියා නේ. ඒ උනාට අලි එකේ උන් ෂිපින් වෙනස් කරලා නෑ කලින් විදිහම තමා
මාර වැඩේ තමා ලංකාවට උනේ
කල් ගිය කතා බොරු. HS code එකට tax ගහනවා
"At the moment individual items are charged on the HS Code."
සමාජවාදී බදු කොටාගේ පු*රුදය: No de minimis exemptions for AliExpres, Temu goods . රු 100 item එකට shipping රු 35,000
- https://elakiri.com/threads/සමාජවාදී-බදු-කොටාගේ-පු-රුදය-no-de-minimis-exemptions-for-aliexpres-temu-goods-රු-100-item-එකට-shipping-රු-35-000.2219943/#post-30881004