මචන්ලා NDB Bank හොදයි ද ?
මම මේකේ Account එකක් Open කළා නොවැම්බර් මාසයේ ගාස්තු එහෙම ඔකොම අහලා
Account එක Open කරේ එත් Online Banking වලට Active කරලා තියෙන්නේ Mobile එකෙන් ලොග් වෙන්න.
එකේ bank settlement ගන්න එහෙම බෑ , PC එකෙන් ලොග් වෙන එකට රු 2500/- මාසිකව අය කරනවා කියනවා. එක මතක් වෙනකොට මට එක අයින් කරලා දාන්න හිතෙනවා. එත් කාඩ් එක නිසා අයින් කරන්න හිතෙන්නේ නැහැ අමාරුවෙන් හරි තියාගන්න හිතෙනවා උබලා මොකද හිතන්නේ ?

sirwata