Ali express help

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    මට Ali express එකවුන්ට් එකට PC එකෙන් ලොග් වෙන්න බෑ එකවුන්ට් එක හැදුව දවසේ ඉදල .
    ලොග් වෙන්න බෑ කීවට ලොග් වෙන්න පුළුවන්
    එත් වෙන මුකුත් කරන්න බැ
    එත් android ඇප් එකෙන් අවුලක් නැතුව වැඩ
    මේක හදාගන්නේ කොහොමද?



    Fullscreen capture 7302020 101259 PM.bmp.jpg
     

    Attachments

    • Fullscreen capture 7302020 101259 PM.bmp.jpg
      Fullscreen capture 7302020 101259 PM.bmp.jpg
      282.3 KB · Views: 81